Scholarships (Undergraduate/Postgraduate)

I.T.Kukula

Banned
Jan 6, 2014
380
44
0
කැම්පස් යන්න බැරි උන අයටත්, කැම්පස් ගිහින් පළමු උපාධිය කරපු අයටත් අයදුම් කරන්න පුළුවන් ශිෂ්‍යත්ව කිහිපයක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් උපුටාගෙන පහත දාල තියනවා. Engineering, Bio science, Commerce, Art සේරම වගේ තියනවා. කිසි ගාස්තුවක් නෑ . කැමති අය අයදුම් කරලා බලන්න. වැඩේ හොඳ නම් අනිත් අයට බලන්න bump එකක් දාන්නත් මේක දාපු මට rep දෙන්නත් අමතක කොරන්න එපා. :)

Undergraduate
1. http://www.mohe.gov.lk/images/pdf/undergraduate_schols_vietnam_2014_2015.pdf
2. http://www.mohe.gov.lk/images/pdf/Lovely_web_2014.pdf

Postgraduate
1. http://www.mohe.gov.lk/images/pdf/Vietnam_Postgraduate_scholarship_web_2014.pdf
 

I.T.Kukula

Banned
Jan 6, 2014
380
44
0
good work :)




එළකිරි කොල්ලෙක්;16700308 said:
Good post machan! :D


කාට හරි ගොඩයන්න උදව්වක් දෙන්න හිතක් තියන ඔබලා සියලු දෙනාටමත් බොහොම ස්තුතියි ! :)
 

I.T.Kukula

Banned
Jan 6, 2014
380
44
0
bump

tfs :)

Medium of instruction : Vietnamese Language :O
හරි බන් , Course එකත් free දීල , වියදමත් අතට දීල , උන්ම Language එකත් උගන්වනවානම් තව වෙන මොනවද බන් ? ඔය දීපු degree, NZ or Aus වලින් කරනම් වියදම උහුලන්න බැරි තරම්. ඔකේ oil exploration field එක පවා තියෙනවා බන්. :(අනික බන් අපේ අධ්‍යාපන අමාත්‍යන්ශේ විශ්ලේෂණ වලට ගන්න webometrics ranking වල අපේ universities 2200න් එහා උන්ගේ ඒවා 1400ට අඩුයි.
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    yanna tiyena ratawal and universities tamai chater, anit eka allowance eka $100 monthly.
    eet awulak na itin, yana unta nikan labena eka ne......
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,342
    5,435
    113
    "The medium of study - Vietnamese language" ලොල් ..:lol:. ඕව කරල හුටස්‌ වෙන්න වෙන්නෙ :lol:... උන්ගෙ භාෂාවෙන් උගන්නන්නෙ ඩිග්රි දෙන්නෙත් උන්ගෙ භාෂාවෙන් වෙන්න ඇති .. :lol::lol: ලෝකෙ මොන රටකටවත් හරියාකාර රස්සාවකට නම් ගන්නෙ නැති වෙයි :lol:.. ගෙදරට ඇවිල්ල ඉගැන්නුවත් අපිට නම් එපා .. මේකෙ ඉන්නවනෙ දෙමල පත්තරේ උනත් නිකන් ගන්න ජාතියක්, උන්ට නම් හොඳයි ... :lol::lol: . මොනා උනත් තැන්ක්ස් මචන් ශෙයා කරාට .. :rofl::rofl: