Kollada_වැරදි_kellada?

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0
ඇත්ත කියන්න බය වෙන්න ඕනි නෑ
සක්කිලි ඉන්නවා උන්ට සක්කිලි කියන්නේ නැතුව මහත්තයෝ කියන්න බෑ

සක්කිලි කොහේත් ඉන්නවා. හමුදාවේ විතරක් නෙවෙයි. එකෙක් දෙන්නෙක් කරපු වැරද්දකට මුළු හමුදාවම පළි නෑ.:lol:
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට රිදෙන්නේ මොකටද බන්? :lol: රිදිලා තියෙන්නේ හමුදාවට මඩ ගහන එවුන්ට නේ මොකක් හරි දැක්ක ගමන් මොනවා හරි රෙද්දක් කියාගෙන එන උන්ට අනුව එකෙක් මොනවා හරි කරොත් ඔක්කොම හමුදාවම පළි ඒකට. අනේ උබ නම් බලපන් යට අත ගාලා ටුට්ටක්ද තියෙන්නේ කියලා.

    (Army එකේ ඉන්න ඔක්කොම එවුන් හාල් පාරුවෝ කියල නෙමෙයි බන් කියන්නේ. ඒත් ඒකෙ වැඩි හරියක් ඉන්නේ ඔය වගේ එවුන් තමයි. උඹ හිතන්නේ ඇත්තටම හමුදාවේ ඉන්නේ නියම විනය ගරුක මානුෂීය හැන්ගීම් වලින් පරිපූර්ණ, රට ජාතිය ගැන කැක්කුම තියෙන, ජාතියේ හෙට දවස වෙනුවෙන් තම ජීවිතේ පූජා කරන්න ඉදිරිපත් වුණු වීර පුරන් අප්පු වගේ උතුම් මිනිස්සු කියලද? )
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සක්කිලි කොහේත් ඉන්නවා. හමුදාවේ විතරක් නෙවෙයි. එකෙක් දෙන්නෙක් කරපු වැරද්දකට මුළු හමුදාවම පළි නෑ.:lol:

    එකෙක් දෙන්නෙක්? උඹ NEWS බලන්නේ ITN එකේ නේද?:baffled::baffled::baffled::baffled:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    ලෝකයේ විනයගරුකම විරෝදාර හමුදාවට මඩ ගසන බටහිර විජාතික කුමන්ත්රණයක් මේක ඔව් !

    උබ NGO නඩයේ එකෙක් වගේ..:lol:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    (Army එකේ ඉන්න ඔක්කොම එවුන් හාල් පාරුවෝ කියල නෙමෙයි බන් කියන්නේ. ඒත් ඒකෙ වැඩි හරියක් ඉන්නේ ඔය වගේ එවුන් තමයි. උඹ හිතන්නේ ඇත්තටම හමුදාවේ ඉන්නේ නියම විනය ගරුක මානුෂීය හැන්ගීම් වලින් පරිපූර්ණ, රට ජාතිය ගැන කැක්කුම තියෙන, ජාතියේ හෙට දවස වෙනුවෙන් තම ජීවිතේ පූජා කරන්න ඉදිරිපත් වුණු වීර පුරන් අප්පු වගේ උතුම් මිනිස්සු කියලද? )

    හමුදාවේ ලක්ෂ ගාණකට එහා මිනිස්සු ඉන්නවා නමුත් අපරාධ වලට සම්බන්ධ පොඩි කොටසක් විතරයි.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    හමුදාවේ ලක්ෂ ගාණකට එහා මිනිස්සු ඉන්නවා නමුත් අපරාධ වලට සම්බන්ධ පොඩි කොටසක් විතරයි.

    ඔව් ඒ දැනට අහු වෙච්ච ටික විතරයි. ඒක නෙමෙයි උඹත් හරියට පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහත්තයා වගේ බන්. මොකද එතුමත් කිව්වා පොලිසියේ අර කවදාවත් පගාව ගන්නේ නෑ. එහෙම ගත්තු අය අතලොස්සක් ඇති. ඒ අයවත් නීතිය හමුවට පමුණුවලා තියෙන්නේ කියලා.
    උඹේ ඔය මතවාදයට හොඳම විසඳුම තමයි ITN එකේ NEWS බලන එක නතර කරලා වෙන Channel එකක NEWS බලන එක...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕන තැනක කළු බැටළුවො ඉන්නවා. උඹල මේ එක අමනයෙක් නිසා මුළු මහත් සමස්ත සර්විස් එකම පහත් කරල සලකනව නම් ඒක අසාධාරණයි. සර්විස් එක කියල නෑ ඒකත් මේ සමාජයේම පැතිකඩක් විතරයි. වෙනස එකන ඉන්නේ පුහුණු යුධ යන්ත්‍ර වීම.

