Kollada_වැරදි_kellada?

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මේ පොර මගදිම පිහියක් අරන් ආව එකෙන්ම තේරෙනවනේ මරණයට පත් කිරීමේ අරමුනින් කලින් සැලසුම් කරගෙන ආව කියලා, හදිසි කොපය මේ සිද්දියට අදාල වෙන්නෙ නෑ, පහර දීලා හරි බෙල්ල මිරිකලා හරි මරණයට පත් කරලා නම් ඒක අවේගයට කියල හිතන්නවත් තිබ්බා.


    :yes::yes::yes::yes:

    mewa muge bayila
    pirimiyek unama owa daraganna puluwan wenna oni...
    kakul deka langa wada watila passe pihiyen kotala dana 1 pirimi kama nemei...

    kellage weraddak athi, habai ekiwa marana 1 eeta wada dahas ganak barapatala weraddak :)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ට හිතෙන්නෙ දෙන්නම වැරදි :oo:
    කොල්ල මරන්න ප්ලැන් කරගෙනම ඉදලා තියෙන්නෙ සනිකව ඇති උන තරහකට නෙමෙයි නෙ:dull:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    adow ai bn mu kakul deka allala balu wenna giye :growl::growl::growl:

    ඒ මුගේ බොරු බං
    මරන්න ප්ලාන් කරන් පිහියකුත් සල්ලි දීල අරං ආව එකා කකුල් දෙක අල්ලලා වන්දලු ලොලේ ලොල්. මු කකුල් දෙක අල්ලලා වෙන දෙයක් කරා ද දන්නේ නෑ පාන්දර කළුවරේ
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    "ඇල්පිටියට ආ ඩිමාෂාගේ කකුල් දෙක අල්ලා වැඳ මා ඉතා බැගෑපත්ව ඇයට කීවා ඔය සම්බන්ධය නතර කරන්න කියලා "

    eeya mona ponnayekda mey , mu pirimi sanhathiyatama nindawak

    කොමාන්ඩෝ බලකායේ ඉන්නේ මේ වගේ පිම්පියෝද බන්? :baffled::baffled::baffled:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනේ පවු කුක්කු පෑටියා.. කකුල් දෙක අල්ලලා වෑදලත් එක්ක..

    ගම්වල වේලි වේලි රස්සා හොයාගන්න බෑරිව ඉන්න 8 පාස් නෑති ගෙවල් වලින් පිනට කකා බෝක්කු උඩ ලෑගගෙන ඉන්න ගන්කබරයෝ කරන්න දෙයක් නෑතිම තෑන ජීවත් වෙන්න අමාරු උනාම හමුදාවට යනවා.. ඒකට ගියාම මහ උන් පොඩි උන්ගේ මොරාල් එක හදනවා උන් සමාජයේ මාර පොරවල්.. කාටවත් බය නෑ.. හෑමෝම උන්ට යටයි.. මේක හරිම වෑදගත් රස්සාවක් කියලා.. දෑකලා ඈතිනේ ඉය සමහර කෑම්ප් ලගින් බස් වලට එහෙම නගින ගන්කබරයෝ ලෝන්ග් ස්ලීව්ස් ඈදලා තඩි බෑග් එකක් එහෙම කරේ තියාගෙන එන්නේ.. මාර ලොකුකමක් ඈගට අරගෙන.. ඉතින් ගොඩාක් ඕකුන්ට කිසිම හෑදියාවක් ඉවසීමක් නෑ.. සමජයෙන් උන් බලාපොරොත්තු වෙන පිලිගෑනීම ලෑබෙන්නෙ නෑති උනාම කෙලින්ම අතට ගන්නේ පිහිය තුවක්කුව.. යුද්දෙ කාලේ ගම්බට්ටෝ ආමි කාරයෝ ඔක්කොම 'රනවිරුවෝ' කරා තවත් උනව පුම්බන්න... ගම්බට්ටන්ගේ යුනිෆොර්ම් එක ආමි යුනිෆොර්ම් එකක් වගේ කරලා ගෑහුවා CSF කියලා.. තවත් උන්ගේ ඔලු ලොකු උනා. ඔන් ද ස්පොට් මිනිහෙක් මෑරුවත් ඔය සමහර උන්ට කිසිම අවුලක් නෑ නොකද ඕකුන්ට නෑතිවෙන්න දෙයක් නෑ. අම්මරුවෙන් ජීවිතෙ ගොඩ ගිය ජීවිතේට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරපු මනුස්සයෙක්ගේ ජීවිතේක වටිනාකමක් තේරෙන්නේ නෑති සක්කිලි ජාතියක්.

