JVP mama danna aththa naththa..

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අද රේඩියෝ අහපිය අවලමා!!:angry::angry:

    අද එන්න වෙන්නේ නැ අයියා....අලුත් ජෝබකට යනවනේ ....elakiri එන්නෙත් මේ වෙලාවට :(:(:(:(:(
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    විශ්වවිද්‍යාලවල jvp එක කවදාවත් අන්‍ය මත ඉවසීම, බුද්දිමත් සංවාද වලට ඉඩ දීම කෙරෙන්නේ නැහැ. දන්නො දනිති.

    :yes::yes:

    මුන් එක්ක පොයින්ට් එකක් කතාකරන්න යාම මෝඩකමකි. අනුන්ගේ වැරදි හොයන්න ඉතා දක්ෂය. :rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එහෙම ලොකු ලොකු ව්‍යාපාරිකයන්ගේ සල්ලි වලට ගන්න බෑ ඡවිපෙ. එක තමයි මෙහෙම වෙලා තියෙන්නේ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හොඳ වගේම නරකත් තියෙනවා ලාල් කාන්ත හොඳයි ඒත් එයාගෙ ලමයි නයිට් ක්ලබ් යනවා.දුව සුද්දියක් වගේ වැඩ.මොන සමාජවාදිය උනත් බටහිර ක්‍රමේට හිතින් කැමතියි.

    :rofl::rofl::rofl::rofl:

    boru nam kiyanna epa machan. Lal kanthage duwa thama A/L karanne. nikan pacha kelinna epa ban aththa wage :lol::lol:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    :rofl::rofl::rofl::rofl:

    boru nam kiyanna epa machan. Lal kanthage duwa thama A/L karanne. nikan pacha kelinna epa ban aththa wage :lol::lol:
    ලොල් දන්න දෙයක් කියෝපන් මචං ඒකිව මං පෞද්ගලිකව දන්නවා ලාල්කාන්තගෙ ගෙදරත් ගිහින් තියෙනව උන්ගෙ පාර්ට් එකකට :D
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    පෙර කල අකුසල කර්ම හා සල්ලි තියන එකා එක්ක තියන ඉරිසියාව නැති වෙනකම් කවදාවත් ඕකුන්ට ගොඩ ඒමක් නෑ
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    dan oya issara mini marapu case 1ta anura sahooth sambandada machanlaa? oppuwela thiyanawada?
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    10339635_648424201899474_4367679567716767450_n.jpg
    මෙය මෙසේ සිදුවුවානම් තොරණ සැදු පුද්ගලයන්ගේ වැරද්දක් ඇත.
    නමුත් අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ සභාපතිතුමා ගුවන් විදුලියට ප්‍රකාශ කරේ
    විශ්ව විද්‍යාලයට ආගම් භේදයක් අවශ්‍ය නැති බවය.

    සැ.යු.
    මාගේ රේප් -1 ක් කපපු පුද්ගලයාට පවසන්නේ මා දේශපාලනය පිළිකුල් කරන අතර,
    කිසිවිටකත් මහින්දට හෝ කිසිම දේශපාලකයෙකුට කඩේ ගොස් නොමැති බවය.
    ඒ බව මගේ post වලින් පහසුවෙන් තේරුම් ගත හැකිය.
    :lol::lol:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මෙය මෙසේ සිදුවුවානම් තොරණ සැදු පුද්ගලයන්ගේ වැරද්දක් ඇත.
    නමුත් අන්තර් විශ්වවිද්‍යාල බල මණ්ඩලයේ සභාපතිතුමා ගුවන් විදුලියට ප්‍රකාශ කරේ
    විශ්ව විද්‍යාලයට ආගම් භේදයක් අවශ්‍ය නැති බවය.

    සැ.යු.
    මාගේ රේප් -1 ක් කපපු පුද්ගලයාට පවසන්නේ මා දේශපාලනය පිළිකුල් කරන අතර,
    කිසිවිටකත් මහින්දට හෝ කිසිම දේශපාලකයෙකුට කඩේ ගොස් නොමැති බවය.
    ඒ බව මගේ post වලින් පහසුවෙන් තේරුම් ගත හැකිය.
    :lol::lol:
    methana hama wesak ekatama thorana gahanawada ? nathnam kari kamatamai karanna aththe..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ලොල් දන්න දෙයක් කියෝපන් මචං ඒකිව මං පෞද්ගලිකව දන්නවා ලාල්කාන්තගෙ ගෙදරත් ගිහින් තියෙනව උන්ගෙ පාර්ට් එකකට :D

    lol. math dannawa Lal kantha. a witharak nemei Anura, Hadunneththi oya hamoma ekka personally katha karalath thiyanawa. :yes:
    (loku talk nemei. mama JVP eke member kenekuth nemei. habai mama dannawa a minissu wada karana widiya. machan mage thaththa JVP eke hitapu pradesheeya sabha manthree kenek. thaththa government eke hoda job ekak karala kalinma retire une deshapalanaya karannamai. mulu pension ekama
    deshapalaneta wiyadam karala manthree salary ekath paksheta dunne. ammage salary eken thamai gedara hamadeyakma kale. wena pakshawala wage hambakaranna nemei JVP eke minissu deshapalanaya karanne. eka nisa boru mada gahanakota mata personally ridenawa :dull::dull::dull:)
     
    Oya hari..mama oya kiyana frnd maaseta 8000/= withara pakshe wada walata wiyadam karanawa..JVP news paper 3k 4k geenawa factory1ta.. mokada news paper eka gahanne pakshe wada walata money hoyagannalu...
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426

    hats off :)