2014 Feb 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
අද වැඩසටහනේ විශේෂයෙන්ම සුනිල් සාන්ත මහත්මයාගේ මුතු කැට වගේ ගීත ටිකක් ඉදිරිපත් කල කිඹුලාට මාගේ ස්තුති පුර්වක ප‍්‍රණාමය :):):)
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සසල හද විල්තෙරට එක් වූ සියළු සුධින් හට පින් පමුණුවමි.....
    සියළු දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් අනාගතයක් වේවා!!!!!!
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    උඹ හොද රසිකත්වයක් තියන පොරක් නේ බං.......:dull::dull:
    මොන ලබ්බට මාත් එක්ක ඇර ගන්න එනව ද මංදා.......:dull::dull:

    හා හා උබ හිතුවේ මට සිරාවටම උබත් එක්ක තරහක් තියෙනවා කියලාද? :lol::lol::lol:

    එහෙම නෑ බං. මම එලකිරි එන්නේ "මෝඩ ආතල්" එකක් අරගෙන ස්ට්‍රෙස් එක අඩුකර ගන්න. උබ දැකලා ඇති මම වැදගත් පෝස්ට් එකක්වත් දාලා නෑ.

    ඉතින් උඹත් එක්ක එල්ලෙන්න ආවේ උබේ කතා විලාසය සහ අනිත් උන්ට බනින ආකාරය මට අල්ලලා ගිය හින්දා. එහෙම නැතුව උබත් එක්ක තරහක්වත් මත ගැටුමක්වත් මට නෑ. :D
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සසල හද විල්තෙරට එක් වූ සියළු සුධින් හට පින් පමුණුවමි.....
    සියළු දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් අනාගතයක් වේවා!!!!!!
    අපිත් ගියා එහෙනම් :)
    ela ela kibul aiya elatama kala show eka hode
    tikak parakku una enna:(:)
    ai dawasaka me wagema lassana sng tikak aragena emu
    GN SD TC BS :):)
     

    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    ඔන්න එහෙනම් මමත් ගියා.

    සියලු දෙනාටම සුබ අනාගතයක් ;)
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඊලඟ ප්‍රෝග්‍රෑම් එක කවද්ද බන්ස්. මේකෙ කොමෙන්ට් ටික කියෙව්වෙම ප්‍රෝග්‍රෑම් එක අහන්න හිතෙනව
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රඹා;16697727 said:
    ඊලඟ ප්‍රෝග්‍රෑම් එක කවද්ද බන්ස්. මේකෙ කොමෙන්ට් ටික කියෙව්වෙම ප්‍රෝග්‍රෑම් එක අහන්න හිතෙනව
    එන 6 වෙනිදා රාත්‍රී 8 සිට..............