ඔබ මේ ගෑනත් මොහොතක් හිතුවාද....

samee_1987

Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    ඔබ මේ ගෑනත් මොහොතක් හිතුවාද....

    එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ.....

    දවසක් බස් එකක යද්දි රේඩියෝ එකෙන් මට කිව්වා "අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ.....එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ....." ඇත්ත..... එදා මම සෙනෙහෙන් නොබැඳුනානම් අද මට මෙච්චර දුකක් නැතිවෙන්න තිබුනා. ඒ අතීතය කොච්චර සුන්දරද...... අපි අවිද ගියහැටි, කතා කරපු හැටි, විහිලු කරපු හැටි, හිනා වුනු හැටි... මට චිත්‍රපටියක් වගේ මැවෙන්න ගත්තා..... කාලය කොතරම් නපුරුද............ නමුත් ඒ ගීතය අවසානයේ "ගී පද පල්ලෙගම හේමරතන හිමියන් ගේ" කියල නිවේදිකාව මට හයියෙන් කනේ පාරක් ගහලා මාව අවදිකලා. හාමුදුරු කෙනක් මොකටද විරහ ගීත ලියන්නේ.... ලියන්න පුලුවන්..... ඒකෙ වරදක් නෑ..... නමුත් මෙ ගීතයෙ මොකක් හරි තියනවා........ පස්සෙ මම හාමුදුරු කෙනක් මේ ගීතය දිහා බලන විදියට බලන්න පටන් ගත්තා..... සරල සිංහලෙන් මේක නම් මාරම මාරයි.....

    අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවඳක් නෑ.......එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ..... මේ ඉන්න අපි කොච්චර ආත්ම වල උපදින්නට ඇත්ද හැබැයි ඒ අතීතය දැන් ගෙවිල ඉවරයි. ඒක සුවදවත් එකක් නෙවෙයි. අපි ඒ කාලේ ඉදල තියෙන්නේ තෘශ්නාවෙන් බැදිලා..... ඒ පව නිසා අපි මෙ ආත්මෙ දුක් විදිනවා.. නමුත් එදා එහෙම නොබැදුනනම් අපි අද මෙ වගේ දුක් විදින්නෙ නැති වෙන්න තිබුනා......

    තැනූ මන්දිර බිඳී වැටුනත් නෙතේ කඳුලක් නෑ....සිනහ වෙන්නට වරම් නොලදත් සිතේ කිලුටක් නෑ..... අපි ජීවිතේ ලොකු බලාපොරොත්තු තියගෙන අහසෙ මාලිගා හදනවා. හැබැයි ඒව බිදුනු දවසට සමහරුන්ගෙ මුලු ජීවිතේම වැටෙනව..... සමහරු ජීවිතෙන් පැනල යනව....... තවත් සමහරු තමන්ට ජීවිතේ නොලැබුනු සතුට හිතල අනුන්ට ඉරිසියා කරනව...... නමුත් වෙන්න ඔනෙ මේ දේ නෙවෙයි... මේ පද පේලි වලින් රචකයා උත්සහ දරන්නෙ මේ ජීවිතේදී අපගේ අරමුන මොකක්ද යන්න අසන්නාට පහදාදීමට යැයි මට හැගේ එනම් අපි තෘශ්නාව නැතිකරගත යුතුයි යන්නයි. ඒය නැතිකර ගැනීමේ මාර්ගය රචකයා ඉලග කොටසේදී අත්‍යාලංකාරව පහදා දෙයි. සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ.....ලොවේ පැරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ.... ලෝකයේ හැමදේකම නිර්මානය, පාලනය සහ පැවැත්ම තීරන වෙන්නේ ස්වභාවධර්මයට අනකූලව........ නැතුව කවුරුත් මේව මවල නැ...... ස්වභාවධර්මයට පිටින් කිසිවක් පවතින්නෙත් නෑ..........ඒ වගේම අපි ලෝකයේ ජය කියල හිතන දේ ඇත්තටම ජයක්ද?........ නෑ.. මේ සියලු දේ අනිත්‍යයි.... ඉතින් ලෝකයේ අනිත්‍ය සහ ස්වභාවධර්මය මත පදනම් වුනු එකම දෙය බුදු දහමපමනයි....පෙර පද වලින් රචකයා තෘශ්නාව නැති කිරීම හා නැතිකිරීමෙන් ලැබෙන ඵලය ගැන සදහන් කොට ඒමාර්ගය මේ පද වලින් විස්තර කොට ඇති අපූරුව.
    මේ සම්පූර්න ගීතයෙන් අපෙ හාමුදුරුවො අපට චතුරාර්ය සත්‍ය ගැන පහදාදීමට ගත් උත්සහයක් දෝයිමට හැගේ.. මන්ද "එදා සෙනෙහෙන් නොබැඳුනානම් මෙදා වියෝවක් නෑ....." යන පදයෙන් දුක හා දුකට හේතුවත් දෙවැනි පද වලින් දුක නැතිකිරීමෙන් ලැබෙන ඵලයත් අවසානයට දුක නැතිකිරීමේ මාර්ගය බුද්ධ දර්ශනයට අනූව ගමන් කිරීම බවත් සාමාන්‍ය රසිකයගේ චින්තනයට ගැලපෙන අයුරින්පහදාදීම තුලින් අපට හෙලිවේ.......

