TV antenna

superman1

Well-known member
  • Apr 16, 2008
    1,093
    312
    83
    MAchan umbala dannawa danata lankawe ganne thiyena hondama TV Antenna eka mokakda kiyala??? :):) :):)
     

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මාත් ඕක හොයනවා මචෝ. අපේ ගෙදර තියෙන්නේ බටපොල ඇන්ටනවක්. Channel ඔක්කොම අහුවෙනව ඒක කරකව කරකව බැලුවොත්.
    ඕක කරන්න බෑනේ. :(
    කලින් තිබ්බා Chinese remote control ඇන්ටනාවක්. ඒකන්ම් බටපොල ඇන්ටනාවට වඩා ටිකක් හොදයි.
    උබට හොද 1 සෙට්වුනොත් මටත් කියපන්... :D
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අනේ මංදා බං, මම ඉන්නේ නගරයක් මැද්දේ.. ඒත් මටත් එක ඈන්ගල් එකකට චැනල් ඔක්කොම පේන්නේ නැහැ, එපා වෙනවා, කර කවකව තමයි බලන්නේ සී.එස්.එන් හරියට පේන්නෙත් නැහැ..
     

    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Batapola antenna eka..Patta antenna eka kuuru 2i thiyenne awrudu ganak thisse thamath elakiri wage wada
     

    sudill12

    Junior member
  • Oct 8, 2008
    50
    53
    18
    Buy Maspro antenna, Made in Japan, assembled in Sri Lanka (Homagama)
    Follow below link
    http://maspro.net/new-product/built-in-booster-antenna-for-vhfuhf-vu3bw


    Not available in all shops, I bought it from Kirulapana. Best from I've used.

    It's an active antenna.
    vu3bw.jpg


    :
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔය බටපොල කියන රෙද්ද තමා ඉතිං හැමතැනම තියෙන්නෙ.. බටපොල ඇන්ටනා තමා මුලින්ම ඔය ඇන්ටනාව හදන්න පටන් ගත්තෙ.. පස්සෙ ඉලෙක්ට්‍රොනික් කඩ වලට ඕකෙ PCB, Plastic Cover ආවා.. කට්ටිය ඒවා අරන් ගිහින් හදලා කඩවල් වලට දානවා.. බලපං බොරු නම් ඉලෙක්ට්‍රොනික් කඩයක් අස්සට රිංගලා.. තොග ගනන් අරන් යන්නෙ..