හැමෝම ඉතින් දන්නවනේ අපේ ඇහැලේපොළ නිලමේ තුමා ගැන. නමුත් කීයෙන් කීදෙනාද දන්නේ 1817-1818 කැරැල්ල වෙන වෙලාවේ සුද්දෝ ඇහැලේපොළ නිලමේ තුමා ඇතුළු එයාට ලඟින්ම හිටපු පිරිවර අත්අඩංගුවට අරගෙන මුරුසියට පිටුවහල් කළා කියලා??
එතුමා 1829 එහිදී මිය ගියා. මේ තියෙන්නේ එතුමාගේ මුරුසියේ පිහිටි සොහොන් කොත