    මේ හාමුදුරුවෝ අටමස්ථානාධිපති, සිරි මහා බෝධියේ අධිපති. සින්දුවෙන් කියලා තියෙන්නේ පැහැදිලිවම නිවන් මාර්ගය. බුදු දහමේ නිතරම කියන දෙයක් තමා මේ මොහොතේ ජීවත් වෙන්න කියනඑක. යෝනිසෝ මනසිකාරය, සම්මා සතියෙනුත් මේ දේමයි කියන්නේ. එදා අපි ඇලුන, තණ්හා-> තැනකට හා උන:,නිසා තමා දුක් විදින්නේ. ඇලීම(රාගය) නිසාම තමා ගැටීම(ද්වේශය),මැනීම(මෝහය)ඇති වෙන්නේ. ඇලිලා,හා වෙලා නැති එළබි සිහියෙන් ඉන්න කෙනාට මොන ප්‍රශ්නේ ආවත්, අටලෝදහමෙන්, කම්පා වෙන්නේ නෑ. කවුරු කොච්චර සෙල්ලම් දැම්මත් අන්තිමට පෙට්ටියෙන් කෙලවරවෙනවා. ඒක ස්වාබවධර්මය. ඒක නවත්තන්න පුළුවන් ජගතෙක් මේ මුළු විශ්වයේම නෑ. නිවන් දකිනාතුරා කොච්චර දේවල් දිනුවත් ඒ කෙනා පරාදයි. සින්දුවෙන් කියන්නේ අතීතය ගැන කම්පා නොවීඇලෙන්නේ නැතුව මේ මොහොතේ ජීවත් වෙලා නිවන් අනුමෝදන් කරගන්න කියලා.

    උස්සන ලදී....
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    අතීතය ගැන කම්පා නොවීඇලෙන්නේ නැතුව මේ මොහොතේ ජීවත් වෙලා නිවන් අනුමෝදන් කරගන්න

    :yes::yes::yes::yes::yes:
     
    ||Vogue||

    Member
    May 23, 2014
    61
    5
    0
    With you forever
    Buddha-Happiness-Quotes.jpg
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    හ්ම්ම්ම්.... හරියට පියසිරි සර් ගෙ ක්ලාස් එකේ කෙල්ලට ලව් කලා වගේ
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250

    උස්සපු තැනත් දැම්මනම් හොඳයි නේද ලොක්කා :):):):):)
    http://www.elakiri.com/forum/showthread.php?t=1313860&page=323
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    උඹ එලකිරියෙ එකක්මනෙ බං උස්සලා තියෙන්නේ.
    anyway BUMP
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    WARADI SAHOOO.,..MAMA ISSUWE FB EKEN,,,,,

    මචන් ඕකේ අන්තිම ටික ලිව්වේ මම.thread එකේ ලින්ක් එකත් දාලා තියෙන්නේ.සමහරවිට මුල් ටික fb එකේ තියෙන්න ඇති.උඹ අනිවා අරන් තියෙන්නේ අර thread එකෙන් .
     
    Last edited:

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    මචන් ඕකේ අන්තිම ටික ලිව්වේ මම.thread එකේ ලින්ක් එකත් දාලා තියෙන්නේ.සමහරවිට මුල් ටික fb එකේ තියෙන්න ඇති.උඹ අනිවා අරන් තියෙන්නේ අර thread එකෙන් .

    නෑ මචන්,,,,මම ෆේස් බුකියෙ ඉන්නකොට දෑකල දාපු එකක්,,,,
    ලිව්වෙ උබ උනාට මේක දෑම්මෙ මම නේ,,ඒ කියන්නෙ උබ ලියපු එක තව කවුරුහරි උස්සලා FB දාන්න ඈති,,,,වෙලාවටම මට සෙට් උනේ ඒක වෙන්න ඈති,,,

    :):):):):)