පොඩි උදව්වක් ඔනේ මචන්ලා..අඩේ දන්න කෙනෙක් ඉන්නවානම් මේ කාර් එකෙ(Honda FIT 2013 Hybrid) නැවිගෙශන් එකේ (Navigation System ) English වලට මාරුකරන්නේ කොහොමද කියලා කියාපල්ලකෝ. මටනම් මේ ලොකේ වට්ටොරුවක් තෙරෙන්නෙ නැහැ 
.

.
ඇවිල්ලා තියෙන පොත් සෙට් එකත් හදපු එකාගේ අම්ම මුත්තා සිහිවෙන්නම එවලා 




