ඇත්ත කියන්න බය වෙන්න ඕනි නෑ
සක්කිලි ඉන්නවා උන්ට සක්කිලි කියන්නේ නැතුව මහත්තයෝ කියන්න බෑ
සක්කිලි කොහේත් ඉන්නවා. හමුදාවේ විතරක් නෙවෙයි. එකෙක් දෙන්නෙක් කරපු වැරද්දකට මුළු හමුදාවම පළි නෑ.

ඇත්ත කියන්න බය වෙන්න ඕනි නෑ
සක්කිලි ඉන්නවා උන්ට සක්කිලි කියන්නේ නැතුව මහත්තයෝ කියන්න බෑ

මට රිදෙන්නේ මොකටද බන්?රිදිලා තියෙන්නේ හමුදාවට මඩ ගහන එවුන්ට නේ මොකක් හරි දැක්ක ගමන් මොනවා හරි රෙද්දක් කියාගෙන එන උන්ට අනුව එකෙක් මොනවා හරි කරොත් ඔක්කොම හමුදාවම පළි ඒකට. අනේ උබ නම් බලපන් යට අත ගාලා ටුට්ටක්ද තියෙන්නේ කියලා.
සක්කිලි කොහේත් ඉන්නවා. හමුදාවේ විතරක් නෙවෙයි. එකෙක් දෙන්නෙක් කරපු වැරද්දකට මුළු හමුදාවම පළි නෑ.![]()




ලෝකයේ විනයගරුකම විරෝදාර හමුදාවට මඩ ගසන බටහිර විජාතික කුමන්ත්රණයක් මේක ඔව් !

(Army එකේ ඉන්න ඔක්කොම එවුන් හාල් පාරුවෝ කියල නෙමෙයි බන් කියන්නේ. ඒත් ඒකෙ වැඩි හරියක් ඉන්නේ ඔය වගේ එවුන් තමයි. උඹ හිතන්නේ ඇත්තටම හමුදාවේ ඉන්නේ නියම විනය ගරුක මානුෂීය හැන්ගීම් වලින් පරිපූර්ණ, රට ජාතිය ගැන කැක්කුම තියෙන, ජාතියේ හෙට දවස වෙනුවෙන් තම ජීවිතේ පූජා කරන්න ඉදිරිපත් වුණු වීර පුරන් අප්පු වගේ උතුම් මිනිස්සු කියලද? )
හමුදාවේ ලක්ෂ ගාණකට එහා මිනිස්සු ඉන්නවා නමුත් අපරාධ වලට සම්බන්ධ පොඩි කොටසක් විතරයි.
ඕන තැනක කළු බැටළුවො ඉන්නවා. උඹල මේ එක අමනයෙක් නිසා මුළු මහත් සමස්ත සර්විස් එකම පහත් කරල සලකනව නම් ඒක අසාධාරණයි. සර්විස් එක කියල නෑ ඒකත් මේ සමාජයේම පැතිකඩක් විතරයි. වෙනස එකන ඉන්නේ පුහුණු යුධ යන්ත්‍ර වීම.
කෙල්ලත් අසමජ්ජාති වැඩක් කරල තියෙන්නේ. නමුත් ඒ වැඩේට පිහියෙන් නිනව කියන්නේත් අසමජ්ජාති වැඩක්.........
ඕනම තැනක අසමජ්ජාතියො ඉන්න කොට අසමජ්ජාති වැඩ වෙනවා. ඒකට උඹල සර්විස් එකේ උන්ට විතරක් ඇගිල්ල දික් කරන එක සාධාරණ නෑ කොල්ලනි!
Alpitiya University student murder caught by police Dog
Oya inne ranawiruwa

බලපන් ඒ කොල්ලත් එක්ක දවස් දෙකක් එකට ඉඳලත් තියනවා. කෙල්ලෝ විශ්වාස කරන්න එපා කියන්නේ ඕක තමයි.![]()








