Aduma ganata internet..

Aug 14, 2012
60
4
0
3G කනුව උඩ...
Hutch Special Internet Packages...

ඉන්ටෙර්නෙට් භාවිතයට හච් වෙතින්
විශේෂ පැකේජ පෙළක්....
දවසේ පැය 24 පුරාම භාවිතා කල හැක
නිවසටම ගෙන්වා ගන්න අදම අමතන්න...

✖ 5GB Package Monthly Rs 500/- ( Deposit Rs 1000/= Only )
✖ 8GB Package Monthly Rs 799/- ( Deposit Rs 2000/= Only )
✖ 12GB Package Monthly Rs 999/-( Deposit Rs 2300/= Only )

Island wide Free (Home / Office) Delivery
No Connection Fees
Only Refundable Deposit
Need Only ID copy
CONTACT 0787 230 248

oita wada aduwen diposit eka tiyanna barida issara wage 12 gb ekata rs.1500 diposit
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මචං.. එයාටෙල් එකට ප්‍රශ්නයක් අහල ඊමේල් එකක් දැම්මාම උන් උත්තර නොදී ඔටෝ ජෙනරේටඩ් රිප්ලයි එවනව.. ඕකුන්ට කුණුහරුප දාල අපිත් ඔටෝ ජෙනරේටඩ් ඊමේල් යවමුද ? ඊමේල් කොට කොට ඉන්න ඕන්නෑ.. විනාඩි පහෙන් පහට වගේ ඊමේල් යවන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරල යවන්න තියෙන්නෙ.. කව්ද උදව්වට එන්නෙ ?
 
Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    මචං.. එයාටෙල් එකට ප්‍රශ්නයක් අහල ඊමේල් එකක් දැම්මාම උන් උත්තර නොදී ඔටෝ ජෙනරේටඩ් රිප්ලයි එවනව.. ඕකුන්ට කුණුහරුප දාල අපිත් ඔටෝ ජෙනරේටඩ් ඊමේල් යවමුද ? ඊමේල් කොට කොට ඉන්න ඕන්නෑ.. විනාඩි පහෙන් පහට වගේ ඊමේල් යවන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරල යවන්න තියෙන්නෙ.. කව්ද උදව්වට එන්නෙ ?

    උබත් දැන් Internet Service Providertslata කෙලින්න පටන් ගත්තාද :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබත් දැන් Internet Service Providertslata කෙලින්න පටන් ගත්තාද

    කෙලින්න කලින් දහදෙනෙක්වවත් එකතු කරගන්න පුළුවන් වෙන්න එපායැ බං :/ එයාටෙල් එකට නං කෙලින්න ඕනෙම තමා.. ඊමේල් එකකට රිප්ලයි කරන්න බැරි කාලකන්නි :mad:
     
    ksagayan

    Active member
  • Jul 18, 2008
    630
    65
    28
    40
    Internet
    Hutch Special Internet Packages...

    ඉන්ටෙර්නෙට් භාවිතයට හච් වෙතින්
    විශේෂ පැකේජ පෙළක්....
    දවසේ පැය 24 පුරාම භාවිතා කල හැක
    නිවසටම ගෙන්වා ගන්න අදම අමතන්න...

    ✖ 5GB Package Monthly Rs 500/- ( Deposit Rs 1000/= Only )
    ✖ 8GB Package Monthly Rs 799/- ( Deposit Rs 2000/= Only )
    ✖ 12GB Package Monthly Rs 999/-( Deposit Rs 2300/= Only )

    Island wide Free (Home / Office) Delivery
    No Connection Fees
    Only Refundable Deposit
    Need Only ID copy
    CONTACT 0787 230 248
    :love::love::love::love::love::love:
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    ඩවුන්ලෝඩ් කරන්න නම් Dialog Night Time Package එක තමයි හොද කියලා මට හිතෙන්නේ

    රුපියල් 20 - ගිගා 1 :) - රෑ 12 ඉදලා උදේ 6 වෙනකන්
    රුපියල් 50 - ගිගා 3 :) - රෑ 12 ඉදලා උදේ 6 වෙනකන්
    රුපියල් 100 - අන්ලිමිටඩ් :lol: - රෑ 12 ඉදලා උදේ 6 වෙනකන්

    මේකෙන් රුපියල් 100 දාලා ගිගා 12ක් 13ක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හැබැයි කලින් ලින්ක් ටික හොයාගෙන ඉන්න එක තමයි වැදගත්.

    Hutch එකේ රුපියල් 175 පැකේජ් එක Dialog එක්ක බැලුවොත් පාඩුයි වගේ නේද?
    Hutch තියෙන්නේ උදේ 2 ඉදලා උදේ 6 වෙනකන්. එකම වෙනස දවස් ගානක් පාවිච්චි කරන්න පුළුවන් එක.

    Hutch Rs. 175 = 5GB
    Dialog Rs. 50 = 3GB; Dialog Rs. 50 into 3= Rs. 150 = 9GB
    රුපියල් 175කින් Tax එකත් ගෙවන්න පුළුවන්
    Rs.150*1.126(Tax) = Rs. 169

    Machan meka onama dialog sim ekakata puluwan da..?....Post paid Package mukuth ganna ona nane
     
    SFMKU

    Junior member
  • Nov 5, 2008
    85
    1
    8
    in

    machan mata campus eke inna yaluwek kiuwa un inna hariye kadawa airtel 2Gb sim denawalu rs 100ta. mama gewal paththay kadekin ahuwa u kiyanawa ehema seen ekak danne nalu. mokadda ban me seen eka. ???
     
    ksagayan

    Active member
  • Jul 18, 2008
    630
    65
    28
    40
    Internet
    machan mata campus eke inna yaluwek kiuwa un inna hariye kadawa airtel 2Gb sim denawalu rs 100ta. mama gewal paththay kadekin ahuwa u kiyanawa ehema seen ekak danne nalu. mokadda ban me seen eka. ???
    oka machan 2gb airtell free dena seen eken thamai kadeewun gema gahanne.....
    samaharu 2gb 100ta denawa ...mama ganne 2gb 200ta...
    .:angry::angry::angry: