SLT speed

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
ado ada slt mara speed ne ban...mage 512 unlimited eka tiyenne..youtube 1 hour wage ewa start wennath isella bagayak witara load wela...

post your speed

3521992027.png
 

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    හොරාටම 512 පැකේජ් එකෙන් 35gb පැකේජ් එකට මාරු කරලද දන්නෑ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,371
    22,016
    113
    Gotland
    මේගුස්ට උඹේ යුසේජ් එක චෙක් කරපං slt සොන්නලු හොරෙන්ම පැකේජ් මාරු කරලද දන්නේ නෑ

    එහෙම නැතිනම් උන්ගේ මේන්ටේන් / අප්ග්‍රේඩ් ටෙස්ට් එකක්.
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මේගුස්ට උඹේ යුසේජ් එක චෙක් කරපං slt සොන්නලු හොරෙන්ම පැකේජ් මාරු කරලද දන්නේ නෑ

    එහෙම නැතිනම් උන්ගේ මේන්ටේන් / අප්ග්‍රේඩ් ටෙස්ට් එකක්.

    kohomada ban usgae check karanne?sonnalu change karala wage ude idan mehemai..
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,605
    5,748
    113
    KALUTHARA
    download download download download download download download download download:rofl: bapan ban balan inneeeeeee:lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    mchn e wage..mona labbakta change karalada danne ne...:baffled:
    සම්හර විට උන්ගෙ අවුලක් වෙන්න ඇති සමහරුන්ට 512kb පැක් එකට බිල් කරන්නෙ 499i :rofl:දැන් ඉතින් අහු වෙන අහු වෙන එකා බාපන් මචන්:)ලබන මාසෙ ඉදන් ස්ඉඩ් එක තියාගෙන හුල්ලපන්:P
     
    Last edited:

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    mage ADSL wada na dan complain karala 1 week pahuwela. mage 35GB kohomath iwaranisa mamath thama sadda nathuwa innawa. e unata mun connection eka hadala denna thama awe na. :(