Galaxy S5 or iPhone 5s

nad253

Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    Samsung Group is a South Korean multinational company headquartered in Samsung Town, Seoul.
    Samsung phones (korean version) >> Made in Korea By Samsung
    international version >> Made in china but finished in Korea
    Samsung phones (Vietnam version) >> Made in Vietnam By Samsung

    :P

    LOL :rofl:
    Vietnam version ?? korean version?? kiyala phones samsung la hadanne :lol: e ape un hada gattha katha :P
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    උබ ගිහින් මේ video එක අග ඉදන් මුලටම බලලා වරෙන්
    https://www.youtube.com/watch?v=Ugn0XAknWlg

    :P:P
    Ithin eka thamai math kiyanne :P
    Man dan mula indanma mokakda kiwwe ? made in vietnam , made in korea bla bla kiyala gahuwata ewa fake neme kiyala :lol:

    menna mehema dala thibba nisai kiwwe " නැතුව ඔය එක එක Vietnam,any call මගුල් වලට රැවටිලා ගන්න එහෙම එපා බන් "

    :rofl:
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ane manda guysla S5 eka ram 2gb eka awasiyak nemeda? ara note 3 eke enawa 3gb ram. waterproof, password protected ena eka hodai thama eka athakin s5 eke. aeth hitanna ram 2gb. anyway eka para ochchara ganak yata karana eke 4n ekata poddak hitala ganin. apple 5s gena nam no idea.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Ithin eka thamai math kiyanne :P
    Man dan mula indanma mokakda kiwwe ? made in vietnam , made in korea bla bla kiyala gahuwata ewa fake neme kiyala :lol:

    menna mehema dala thibba nisai kiwwe " නැතුව ඔය එක එක Vietnam,any call මගුල් වලට රැවටිලා ගන්න එහෙම එපා බන් "

    :rofl:

    ආහ එක මිසක්. එත් බන් ගොඩක් අය කියනවා නේ Vietnam samsung phone වල display case එනවා කියල ඉක්මනට.
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    ආහ එක මිසක්. එත් බන් ගොඩක් අය කියනවා නේ Vietnam samsung phone වල display case එනවා කියල ඉක්මනට.

    hmm boru katha :) ... man gawa thiyanwa S2 Made in vietnam , kisima ledak ne baba wage wada , S3 made in vietnam kisima ledak ne, now S4 :)
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,418
    6,567
    113
    Land of Lions
    Mage nam danate theynne iPhone 5s .. Ada dialog acarde eakate giyame S5 eaka dakka ... Mata john keels warrenty 2y eakka 104000 (original price 115000) .. Math gannawada nadda kiyela baluwe....
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Mage nam danate theynne iPhone 5s .. Ada dialog acarde eakate giyame S5 eaka dakka ... Mata john keels warrenty 2y eakka 104000 (original price 115000) .. Math gannawada nadda kiyela baluwe....

    ගනින් බන් උබට ගන්න බැ වගේ නම් මට අරන් දීපන්කො සුදෝ :rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,029
    113
    Gotland
    3. Protection - Galaxy S5 is the winner. Water resistant up to 1 meter and 30 minutes, Fingerprint sensor (PayPal certified),IP67 certified - dust and water resistant,Corning Gorilla Glass 3 මේ ඔක්කොම තියන කොට dust, water වලින් විතරක් නෙමේ display එක සීරෙන එක පවා නැති කරලා තියනවා.

    ගෝරිල්ල ග්ලාස් එක හිරෙන්නේ නැති උනාට කැඩෙනවා. ස්ක්‍රීන් එක කැඩිච්චි ඒවා ඕන තරම් තියෙනවා. අඟල් 5 ට වැඩි ඩිස්ප්ලේ එකක් තියෙද්දී ඕක දැමෙජ් වෙන්න තියෙන ඉඩකඩ වැඩි.

    ෆින්ගර් ප්‍රින්ට් ස්කෑනර් එක හැක් කරලා පේපැල් එකට ලොග් වෙලා තිබ්බ කියල මම අහල තියේ. samsung සිකියුරිටි චා.

