හොරාටම 512 පැකේජ් එකෙන් 35gb පැකේජ් එකට මාරු කරලද දන්නෑ

ado ehemada danne mara scene eka...![]()

මේගුස්ට උඹේ යුසේජ් එක චෙක් කරපං slt සොන්නලු හොරෙන්ම පැකේජ් මාරු කරලද දන්නේ නෑ
එහෙම නැතිනම් උන්ගේ මේන්ටේන් / අප්ග්‍රේඩ් ටෙස්ට් එකක්.
athiwenna dl karapan![]()
download download download download download download download download downloadbapan ban balan inneeeeeee
![]()
banawa banawa...mun change karalada danne ban.
mchn e wage..mona labbakta change karalada danne ne...බඩු බනිස් වගෙ![]()

සම්හර විට උන්ගෙ අවුලක් වෙන්න ඇති සමහරුන්ට 512kb පැක් එකට බිල් කරන්නෙ 499imchn e wage..mona labbakta change karalada danne ne...![]()
දැන් ඉතින් අහු වෙන අහු වෙන එකා බාපන් මචන්
ලබන මාසෙ ඉදන් ස්ඉඩ් එක තියාගෙන හුල්ලපන්