    කෙල්ලත් අසමජ්ජාති වැඩක් කරල තියෙන්නේ. නමුත් ඒ වැඩේට පිහියෙන් නිනව කියන්නේත් අසමජ්ජාති වැඩක්.........
    ඕනම තැනක අසමජ්ජාතියො ඉන්න කොට අසමජ්ජාති වැඩ වෙනවා. ඒකට උඹල සර්විස් එකේ උන්ට විතරක් ඇගිල්ල දික් කරන එක සාධාරණ නෑ කොල්ලනි!
     
    Army එක කියන්නේ ඉහලින් එන අණ පිළිපදින්න පුරුදු පුහුණු කරපු යාන්ත්‍රික පිරිසක්. නැතුව රට ජාතිය බේරා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුද වැදෙන වීර පුරන් අප්පුලා පිරිසක් නෙමෙයි. ඉහලින් එන අණට කීකරු වෙලා ඔවුන් ඕනෙම සමාජ විරෝදී වැඩක් වුනත් කරනවා. රතු පස්වල අහිංසක ළමයි දෙන්නෙක්ට වෙඩි තියපු එක දැන් කට්ටියට මතක නැතුව ඇති නේද? හමුදාව කියන්නේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂකයා නෙමෙයි. ඔවුන් ආරක්ෂා කරන්නේ ප්‍රභූ වරුන්ව. මේක තමයි තිත්ත ඇත්ත බන්
     
    සාමාන්‍ය මිනිසුන්ට වෙඩි තිබ්බ එක කවදාවත් සාධාරණිකරණය නොකරමි. නමුත්, හමුදාවේ ක්‍රියාකාරීත්වය කලින් කලට වෙනස් වේ. හොදම නිදසුන වන්නේ රුසියාවේ සාර් පාලනය බිද දමා සමාජවාදී රජයක් බිහිකල සෝවියට් රතු හමුදාව ජෝසප් ස්ටාලින් ගේ කාලයේ බෝල්ෂෙවික්වාදීන් දහස්ගනනක් මෙන්ෂෙවික්වාදීන් යයි චෝදනා කොට චෝදනා විභාග නොකොට ම ඝාතනය කිරීමයි.

    මචං මම වැරදිකාරයො රකින්නේ නැහැ. නමුත් මම කියන්නේ මේ සොල්දාදුවා කරපු දේ නිසා මුළු සර්විස් එකට ම බනින එක වැරදියි කියන එක................
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මේක තමයි බන් අපේ කට්ටිය කතා කරන්න බය තිත්ත ඇත්ත. ලංකාවේ දැන් සිද්දවෙන හැම දරුණු අපරාදයක් පිටිපස්සෙම ඉන්නේ හමුදා කාරයෝ. 8 pass නැති එල්ලෙන්න වැල් නැතුව හිටපු එකෙක්ව එක පාරටම රණවිරුවෙක් කියල පුම්බලා ගත්තම ඕක තමයි සිද්ද වෙන්නේ. අර රතු පස්වල පොඩි කොල්ලෝ දෙන්නට වෙඩි තිබ්බෙත් ඔය රණ විරුවොම තමයි. ඒ වෙඩි තියපු උන්ට දඬුවමක් විදියට වෙන camp එකකට මාරු කළා කියල යුද හමුදා මාද්‍ය ප්‍රකාශක news වලට කිව්වා... :lol::lol::lol:
    මේක දැක්කම මතක්වුනේ. අපේ ගෙවල් ලඟ ටිකක් විතර ලොකු තනතුරක හමුදාකාරයෙක් ඉන්නව.මිනිහ උගත් පොරක්. පොරගෙ ගෙදර ගියාම අපි ඔය රතුපස්වල සීන් එක ගැන ඇහුව.. ලමයින්ට වෙඩි තිබ්බෙ ඇයි කියලත් ඇහුව. ඊටපස්සෙ මූ ගත්කටටම කිව්වෙ ලමයින්ට වෙඩි තිබ්බෙ නැත්නම් ලමයිනුත් වෙඩිතියනවලු. ඉස්කෝලෙ යන උන් මරපු එක හරිලු. ඒක ඇහුනම අපි රත්වුනා. මුන් බොරුවට ලමයි මරල මෙහෙම කියන්නෙ කොහොමද කියල හිතාගන්න බැරිවුනා. ඕන්න ඕක තමයි ඇත්ත තත්වෙ. ඒ අස්සෙ අපේ ගොන්වහන්සෙල මුන්ට බෝධිපූජා තියනවයි පිරිත් නූල් ගැටගහනවයි එක විකාරයයි.

