කැම්පස් යන්න බැරි උන අයටත්, කැම්පස් ගිහින් පළමු උපාධිය කරපු අයටත් අයදුම් කරන්න පුළුවන් ශිෂ්‍යත්ව කිහිපයක් අධ්‍යාපන අමාත්‍යංශයෙන් උපුටාගෙන පහත දාල තියනවා. Engineering, Bio science, Commerce, Art සේරම වගේ තියනවා. කිසි ගාස්තුවක් නෑ . කැමති අය අයදුම් කරලා බලන්න. වැඩේ හොඳ නම් අනිත් අයට බලන්න bump එකක් දාන්නත් මේක දාපු මට rep දෙන්නත් අමතක කොරන්න එපා. 
Undergraduate
1. http://www.mohe.gov.lk/images/pdf/undergraduate_schols_vietnam_2014_2015.pdf
2. http://www.mohe.gov.lk/images/pdf/Lovely_web_2014.pdf
Postgraduate
1. http://www.mohe.gov.lk/images/pdf/Vietnam_Postgraduate_scholarship_web_2014.pdf

. ඕව කරල හුටස් වෙන්න වෙන්නෙ 