    4. Ram - Galaxy S5 2GB but apple 5S only 1GB. ram එක නම් apple එකේ හොදටම මදි.

    මේක ඇවිල්ල os dependent. ram එක වෙනස් උනාට දෙකේ තියෙන්නේ මෙහෙයුම් පද්දති 2ක්. 2gb තිබ්බට අන්ද්රොයිඩ් එකෙන්ම සැහෙන්න මතකයක් කනවා නම් වැඩක් නෑ.

    6. Camera - Galaxy S5 එකේ 16 MP, 5312 x 2988 pixels camera එකක් තියෙන්නේ. එත් apple එකේ තියෙන්නේ 8MP camera එකක් Resolution එකත් හොදටම අඩුයි, 3264 x 2448 pixels. Front camera එකත් Galaxy S5 එකේ quality වැඩි. 2MP.

    රිසොලුෂන් එක හොඳටම අඩුයි කියන්නේ මචං මෙගා පික්සල් කියන්නේ රිසොලුෂන් එක කියල දන්නේ නැද්ද මචෝ. so 8mp vs 16mp රිසොලුෂන් වෙනස්. එත් මචං 16mp සැම්සුන් ඩිජිටල් කැමරාවක කොලිටිය s5 එකේ 16mp කැමරාවෙන් ගන්න බෑ නේ. මෙගා පික්සල් ගාන විතරක් වැදගත් නෑ කියන්නේ ඒකයි.

    9. Battey - Galaxy S5 has a large battery. Li-Ion 2800 mAh battery එත් apple එකේ 1560 mAh battery එකක් තියෙන්නේ. apple එකේ battery එක ගොඩක් මදි.

    ෆෝන් දෙකේ බැටරි කැපසිටි වලින් කම්පෙයර් කරන්න බෑ මොකද s5 එකේ ඩිස්ප්ලේ ලොකුයි, චිප්සෙට් වෙනස් ප්‍රොසෙසර් වෙනස්. os වෙනස්. ඇපල ෆෝන් එකට ගන්නේ අඩු බලයක් (පොඩි ඩිස්ප්ලේ නිසා) ඉතිං එකට සරිලන පොඩි බැටරියක් දාල එන්නේ.

    10. Extra Features - Galaxy S5 has NFC, Infrared port ,USB On-the-go( pen ගහන්නත් පුළුවන්) :lol: එත් apple එකේ මේ මොනවත් නැ. :no:

    ඔව් ඇපල වල ලොකු අඩුපාඩුවක් තමයි මේ වගේ පහසුකම් නෑ.
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Apple Use karala na.
    Galaxy S5 eka hodai wage feature athin nm.
    natham S5 Prime eka enakan idala ganin.
    Xperia Z2 ekath hodailu
     
    aruna47

    Well-known member
  • එත් උබ තාම Samsung Galaxy S5 එකක් use කලේ නැනේ? lol :lol::lol::lol:
    මං නම් apple use කරලා නැහැ. එත් apple 4S එකක් use කරන මගේ යාලුවෙක් ඉන්නවා. උගේ phone එකේ නම් ඇහුවොත් battery low. මං මෙතන කිව්වේ specs ගැන විතරයි බන්. usage ගැන නෙමේ. එක නිසා කලබල වෙන්න එපා.:lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:

    6hhtf6.jpg

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    Apple. Android dekama use karala thiyenawa. matanam apple set wenne ne. limitations wediyi wage. :dull:

    Apple hodayi normal use ekata. wetunoth awula.
    mama wage geek :P dial ekakata android sira.
    android denagena use karanna ona. hariyata use kaloth phone slow wenne nethiwa use karanna puluwan.
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    3. Protection - Galaxy S5 is the winner. Water resistant up to 1 meter and 30 minutes, Fingerprint sensor (PayPal certified),IP67 certified - dust and water resistant,Corning Gorilla Glass 3 මේ ඔක්කොම තියන කොට dust, water වලින් විතරක් නෙමේ display එක සීරෙන එක පවා නැති කරලා තියනවා.

