Honda Hornet CHASIS --150

Cloud22

Member
Mar 6, 2014
178
8
0
Machanla Mama hornet ch 150 k balanna Kurunegala AYESH enterprises ekata yanna inne. me place eka gana danna kenek innawanam idea ekak denna. thawa chasis 150 k ganna trusted places thienawanam mata kiyanna. Thanks.
 
rev

Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Hodata balala ganin! 150 ma da kiyla. Awlak nathnam hodai. Godak ewa jil mart!
     
    Cloud22

    Member
    Mar 6, 2014
    178
    8
    0
    wadak naa ban. ayesh eke bikes wikunana un ma kiyanawa hoda bikes enawa adui kiyala. machan 6 laks deela patta kabalak ganna da?

    liyanage eketh inne ali horulu ban.

    ane manda. original bike price eka wage degunayak gewala parana ladiyak ganna eka depaarak thunpaarak hithanna wei wage machanla.
    2.gif
    2.gif
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28

    කීයටවත් නෑ මචන්. ඉන්දියන් ලබ්බක life time එක වගේ තුන් ගුණයක් කල් තවත් පැද්දැකි sure එකටම.
    උපන් දා ඉඳන් පදින්නෙ ජපන් හින්ද විශ්වාසෙන්ම කියන්නෙ. මමත් කුරුණෑගල (දැන් පදින්නෙත් හොනට්ටුවක්.) උඹට බලන්න තියෙන්නෙ bike එක හරියටම ch 150 ද කියල විතරයි. ඒ අනිත් චැසි හොඳ නැතුව නෙවෙයි, චැසියෙන් චැසියට ගාන වෙනස් වෙන හින්ද.
     
    Thanks machan... machan hornet hoda quality bike enawada? mama kurunegala dakka okkoma hornets wala malakada kaapu kaali thienne ban. ela hornet ch150 bike ekak (unregisterd) thiena thanak kurunegala set unoth please Pm ekak daapan.
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Shops වලින් ගන්න එපා බන්..... ගොඩක් උන් අන්දනවා. පුලුවන්නම් ටිකක් හොයල 150ක් පදින එකෙක්ගෙන් ගන්න බලපන්...
     
    Kithu

    Active member
  • Sep 28, 2009
    356
    52
    28
    Thanks machan... machan hornet hoda quality bike enawada? mama kurunegala dakka okkoma hornets wala malakada kaapu kaali thienne ban. ela hornet ch150 bike ekak (unregisterd) thiena thanak kurunegala set unoth please Pm ekak daapan.

    Hemathenama thiyanawa. Yard ekakin ganna 1 thamai hondama saha laabadayeema widiya. Ethakota faults sahitha parts wena bike ekakin galawala replace karala ganna puluwan un ekka katha karala. Anith eka shop ekakin ganna ganata wada aduwen hole sale price 1ta gaththeki.
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මචන් හදිස්සි වෙන්න එපා. ජපානේ හොඳ hornet ඕන තරම් තියෙනවා. අවුල තියෙන්නේ පහුගිය දවස්වල බයික් register කරන්න බැරි අවුලක් තිබ්බානේ ඒක නිසා ගොඩක් අය බයික් ගේන එක පමා කරා. දැන් yards වලට බයික් ආපහු එන කාලේ. මමත් 115hornet එකක් ඔඩර් කරා. ලියනගේ එකට බයික් හෙන ගොඩක් එනවා මේ මාසේ අග.
     
    Cloud22

    Member
    Mar 6, 2014
    178
    8
    0
    mage cbr6 eka ganin 565 diyan 0786294844
    hornet 150 ganna ganta cbr6 ekak gattakine ban

    Machan mamath hewwe hornet 6 ekak or fireblade 6 ,wath ganna. But Lankaawe 400cc walin uda normal road ride karanna baa. police la aha gahagena inne thalanna.

    mona karannada ban
    2.gif
    . eekai anthimeedi hornet 250 2006 ekak ganna hithuwe.
     
    Cloud22

    Member
    Mar 6, 2014
    178
    8
    0
    මචන් හදිස්සි වෙන්න එපා. ජපානේ හොඳ hornet ඕන තරම් තියෙනවා. අවුල තියෙන්නේ පහුගිය දවස්වල බයික් register කරන්න බැරි අවුලක් තිබ්බානේ ඒක නිසා ගොඩක් අය බයික් ගේන එක පමා කරා. දැන් yards වලට බයික් ආපහු එන කාලේ. මමත් 115hornet එකක් ඔඩර් කරා. ලියනගේ එකට බයික් හෙන ගොඩක් එනවා මේ මාසේ අග.

    Good News machan. Thank you. eth 250 register karanna thibba awla mokakda??

    machan liyanage eken bike eka super condition hadala denawada? machan bike eka order kare kohomada? un umbata bikes wala images pennuwada?

    wisthara tikak daapan puluwannam.
    1.gif
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Good News machan. Thank you. eth 250 register karanna thibba awla mokakda??

    machan liyanage eken bike eka super condition hadala denawada? machan bike eka order kare kohomada? un umbata bikes wala images pennuwada?

    wisthara tikak daapan puluwannam.
    1.gif

    Condition karapu Hornets 150 ganna epa ban!
    150 chassis thamai hornet supiri. Paint touchups wath karanna one na badu hodanam. Liyanage eke genapu gaman Wana karanawa bikes. Balala ganin. Loku ganak deelane ganne machan! 6 uda yanwa nam 150 ekakata touchups karala nathi wenna onene. 5 adunam condtion karapu 150k wenna one. 5hai 6i athara yanne ithin normal ewa, 6n uda supiri badu. Hodata balapan! Rims, Disks, Accidents free., engine, Metre panels. Original items. Chassis and engine no.,
    Wada godai.