Brandnew & Used vehicles @ Lowest Price

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Aqua wala PG kiyala thiyena model eke wenasa mokakda machan ???

    pg??? :no::no::no::no:

    Aqua tiyenne

    L Grade , S Grade , G Grade thama

    S and G Grade wala LED Version ekath enawa

    G LED Leather pkg ekath 2013 ewa tiyanawa

    thawa Aqua g Gs kiyala modified version ekak enawa 2014
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    මචන් ටොයොටා ස්ටාලට් එකයි සුසුකි ස්විෆ්ට් එකෙනුයි රෙකමෙන්ඩ් කරන්නෙ මොකක්ද? මේවාගේ ප්‍රයිස් එක තව අවුරුදු 2කින් වගෙ ලොකුවට වෙනස් වෙන්නෙ නැති වේයි නේද? මීට් අවුරුදු 2කකට විතර කලිනුත් ඔය ප්‍රයිසස් ම නේද මේවට තිබ්බෙ?

    තෑන්ක්ස් හෙල්ප් වලට මචන්
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ලොකු ලොකු ගනන් වල ඒවා දාන්නෙ නැතුව 10 විතර අඩුවෙන් ගෙදර පාවිච්යට ගන්න පුලුවන් වාහනයක් ගැන දාපල්ලකො ........

    ටාටා බට්ටා වගේ නම් තියෙනවා අවුලක් නැද්ද...
    :):)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    man nikamata ahanne dala washayen mekata keeyak wage yaida genawanam
    http://jpnauction.com/aj-8Pen5LxOgQ17ux.htm
    a9hl71R7Irdi4Ag5UkOCewqeWxVPnzuTTfpmCK1J0oQpALyXSO9Qf4RszMlQ2T8fCzthZET491u-7BcG3iZh29dPaRy-1
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Machan Honda Vezel eka kohomada..?? dan tika tika lankawata enawa neda eeka..??
    Kohomada price ehema..2wd , 4wd and grades ehemath thiyenawa neda..mata poddak ganan kiyapan machan dannawa nam....:)
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    මචන් ටොයොටා ස්ටාලට් එකයි සුසුකි ස්විෆ්ට් එකෙනුයි රෙකමෙන්ඩ් කරන්නෙ මොකක්ද? මේවාගේ ප්‍රයිස් එක තව අවුරුදු 2කින් වගෙ ලොකුවට වෙනස් වෙන්නෙ නැති වේයි නේද? මීට් අවුරුදු 2කකට විතර කලිනුත් ඔය ප්‍රයිසස් ම නේද මේවට තිබ්බෙ?

    තෑන්ක්ස් හෙල්ප් වලට මචන්

    Starlet eka nm patta gahanna puluwan car ekak..e wagema patta gahapuwa thama dan tiyenne..Starlet hoda ekak tiyanawa nm aulk na..car eka hodai Swift Jeep type ekata wada mata nm
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Machan Honda Vezel eka kohomada..?? dan tika tika lankawata enawa neda eeka..??
    Kohomada price ehema..2wd , 4wd and grades ehemath thiyenawa neda..mata poddak ganan kiyapan machan dannawa nam....:)

    10322771_736748043042883_8733449665838235121_n.jpg

    Z Version Fully Loaded 67 lkhs - 10th June enawa.....
    Z eke enne 2WD version witharai

    X L 4WD ekak genna gannawa nm 64 k wage wenawa