අනේ ෆල ෆල අනාත රබ්බඩයා.....
තෝයි මායි කතා කොරන දේසපාලනේ........![]()
සිදිලා.....

අනේ ෆල ෆල අනාත රබ්බඩයා.....
තෝයි මායි කතා කොරන දේසපාලනේ........![]()

අද රේඩියෝ අහපිය අවලමා!!![]()

විශ්වවිද්‍යාලවල jvp එක කවදාවත් අන්‍ය මත ඉවසීම, බුද්දිමත් සංවාද වලට ඉඩ දීම කෙරෙන්නේ නැහැ. දන්නො දනිති.

හොඳ වගේම නරකත් තියෙනවා ලාල් කාන්ත හොඳයි ඒත් එයාගෙ ලමයි නයිට් ක්ලබ් යනවා.දුව සුද්දියක් වගේ වැඩ.මොන සමාජවාදිය උනත් බටහිර ක්‍රමේට හිතින් කැමතියි.

boru nam kiyanna epa machan. Lal kanthage duwa thama A/L karanne. nikan pacha kelinna epa ban aththa wage![]()

boru nam kiyanna epa machan. Lal kanthage duwa thama A/L karanne. nikan pacha kelinna epa ban aththa wage![]()

ලොල් දන්න දෙයක් කියෝපන් මචං ඒකිව මං පෞද්ගලිකව දන්නවා ලාල්කාන්තගෙ ගෙදරත් ගිහින් තියෙනව උන්ගෙ පාර්ට් එකකට
boru nam kiyanna epa machan. Lal kanthage duwa thama A/L karanne. nikan pacha kelinna epa ban aththa wage![]()

මුන් එක්ක පොයින්ට් එකක් කතාකරන්න යාම මෝඩකමකි. අනුන්ගේ වැරදි හොයන්න ඉතා දක්ෂය.![]()

මෙය මෙසේ සිදුවුවානම් තොරණ සැදු පුද්ගලයන්ගේ වැරද්දක් ඇත.

methana hama wesak ekatama thorana gahanawada ? nathnam kari kamatamai karanna aththe..මෙය මෙසේ සිදුවුවානම් තොරණ සැදු පුද්ගලයන්ගේ වැරද්දක් ඇත.
නමුත් අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ සභාපතිතුමා ගුවන් විදුලියට ප්‍රකාශ කරේ
විශ්ව විද්‍යාලයට ආගම් භේදයක් අවශ්‍ය නැති බවය.
සැ.යු.
මාගේ රේප් -1 ක් කපපු පුද්ගලයාට පවසන්නේ මා දේශපාලනය පිළිකුල් කරන අතර,
කිසිවිටකත් මහින්දට හෝ කිසිම දේශපාලකයෙකුට කඩේ ගොස් නොමැති බවය.
ඒ බව මගේ post වලින් පහසුවෙන් තේරුම් ගත හැකිය.
![]()

JVP mama danna aththa... 05-23-2014 08:48 PM thota henagahapan![]()
ඔන්න එකෙක් ජේ වී පී ගතිය ඔප්පු කරලම පෙන්නලා![]()
ලොල් දන්න දෙයක් කියෝපන් මචං ඒකිව මං පෞද්ගලිකව දන්නවා ලාල්කාන්තගෙ ගෙදරත් ගිහින් තියෙනව උන්ගෙ පාර්ට් එකකට![]()

)Oya hari..mama oya kiyana frnd maaseta 8000/= withara pakshe wada walata wiyadam karanawa..JVP news paper 3k 4k geenawa factory1ta.. mokada news paper eka gahanne pakshe wada walata money hoyagannalu...lol. math dannawa Lal kantha. a witharak nemei Anura, Hadunneththi oya hamoma ekka personally katha karalath thiyanawa.
(loku talk nemei. mama JVP eke member kenekuth nemei. habai mama dannawa a minissu wada karana widiya. machan mage thaththa JVP eke hitapu pradesheeya sabha manthree kenek. thaththa government eke hoda job ekak karala kalinma retire une deshapalanaya karannamai. mulu pension ekama deshapalaneta wiyadam karala manthree salary ekath paksheta dunne. ammage salary eken thamai gedara hamadeyakma kale. wena pakshawala wage hambakaranna nemei JVP eke minissu deshapalanaya karanne. eka nisa boru mada gahanakota mata personally ridenawa)
lol. math dannawa Lal kantha. a witharak nemei Anura, Hadunneththi oya hamoma ekka personally katha karalath thiyanawa.