    කෙසේ හෝ වේවා ඕකාට කෝට් මාශල් එක ලෑගෙනවා.. දෑන් තියේන තත්වය හෑටියට ක්ශනික කෝපය එච්ච්cඅර වලන්ගු නෑ.. ශුවර් එකටම ජීවිතාන්තය දක්වා ඈතුලට දායි.. ඒ අතුලට ගියත් අර හදාගත්තු පොරභාවයත් එක්ක මාර ලොකු වෑඩක් කරපු එකෙක් වගේ ඌටම හරියන උන් එක්ක සතුටින් ඉදියි.

    මේක තමයි බන් අපේ කට්ටිය කතා කරන්න බය තිත්ත ඇත්ත. ලංකාවේ දැන් සිද්දවෙන හැම දරුණු අපරාදයක් පිටිපස්සෙම ඉන්නේ හමුදා කාරයෝ. 8 pass නැති එල්ලෙන්න වැල් නැතුව හිටපු එකෙක්ව එක පාරටම රණවිරුවෙක් කියල පුම්බලා ගත්තම ඕක තමයි සිද්ද වෙන්නේ. අර රතු පස්වල පොඩි කොල්ලෝ දෙන්නට වෙඩි තිබ්බෙත් ඔය රණ විරුවොම තමයි. ඒ වෙඩි තියපු උන්ට දඬුවමක් විදියට වෙන camp එකකට මාරු කළා කියල යුද හමුදා මාද්‍ය ප්‍රකාශක news වලට කිව්වා... :lol::lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දැන් හරිනේ ඉතින් ටොපිය...යන බැල්ලිට යන්න දීලා හිත හදාගෙන හිටියා නම් ඌ ට හොද අනාගතයක් ගත කරන්න තිබුනා..සන්තෝස වෙන්න තිබුනා කොල්ලට කසාද බදින්න කලින් මේ මරාලෙන් ගැලඋන එක ගැන..ඒත් අනුවණ ක්‍රියාවක් නිසා උගේ ජිවිතයම විනසයිනේ දැන්..කෙල්ලෝ සතපහකට විස්වාස නැති ජාතියක්..මොහොතයි වෙනස් වෙන්න යන්නේ....
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,858
    9,602
    113
    ජන්තු අයියා;16706001 said:
    දැන් හරිනේ ඉතින් ටොපිය...යන බැල්ලිට යන්න දීලා හිත හදාගෙන හිටියා නම් ඌ ට හොද අනාගතයක් ගත කරන්න තිබුනා..සන්තෝස වෙන්න තිබුනා කොල්ලට කසාද බදින්න කලින් මේ මරාලෙන් ගැලඋන එක ගැන..ඒත් අනුවණ ක්‍රියාවක් නිසා උගේ ජිවිතයම විනසයිනේ දැන්..කෙල්ලෝ සතපහකට විස්වාස නැති ජාතියක්..මොහොතයි වෙනස් වෙන්න යන්නේ....

    :yes:balliyo bn.salli walata puka dena un.
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    දෙන්නම වැරදියි. කෙල්ල කොල්ලා එක්ක එකට ඉදලා, ඌගේන් කාලා බීලා ඌටත් හොරා වෙන සම්බන්ධයක් ඇති කරගෙනයි ඌව එලවලා තියෙන්නේ ඒ කියන්නේ ඒකි මූට Cheat කරලා මුල ඉදලම. ඒක වැරදියි විශේෂයෙන්ම තමන්ට සලකන කෙනෙක්ට ඒ විදියට සැලකීම වැරදියි. එතකොට කොල්ලත් වැරදියි ජිවිතයක් විනාශ කරපු එකට.

    වැරැද්ද.
    කෙල්ලගේ
    Cheat කිරිම
    නොසලකා හැරීම
    කෘර ලෙස කොල්ලව එළවීම

    කොල්ලා
    ඝාතනයක් කිරිම

    ඝාතනයක් කිරිම > Cheat කිරිම ,නොසලකා හැරීම, කෘර ලෙස කොල්ලව එළවීම

    එතකොට වැඩි වැරැද්ද තියෙන්නේ කොල්ලගේ අතේ.

    70% වැරැද්ද කොල්ලගේ, 30% වැරැද්ද කෙල්ලගේ. දෙන්නටම දඩුවම් හම්බ වෙලා තියෙන්නේ අන්තිමටම.
    මේක කාටත් පොදුයි මේ සිද්ධියට විතරක් නෙවෙයි. :)
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    දෙන්නම වැරදියි. කෙල්ල කොල්ලා එක්ක එකට ඉදලා, ඌගේන් කාලා බීලා ඌටත් හොරා වෙන සම්බන්ධයක් ඇති කරගෙනයි ඌව එලවලා තියෙන්නේ ඒ කියන්නේ ඒකි මූට Cheat කරලා මුල ඉදලම. ඒක වැරදියි විශේෂයෙන්ම තමන්ට සලකන කෙනෙක්ට ඒ විදියට සැලකීම වැරදියි. එතකොට කොල්ලත් වැරදියි ජිවිතයක් විනාශ කරපු එකට.