    ගෝරිල්ල ග්ලාස් එක හිරෙන්නේ නැති උනාට කැඩෙනවා. ස්ක්‍රීන් එක කැඩිච්චි ඒවා ඕන තරම් තියෙනවා. අඟල් 5 ට වැඩි ඩිස්ප්ලේ එකක් තියෙද්දී ඕක දැමෙජ් වෙන්න තියෙන ඉඩකඩ වැඩි.

    ෆින්ගර් ප්‍රින්ට් ස්කෑනර් එක හැක් කරලා පේපැල් එකට ලොග් වෙලා තිබ්බ කියල මම අහල තියේ. samsung සිකියුරිටි චා.

    5S එකේ ෆින්ග්ර් ප්‍රින්ට් ස්කෑනර් එක හැක් කලේ ඊට ගොඩක් කලින් :P

    4. Ram - Galaxy S5 2GB but apple 5S only 1GB. ram එක නම් apple එකේ හොදටම මදි.

    මේක ඇවිල්ල os dependent. ram එක වෙනස් උනාට දෙකේ තියෙන්නේ මෙහෙයුම් පද්දති 2ක්. 2gb තිබ්බට අන්ද්රොයිඩ් එකෙන්ම සැහෙන්න මතකයක් කනවා නම් වැඩක් නෑ.

    android os එකෙන් 1gb කැවත් තව 1gb තියෙනවා වැඩ කරන්න

    6. Camera - Galaxy S5 එකේ 16 MP, 5312 x 2988 pixels camera එකක් තියෙන්නේ. එත් apple එකේ තියෙන්නේ 8MP camera එකක් Resolution එකත් හොදටම අඩුයි, 3264 x 2448 pixels. Front camera එකත් Galaxy S5 එකේ quality වැඩි. 2MP.

    රිසොලුෂන් එක හොඳටම අඩුයි කියන්නේ මචං මෙගා පික්සල් කියන්නේ රිසොලුෂන් එක කියල දන්නේ නැද්ද මචෝ. so 8mp vs 16mp රිසොලුෂන් වෙනස්. එත් මචං 16mp සැම්සුන් ඩිජිටල් කැමරාවක කොලිටිය s5 එකේ 16mp කැමරාවෙන් ගන්න බෑ නේ. මෙගා පික්සල් ගාන විතරක් වැදගත් නෑ කියන්නේ ඒකයි.

    4න් දෙකෙන්ම එකම වෙලාවෙ එකම තැන ඉඳල 4to 2ක් අරන් බැලුවනම් තේරෙයි වෙනස

    9. Battey - Galaxy S5 has a large battery. Li-Ion 2800 mAh battery එත් apple එකේ 1560 mAh battery එකක් තියෙන්නේ. apple එකේ battery එක ගොඩක් මදි.

    ෆෝන් දෙකේ බැටරි කැපසිටි වලින් කම්පෙයර් කරන්න බෑ මොකද s5 එකේ ඩිස්ප්ලේ ලොකුයි, චිප්සෙට් වෙනස් ප්‍රොසෙසර් වෙනස්. os වෙනස්. ඇපල ෆෝන් එකට ගන්නේ අඩු බලයක් (පොඩි ඩිස්ප්ලේ නිසා) ඉතිං එකට සරිලන පොඩි බැටරියක් දාල එන්නේ.

    s5 එකේ ඩිස්ප්ලේ එක ලොකු උනාට එකේ තියෙන්නේ AMOLED ස්ක්‍රීන් 1ක් LCD වලට වගේ power ඕනේ නැ

    10. Extra Features - Galaxy S5 has NFC, Infrared port ,USB On-the-go( pen ගහන්නත් පුළුවන්) :lol: එත් apple එකේ මේ මොනවත් නැ. :no:

    ඔව් ඇපල වල ලොකු අඩුපාඩුවක් තමයි මේ වගේ පහසුකම් නෑ.

    එච්චරද bluetooth තිබුනත් නැ වගේ තමා ඉතින් apple 4න් 1ක්ම ඕනේ වැඩ කරන්න
    :):lol: