ada kale love propose karannath kattiya roomswalatai yanne kiyala mekai ahuwe![]()
ඔන්න මගෙ චූටිය ආයෙත් හිත රිදෙන කතා කියනවනෙ.
මේ මගෙ චූටිය ගැන කවුරුත් වැරදියට එහෙම හිතන්න එපා 
අතීතය අමතක කරල අපි දෙන්න අනාගතය ගැන හිතපුවාම හරිනෙ පනේ.

ada kale love propose karannath kattiya roomswalatai yanne kiyala mekai ahuwe![]()
මේ මගෙ චූටිය ගැන කවුරුත් වැරදියට එහෙම හිතන්න එපා 

හැබැයි අර කාමර කතාව නම්.............
ඔන්න ඕහේ ඕන නෑ.............![]()

ඔන්න මගෙ චූටිය ආයෙත් හිත රිදෙන කතා කියනවනෙ.මේ මගෙ චූටිය ගැන කවුරුත් වැරදියට එහෙම හිතන්න එපා
අතීතය අමතක කරල අපි දෙන්න අනාගතය ගැන හිතපුවාම හරිනෙ පනේ.

ada kale love propose karannath kattiya roomswalatai yanne kiyala mekai ahuwe![]()
මූහැර වෙනත් කූල් කෙනෙක් ඉන්නවද බං එලකිරියේ. හෑ ඒ මොකාද?![]()

ඒක උදාහරණයක් විතරයි.එහෙනම් ලව් එකට සුභපැතුම් නමුත් PM වල කරන දෙයක් කරන්න නැත්නම් Skype හදාගෙන කරන්න නැත්නම් තව thread 10,15 වැටෙයි.![]()

මොකෙක්ද බං මේ. අදමයි දැක්කේ.? ...................................................................
මේක කලේ ශුවර් .......... ගෑණියෙක් ජීවිතේට අතින් අල්ලපු නැති . .........................

ඒ උනාට උගෙ කුප්‍රකට අන්වර්ථ නාමය අයිස් කූල්, පැණි කූලා.., කූල් පැණියා, etc.මම තමයි කූල් අනිකා කෝල්ඩ්![]()

ඒක උදාහරණයක් විතරයි.එහෙනම් ලව් එකට සුභපැතුම් නමුත් PM වල කරන දෙයක් කරන්න නැත්නම් Skype හදාගෙන කරන්න නැත්නම් තව thread 10,15 වැටෙයි.![]()

ඒක උදාහරණයක් විතරයි.එහෙනම් ලව් එකට සුභපැතුම් නමුත් PM වල කරන දෙයක් කරන්න නැත්නම් Skype හදාගෙන කරන්න නැත්නම් තව thread 10,15 වැටෙයි.![]()

I like that
අපි හැංගි හොරා වැඩ නෑනෙ. අත්‍යවශ්‍ය වෙලාවන්ට ඇරෙන්න.![]()
යාළුවා;16694697 said:ඒ උනාට උගෙ කුප්‍රකට අන්වර්ථ නාමය අයිස් කූල්, පැණි කූලා.., කූල් පැණියා, etc.![]()

උබද බන් විචිට ලවු කරන කුල් කාරයාමම තමයි කූල් අනිකා කෝල්ඩ්![]()
ගමෙ වරකා ගමෙ කපුටන්ටලු