    වැරැද්ද.
    කෙල්ලගේ
    Cheat කිරිම
    නොසලකා හැරීම
    කෘර ලෙස කොල්ලව එළවීම

    කොල්ලා
    ඝාතනයක් කිරිම

    ඝාතනයක් කිරිම > Cheat කිරිම ,නොසලකා හැරීම, කෘර ලෙස කොල්ලව එළවීම

    එතකොට වැඩි වැරැද්ද තියෙන්නේ කොල්ලගේ අතේ.

    70% වැරැද්ද කොල්ලගේ, 30% වැරැද්ද කෙල්ලගේ. දෙන්නටම දඩුවම් හම්බ වෙලා තියෙන්නේ අන්තිමටම.
    මේක කාටත් පොදුයි මේ සිද්ධියට විතරක් නෙවෙයි. :)

    :yes:
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0

    මම නම් කොල්ලා මම කරන්නේ සල්ලි අරගෙන ඒකිට යන්න දෙනවා ඔය වගේ ගෑනු කවදා හරි පාඩමක් ඉගෙන ගන්නවා කොහේන් හරි.
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මෙතන සමහර එවුන් reply කරලා තියෙන්නේ වෙන අරමුණකින්. උන් army එකත් එක්ක තියෙන තරහටයි කොල්ලට බැනලා තියෙන්නේ නැතුව ඌ මරපු නිසා නෙවෙයි. army එකට මඩ ගහනන බලාගෙන ඉන්න එවුන්ට මේක හොද chance එකක් විශේෂයෙන්ම NGO නඩයට මේකේ ඉන්න.
     
    • Like
    Reactions: JesonRulez

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    මෙතන සමහර එවුන් reply කරලා තියෙන්නේ වෙන අරමුණකින්. උන් army එකත් එක්ක තියෙන තරහටයි කොල්ලට බැනලා තියෙන්නේ නැතුව ඌ මරපු නිසා නෙවෙයි. army එකට මඩ ගහනන බලාගෙන ඉන්න එවුන්ට මේක හොද chance එකක් විශේෂයෙන්ම NGO නඩයට මේකේ ඉන්න.

    ලෝකයේ විනයගරුකම විරෝදාර හමුදාවට මඩ ගසන බටහිර විජාතික කුමන්ත්රණයක් මේක ඔව් !
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ලෝකයේ විනයගරුකම විරෝදාර හමුදාවට මඩ ගසන බටහිර විජාතික කුමන්ත්රණයක් මේක ඔව් !

    පුහුල් හොරා කරෙන් දැනේ නේ...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    පුහුල් හොරා කරෙන් දැනේ නේ...

    ඇත්ත කියන්න බය වෙන්න ඕනි නෑ
    සක්කිලි ඉන්නවා උන්ට සක්කිලි කියන්නේ නැතුව මහත්තයෝ කියන්න බෑ
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    රිදුනද පුතේ? :P

    මට රිදෙන්නේ මොකටද බන්? :lol: රිදිලා තියෙන්නේ හමුදාවට මඩ ගහන එවුන්ට නේ මොකක් හරි දැක්ක ගමන් මොනවා හරි රෙද්දක් කියාගෙන එන උන්ට අනුව එකෙක් මොනවා හරි කරොත් ඔක්කොම හමුදාවම පළි ඒකට. අනේ උබ නම් බලපන් යට අත ගාලා ටුට්ටක්ද තියෙන්නේ කියලා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,150
    113
    Gotland
    මට රිදෙන්නේ මොකටද බන්? :lol: රිදිලා තියෙන්නේ හමුදාවට මඩ ගහන එවුන්ට නේ මොකක් හරි දැක්ක ගමන් මොනවා හරි රෙද්දක් කියාගෙන එන. අනේ උබ නම් බලපන් යට අත ගාලා ටුට්ටක්ද තියෙන්නේ කියලා.

    අත ගාල බැලුවම චුට්ටක් වත් අහුවෙන්නේ නැති උන් රෙප් කපල යනවා. පව් එළිපිට කතාකරන්න තරම් කොන්දක් නෑ.

    ඇත්ත එලි කිරීම මඩ ගසිමක්ද ?