නිදහසසේ තොලක් දාන්නත් නෑ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නිදහසසේ තොලක් දාන්නත් නෑ

    මුන්ට නිදහසසේ තොලක් දාන්නවත් බෑ කුදලගෙන යනවා .මේ ඉන්දුනිසියාවේ අචේ වල ෂාරියා නිතියේ ආගමික පොලිසියේ වැඩ තමයි මුන්ගේ බැදපු නැති කපලස් ඔක්කෝම කුදලගෙන යනවා ‍ඩොකියුමින්ට්‍රි කරලා තියෙන්නේ බිබිසි එකෙන් .සමහර වෙලාවට ලංකාවේ පොලිසියත් මේ වගේ තමයි :lol:දැන් ඉතින් අපිට ආගමික පොලිසියකුත් තියෙනවනේ ඔන්න කරනවනම් වැඩේ :lol:
     
    leap_coder

    Member
    Mar 29, 2014
    428
    17
    0
    mata video eke mul tika dakkama mathak wune ara munchee add eka.

    "Thola damilla kohomada?"

    "Athi wishishtai sir":lol::lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    මුන්ට පිස්සු.නිදහසේ තොල දාන්න බැරි උනාට ඉන්දුනීසියන් කොල්ලෝ කෙල්ලෝ අවුරුදු 18 ට කලින් කරන දේවල් ඔක්කොම කරගන්නවා..:rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    mata video eke mul tika dakkama mathak wune ara munchee add eka.

    "Thola damilla kohomada?"

    "Athi wishishtai sir":lol::lol:

    :lol:

    coming soon.

    :yes:

    lankawatath oka thama ithin issrahata

    denatama mehemai gallface eke ehema allanawa :lol:

    :lol:
    @ r.pathirana: Eka neme moko cricket thread eka patte naththe?

    ne bn sathiyanakin me elakiri awe welawak ne koheda iye ape eun kewana :dull:
    මුන්ට පිස්සු.නිදහසේ තොල දාන්න බැරි උනාට ඉන්දුනීසියන් කොල්ලෝ කෙල්ලෝ අවුරුදු 18 ට කලින් කරන දේවල් ඔක්කොම කරගන්නවා..:rofl:

    ne machan me achche wala unge wenama palanayak thiyenne nethnam aulak ne
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,536
    16,325
    113
    ne machan me achche wala unge wenama palanayak thiyenne nethnam aulak ne

    අහ්හ් ඔව් ඔව් අචේ කියන්නේ නිකන් අරාබිය වගේ තමා..මම කිව්වේ අනිත් පැතිවල උන් ගැන.jakarta,bali,java,surabaya.පට්ට ෆන් එකක් ගන්නේ කොල්ලෝ කෙල්ලෝ..
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    තිරිසන් ආගමක් (වගේ එකක්) අදහනවානම් ඒකේ ආනිසන්ස විදින්න කෑමති වෙන්න ඕන. හොද වෑඩේ හම්බ කෑරියන්ට.

    ලන්කාවේ ආගමික පොලිසියක් පිහිටුවලා තියෙන්න හම්බයන්ගෙ සහ කුරුසයන්ගෙ සක්කිලි වෑඩ නවත්තන්න.. එහෙම නෑතිව කපල්ස් අල්ලන්න නෙමෙයි.

    කොහොමත් ලන්කාවේ තාමත් කොල්ලෙක් කෙල්ලෙක් අතින් අල්ලන් යන එක කම්මුලට පොඩි කිස්ස් එකක් දෙන එක හරිම සමාජ විරෝදී ක්‍රියාවක් නේ.. ටීවී එකේ කිස් කරන සීන් එකක් යනකොට චෑනල් මාරු කරන රටක් මේක.. අවුරුදු 2500ක අම්මගේ රෙද්දක් තියෙන දහම් දිවයින. අනේ හුකේ! පත්තරයක් බෑලුවම පේනවා දහම් දිවයින.

    manojka

    Junior member
  • Mar 8, 2008
    206
    21
    18
    ලංකාවෙ බාෙදුබල පාෙලිසියටත් ඔය වගේ වැඩ තියෙය් ඉදිරියට. මල් 7යි
     
    toga boy

    Well-known member
  • Jan 8, 2014
    1,530
    48
    63
    staline city
    LANKAWATH MAHAMA THAMI POLICE KARAYOOO HAMATHANAMA INNAWA LOVE KARANDA THIYA EKATA IDAGNA INNATH BAHA KELLATH EKKA INNA PULUWAN THANAK NAHA NE MA LANKAWA
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අහ්හ් ඔව් ඔව් අචේ කියන්නේ නිකන් අරාබිය වගේ තමා..මම කිව්වේ අනිත් පැතිවල උන් ගැන.jakarta,bali,java,surabaya.පට්ට ෆන් එකක් ගන්නේ කොල්ලෝ කෙල්ලෝ..

    :yes:

    තිරිසන් ආගමක් (වගේ එකක්) අදහනවානම් ඒකේ ආනිසන්ස විදින්න කෑමති වෙන්න ඕන. හොද වෑඩේ හම්බ කෑරියන්ට.

    ලන්කාවේ ආගමික පොලිසියක් පිහිටුවලා තියෙන්න හම්බයන්ගෙ සහ කුරුසයන්ගෙ සක්කිලි වෑඩ නවත්තන්න.. එහෙම නෑතිව කපල්ස් අල්ලන්න නෙමෙයි.

    කොහොමත් ලන්කාවේ තාමත් කොල්ලෙක් කෙල්ලෙක් අතින් අල්ලන් යන එක කම්මුලට පොඩි කිස්ස් එකක් දෙන එක හරිම සමාජ විරෝදී ක්‍රියාවක් නේ.. ටීවී එකේ කිස් කරන සීන් එකක් යනකොට චෑනල් මාරු කරන රටක් මේක.. අවුරුදු 2500ක අම්මගේ රෙද්දක් තියෙන දහම් දිවයින. අනේ හුකේ! පත්තරයක් බෑලුවම පේනවා දහම් දිවයින.

    ආගමික පොලිසිය තියෙන්නේ මුස්ලිම් මිනිස්සුන්ගේ හොදට අර හෙට අනිද්දා මැරෙන්න ඉන්න දිමු ගේ උවමනාවට දාපු එකක් නේ ඔය නැතුව බෞද්ධයන්ට ඇති සෙතක් නෑ .

    අනිත් එව ගැන නම් කවර කතාද මහලොකු සංස්කෘතිය සභ්‍යත්වය කියලා පුරසාරම් දෙඩුවට ඇති රෙද්දක් නෑ

    ලංකාවෙ බාෙදුබල පාෙලිසියටත් ඔය වගේ වැඩ තියෙය් ඉදිරියට. මල් 7යි

    :rolleyes:

    :)

    LANKAWATH MAHAMA THAMI POLICE KARAYOOO HAMATHANAMA INNAWA LOVE KARANDA THIYA EKATA IDAGNA INNATH BAHA KELLATH EKKA INNA PULUWAN THANAK NAHA NE MA LANKAWA

    ඔව් බන් මමත් එක දවසක් කෙල්ල එක්ක ගියා ගොල්ෆේස් පැත්තේ රවුමක් දාන්න මෙන්න පොලිසියෙන් ඇවිල්ලා අර බන්කු උඩ ඉන්න කපල්ස් අල්ලන් යනවා මහ ලොකු වරදක් කරලා වගේ .ඔය දියත උයනේ එකට වඩා වෙන්නවත් දෙන්නේ නෑ නේ
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    gif_01.gif