Honda_FIT_HYBRID_2013

niresh1989

Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පොඩි උදව්වක් ඔනේ මචන්ලා..අඩේ දන්න කෙනෙක් ඉන්නවානම් මේ කාර් එකෙ(Honda FIT 2013 Hybrid) නැවිගෙශන් එකේ (Navigation System ) English වලට මාරුකරන්නේ කොහොමද කියලා කියාපල්ලකෝ. මටනම් මේ ලොකේ වට්ටොරුවක් තෙරෙන්නෙ නැහැ :baffled::baffled:.

    DSC_0086_Copy.jpg





    ඇවිල්ලා තියෙන පොත් සෙට් එකත් හදපු එකාගේ අම්ම මුත්තා සිහිවෙන්නම එවලා :angry:


    DSC_0080_Copy.jpg





    DSC_0077_Copy.jpg

     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    mama danna widiyata ba machan...oka Advance car audio hari Petco eken hari poddk ahala balanna
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    baruwa athi machan. man dakala thinawa toyota Hiace, Prius wahana serama japan walin thine. so owalath bariwa athi.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :no::no::no:
    ඕක English වලට දාන්න බැහැ මචෝ.. අපේ බොස්ගෙ දුවට තියෙන්නෙ Honda Fit එකක් තමා.. මං තැන් කිහිපයකින්ම ඇහුවා උනුත් බෑ කිව්වා.. පස්සෙ මගේ යාලුවෙකුත් කිව්වා.. වැඩේ අතෑරියා...:(
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :no::no::no:
    ඕක English වලට දාන්න බැහැ මචෝ.. අපේ බොස්ගෙ දුවට තියෙන්නෙ Honda Fit එකක් තමා.. මං තැන් කිහිපයකින්ම ඇහුවා උනුත් බෑ කිව්වා.. පස්සෙ මගේ යාලුවෙකුත් කිව්වා.. වැඩේ අතෑරියා...:(

    original ena eke language eka change karanna ba ban

    daanda baha bn.... apey ekekge prius eketh ohoma oney wela lankawe toyota ekata call karala kiwwama un baha kiyala.. okatath oya sethema wenda athi bn




    හෙට ඉදන් ජපන් භාසාව ඉගනගන්න පන්තියකටවත් යන්න බලුවේ බන් :(:(