2014 Feb 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Qrious

Banned
Sep 16, 2012
873
33
0
කැටි කොට ගුවනට මුසු කොට මගේ රස හැඟුම්
ඔබ වෙත ගීයකින් එවන්නම්
මතු දිනයක මගෙ දෙනෙතට ඔබ හමු වේනම්
එදින නැවත මා හිනැහෙන්නම්
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මගේ නම් අදහස සුනිල් පෙර්රාගේ හොඳම ගීතය "මා සතුටින් බව" කියලා
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මගේ නම් අදහස සුනිල් පෙර්රාගේ හොඳම ගීතය "මා සතුටින් බව" කියලා
    ඒකත් තියනවා....
    පළමු පටිගත කිරීම..................
    11.gif
    :love::love:

    මගේ ප්‍රියතම ගීතය සුනිල් අයියා කියපු......
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    නෙට් ස්ලෝ වෙලා නං ඉතිං ලෝ කොලිටි තමයි මචං :) :(

    උඹව දැක්කේ සැහෙන දවසකින් බං :):) දැන් හරි high quality වැඩ