Honda Hornet CHASIS --150

FCB

Well-known member
  • Jul 18, 2009
    3,053
    691
    113
    DM mortors eke daala tiyeneawa ela hornet 2k,Eka poddak gihilla balapan,Kalubowila
     
    Cloud22

    Member
    Mar 6, 2014
    178
    8
    0
    Condition karapu Hornets 150 ganna epa ban!
    150 chassis thamai hornet supiri. Paint touchups wath karanna one na badu hodanam. Liyanage eke genapu gaman Wana karanawa bikes. Balala ganin. Loku ganak deelane ganne machan! 6 uda yanwa nam 150 ekakata touchups karala nathi wenna onene. 5 adunam condtion karapu 150k wenna one. 5hai 6i athara yanne ithin normal ewa, 6n uda supiri badu. Hodata balapan! Rims, Disks, Accidents free., engine, Metre panels. Original items. Chassis and engine no.,
    Wada godai.

    true machan.. 6.5 k withara thamai hithaana inne. eekai hodama bike ekak hoyanne. nathuwa ee gaana deela andapu bike ekak ganna baane ban.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,376
    17,312
    113
    Auckland
    ubata malakada binduwakwath nathi hornet ekak nam puthe aluthen hadala thama ganna wenne :D

    japan wala one car/bike malakada enawa mokada eheta ude hawasa ohee wahina gaman thiyenne :lol: malakada thibbata awlak na dirala naththan echcharayi :P
     
    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    machag 150 ch bike ekak thiyanawa brand new gennapu ekak eu wadiya padala na ubata 520 wage denakota ganna puluwan wei . pm ekak dapan contac no eka dennag
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    Good News machan. Thank you. eth 250 register karanna thibba awla mokakda??

    machan liyanage eken bike eka super condition hadala denawada? machan bike eka order kare kohomada? un umbata bikes wala images pennuwada?

    wisthara tikak daapan puluwannam.
    1.gif
    පහුගිය දවස්වල RMV එකේ බයික් register කරන අයව මාරු කරා.(කුරුණෑගලම පොරක් පෙත්සමක් ගහල තමයි සිදිදිය වෙලා තියෙන්නේ) යාඩ් වලට ඒ දවස්වල බයික් ආවෙම නැහැ. 250 විතරක් නෙමයි 125 වත් ආවේ නැහැ. ඒ කාලේ යාඩ් වල අය කලේ tracktors වගේ ඒවා විතරයි. තාමත් ගොඩක් යාඩ් හිස්. හැබැයි දැන් වැඩේ හරි ආපහු. කට්ටිය ඔක්කොම මේ දවස්වල බඩු නැවට දාල තියෙන්නේ.

    ලංකාවේ කොහොම කොහෙන් ගත්තත් මචං ජපන් බයික් එකක් නම් යාඩ් 3-4 ක් හරහා විතරයි එන්නේ. අනිත් අය යාඩ් වලට ආපු ගමන්ම ඇහැ ගහගෙන ඉන්නේ හොඳම ටික ගන්න. එකෙක් ගියපාර බයික් 12ක් අරන් ගියා කොලඹට.

    මටනම් දම්මික අයිය ෆොටෝස් පෙන්නුවා.(එයා අපේ dad's යාලුවා බයික් එක මට විතරක් නෙමයි අපේ dad ටත් එක්ක ගන්නේ ) සුපිරි නිකල් බෙන්ඩ් තියෙන original paint බයික් එකක් මම reserve කළා. එයා ගියමාසේ ජපානේටම ගිහින් බයික් එක පටවල තිබ්බ නැවට අනිත් බයික් එක්කම. ආව ගමන් ඉක්මනට ගියානම් ගොඩ. නැතිනම් තව මාස ගානක් බලන් ඉන්න වෙයි. පොඩි පොඩි ෂොප් වලින් නම් ගන්න එක බොරු වැඩක්.

    අනිත් එක තමයි මචං original paint කියන්නේ පට්ට බොරුවක්. බයික් මස් කරලා නැවට දාන්නේ. customs එකේ උන් ඕවා කුණු මාළු වගේ එහෙ මෙහෙ විසි කරන්නේ. අනිවාර්යන්ම මෙහෙට එනකොට හෙනට හිරෙනවා. 150 chassy කියල නැහැ ඒ treatment එක හම්බුවුනාම. මගේ බයික් එකත් paint කරන්න වෙයි. එක ගැන එචර හිතන්න එපා මචං. කොටින්ම අපිට honda බයික් එකක් නෙමේ හම්බු වෙනේ. මොකද මේවා assamble කරන්නේ honda standerds වලට නෙමේනේ. එත් බයික් ගොඩක් ගෙනල්ල දැන් මේවා කරන අය සීසන් වෙලා ඉන්නේ. පොඩි පොඩි හිරුම්, rubber කෑලි අඩුවීම් තිබ්බත් බයික් එක හොඳට තියෙනවා.
     
    Last edited:

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්

    Dammika liyanageda ??????? apo u nam patta hhorek :lol:
    Original paint kiyanne patta boruwak kiyala kiuwe original plnt byk nehe kiyalada ban ??? original plnt byk nethuwa newei ban thiyenawa bt hoyanna tikak amarui..mage hornet aketh thiyenne original paint ban :)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,376
    17,312
    113
    Auckland
    Dammika liyanageda ??????? apo u nam patta hhorek :lol:
    Original paint kiyanne patta boruwak kiyala kiuwe original plnt byk nehe kiyalada ban ??? original plnt byk nethuwa newei ban thiyenawa bt hoyanna tikak amarui..mage hornet aketh thiyenne original paint ban :)

    mage BAJA ekath original paint bung TR number ekak :P:P eth lagadi patta wes@ ganiyek park karala thibba bike eka happala peralala tank eke sticker ekata kela wela eka hadanna una :(:(:(:angry::angry:
     
    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මචං original paint බයික් එකක් ගන්න පුළුවන් වුනේ ඉස්සර බයික් ටැංකි ගහල එවන කාලේ. දැන් එහෙම බැහැ මොකද ඒ වැඩේ දැන් risky. කොහොම හරි බයික් එක පාට්ස් ගලවල ගෙනාවොත් අනිවා paint කරන්නම වෙනවා. කෑලි ටික එනකොට නොකැඩි බේරුනොත් ඇති ඉතින්. ඔය දැන් 150 chssy original paint කියල ලක්ෂයක් වැඩි කරලා විකුනන්නේ පට්ට බොරු කාරයෝ. අහුවෙන්න එපා. paint එක නෙමේ මචං බයික් එකේ condition එක බලපන්. paint එක සතපහකට වැඩක් නැහැ බයික් එකේ engine mounts එහෙම පාස්සල පිස්සු කෙළල නම්.

    අනිත් එක කවදාවත් බයික් එකක original silencer ආපු එකකට මෙහෙදී ජපන් branded silenser එකක්වත් දාන්න එපා. දානවනම් හරියට carb re-ජෙට් කරලා ගන්න වෙනවා. ඒ වගේම ජපානෙන්ම ආපු beat silencer එක මාරු කරලා ඔරිජිනල් එකක් තියන්නත් යන්න එපා මොකද එතකොටත් බයික් එක ජපානේ කරපු jetting වෙනස් කරන්න වෙනවා.
     
    Last edited: