නිදහසසේ තොලක් දාන්නත් නෑ
මුන්ට නිදහසසේ තොලක් දාන්නවත් බෑ කුදලගෙන යනවා .මේ ඉන්දුනිසියාවේ අචේ වල ෂාරියා නිතියේ ආගමික පොලිසියේ වැඩ තමයි මුන්ගේ බැදපු නැති කපලස් ඔක්කෝම කුදලගෙන යනවා ඩොකියුමින්ට්‍රි කරලා තියෙන්නේ බිබිසි එකෙන් .සමහර වෙලාවට ලංකාවේ පොලිසියත් මේ වගේ තමයි
දැන් ඉතින් අපිට ආගමික පොලිසියකුත් තියෙනවනේ ඔන්න කරනවනම් වැඩේ 