    හමුදාවෙන් එලියට ඇවිල්ලා තනි තනි විදියට දෙන ගේම් එක්ක බලද්දි රන්චුව එකට ඉන්නකොට යුද්ධෙ කාලෙ මොනව කරන්න ඇතිද?
    මුන්ට එලියට ඇවිත් තමන්ගෙම උන් මරන්න පුලුවන්නම් දෙමලුන්ට මොනව කරන්න ඇද්ද? අහුවෙච්ච කොටි ගැනනම් කතාකරල වැඩක් නෑ. ඔය සුදු කොඩි කතාවල් එහෙම සමහරවිට ඇත්තවෙන්න ඇති. ආන්ඩුව හැන්ගුවට ආන්ඩුවට බොරු කියල ඔප්පු කරන්න බැරි සාක්කි ඕන තරම් මිනිස්සු ලඟ තියෙනව.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සාමාන්‍ය මිනිසුන්ට වෙඩි තිබ්බ එක කවදාවත් සාධාරණිකරණය නොකරමි. නමුත්, හමුදාවේ ක්‍රියාකාරීත්වය කලින් කලට වෙනස් වේ. හොදම නිදසුන වන්නේ රුසියාවේ සාර් පාලනය බිද දමා සමාජවාදී රජයක් බිහිකල සෝවියට් රතු හමුදාව ජෝසප් ස්ටාලින් ගේ කාලයේ බෝල්ෂෙවික්වාදීන් දහස්ගනනක් මෙන්ෂෙවික්වාදීන් යයි චෝදනා කොට චෝදනා විභාග නොකොට ම ඝාතනය කිරීමයි.

    මචං මම වැරදිකාරයො රකින්නේ නැහැ. නමුත් මම කියන්නේ මේ සොල්දාදුවා කරපු දේ නිසා මුළු සර්විස් එකට ම බනින එක වැරදියි කියන එක................

    මේ කොල්ල කරපු වැඩේ සාමාන්‍ය අපි වගේ කොල්ලෙක් වුනත් කරන්න ඉඩ තියෙනවා බන්. මුගේ අමුතු අසාමාන්‍ය වැරද්දක් තියෙනවා කියන්න බෑ. ඌ වැරදියි තමයි. මම මේ කියන්නේ මිනී මැරුම්, මංකොල්ල කෑම් කරන army එකේ එවුන් ගැන.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    සාමාන්‍ය මිනිසුන්ට වෙඩි තිබ්බ එක කවදාවත් සාධාරණිකරණය නොකරමි. නමුත්, හමුදාවේ ක්‍රියාකාරීත්වය කලින් කලට වෙනස් වේ. හොදම නිදසුන වන්නේ රුසියාවේ සාර් පාලනය බිද දමා සමාජවාදී රජයක් බිහිකල සෝවියට් රතු හමුදාව ජෝසප් ස්ටාලින් ගේ කාලයේ බෝල්ෂෙවික්වාදීන් දහස්ගනනක් මෙන්ෂෙවික්වාදීන් යයි චෝදනා කොට චෝදනා විභාග නොකොට ම ඝාතනය කිරීමයි.

    මචං මම වැරදිකාරයො රකින්නේ නැහැ. නමුත් මම කියන්නේ මේ සොල්දාදුවා කරපු දේ නිසා මුළු සර්විස් එකට ම බනින එක වැරදියි කියන එක................
    හමුදාව කියන්නෙ දෙපැත්ත කැපෙන පිහියක්!. :dull:

    හමුදාව ගැන මටනම් කියන්නෙ තියෙන්නෙ මෙච්චරයි.:rolleyes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කෙල්ල කරලා තියෙන්නේ ලොකු බලු වැඩක්. සල්ලි අරගෙන මුගෙන් අනික් කොල්ලා එක්ක රෝන්දේ යන්න ඇති. ඔය වගේ කෙල්ලොන්ට කොල්ලොන්ට හොඳ පාඩම් මෙව්වා. එත් එහෙම කියලා කොල්ලා කෙල්ලව මරපු එක වැරදි. දෙන්නගෙම ජීවිත ඉවරයි. කොල්ලා පිහියක් ගන්න ඇත්තේ කෙල්ලව බය කරලවලා අර කියපු සම්බන්දෙ නතර කරන්න කියන්න වෙන්නත් ඇති. එත් මොකටද ඔහොම ආදරේ කරලා ඇති වැඩේ? කෙල්ලෝ විශ්වාස කරන්න එපා සතේකටවත්. අද ළඟ ඉඳි හෙට ඔක්කොම අමතකයි. :no::no::no:

    කොහොම හරි කොල්ලා කෙල්ලට සෑහෙන ආදරෙන් ඉන්න ඇත්තේ නැත්තන් ඔච්චර දෙයක් කරලා ඔතනටම වෙලා ඉන්නේ නෑ. :no::no:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,452
    28,209
    113

    කොහොම හරි කොල්ලා කෙල්ලට සෑහෙන ආදරෙන් ඉන්න ඇත්තේ නැත්තන් ඔච්චර දෙයක් කරලා ඔතනටම වෙලා ඉන්නේ නෑ. :no::no:

    Ow ow hari adarei

    ඒ පිහි පහරින් ඇය බිම වැටුණු පසු පිහි තලය ඇදවුණා. නැවත පිහි තලය කෙළින් කර බිම වැතිර සිටි ඇගේ පිට ප්‍රදේශයට තවත් පිහි පහර තුනක්‌ ඇන්නා.