සාමාන්‍ය මිනිසුන්ට වෙඩි තිබ්බ එක කවදාවත් සාධාරණිකරණය නොකරමි. නමුත්, හමුදාවේ ක්‍රියාකාරීත්වය කලින් කලට වෙනස් වේ. හොදම නිදසුන වන්නේ රුසියාවේ සාර් පාලනය බිද දමා සමාජවාදී රජයක් බිහිකල සෝවියට් රතු හමුදාව ජෝසප් ස්ටාලින් ගේ කාලයේ බෝල්ෂෙවික්වාදීන් දහස්ගනනක් මෙන්ෂෙවික්වාදීන් යයි චෝදනා කොට චෝදනා විභාග නොකොට ම ඝාතනය කිරීමයි.Army එක කියන්නේ ඉහලින් එන අණ පිළිපදින්න පුරුදු පුහුණු කරපු යාන්ත්‍රික පිරිසක්. නැතුව රට ජාතිය බේරා ගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුද වැදෙන වීර පුරන් අප්පුලා පිරිසක් නෙමෙයි. ඉහලින් එන අණට කීකරු වෙලා ඔවුන් ඕනෙම සමාජ විරෝදී වැඩක් වුනත් කරනවා. රතු පස්වල අහිංසක ළමයි දෙන්නෙක්ට වෙඩි තියපු එක දැන් කට්ටියට මතක නැතුව ඇති නේද? හමුදාව කියන්නේ සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂකයා නෙමෙයි. ඔවුන් ආරක්ෂා කරන්නේ ප්‍රභූ වරුන්ව. මේක තමයි තිත්ත ඇත්ත බන්
මේක දැක්කම මතක්වුනේ. අපේ ගෙවල් ලඟ ටිකක් විතර ලොකු තනතුරක හමුදාකාරයෙක් ඉන්නව.මිනිහ උගත් පොරක්. පොරගෙ ගෙදර ගියාම අපි ඔය රතුපස්වල සීන් එක ගැන ඇහුව.. ලමයින්ට වෙඩි තිබ්බෙ ඇයි කියලත් ඇහුව. ඊටපස්සෙ මූ ගත්කටටම කිව්වෙ ලමයින්ට වෙඩි තිබ්බෙ නැත්නම් ලමයිනුත් වෙඩිතියනවලු. ඉස්කෝලෙ යන උන් මරපු එක හරිලු. ඒක ඇහුනම අපි රත්වුනා. මුන් බොරුවට ලමයි මරල මෙහෙම කියන්නෙ කොහොමද කියල හිතාගන්න බැරිවුනා. ඕන්න ඕක තමයි ඇත්ත තත්වෙ. ඒ අස්සෙ අපේ ගොන්වහන්සෙල මුන්ට බෝධිපූජා තියනවයි පිරිත් නූල් ගැටගහනවයි එක විකාරයයි.මේක තමයි බන් අපේ කට්ටිය කතා කරන්න බය තිත්ත ඇත්ත. ලංකාවේ දැන් සිද්දවෙන හැම දරුණු අපරාදයක් පිටිපස්සෙම ඉන්නේ හමුදා කාරයෝ. 8 pass නැති එල්ලෙන්න වැල් නැතුව හිටපු එකෙක්ව එක පාරටම රණවිරුවෙක් කියල පුම්බලා ගත්තම ඕක තමයි සිද්ද වෙන්නේ. අර රතු පස්වල පොඩි කොල්ලෝ දෙන්නට වෙඩි තිබ්බෙත් ඔය රණ විරුවොම තමයි. ඒ වෙඩි තියපු උන්ට දඬුවමක් විදියට වෙන camp එකකට මාරු කළා කියල යුද හමුදා මාද්‍ය ප්‍රකාශක news වලට කිව්වා...![]()
සාමාන්‍ය මිනිසුන්ට වෙඩි තිබ්බ එක කවදාවත් සාධාරණිකරණය නොකරමි. නමුත්, හමුදාවේ ක්‍රියාකාරීත්වය කලින් කලට වෙනස් වේ. හොදම නිදසුන වන්නේ රුසියාවේ සාර් පාලනය බිද දමා සමාජවාදී රජයක් බිහිකල සෝවියට් රතු හමුදාව ජෝසප් ස්ටාලින් ගේ කාලයේ බෝල්ෂෙවික්වාදීන් දහස්ගනනක් මෙන්ෂෙවික්වාදීන් යයි චෝදනා කොට චෝදනා විභාග නොකොට ම ඝාතනය කිරීමයි.
මචං මම වැරදිකාරයො රකින්නේ නැහැ. නමුත් මම කියන්නේ මේ සොල්දාදුවා කරපු දේ නිසා මුළු සර්විස් එකට ම බනින එක වැරදියි කියන එක................
හමුදාව කියන්නෙ දෙපැත්ත කැපෙන පිහියක්!.සාමාන්‍ය මිනිසුන්ට වෙඩි තිබ්බ එක කවදාවත් සාධාරණිකරණය නොකරමි. නමුත්, හමුදාවේ ක්‍රියාකාරීත්වය කලින් කලට වෙනස් වේ. හොදම නිදසුන වන්නේ රුසියාවේ සාර් පාලනය බිද දමා සමාජවාදී රජයක් බිහිකල සෝවියට් රතු හමුදාව ජෝසප් ස්ටාලින් ගේ කාලයේ බෝල්ෂෙවික්වාදීන් දහස්ගනනක් මෙන්ෂෙවික්වාදීන් යයි චෝදනා කොට චෝදනා විභාග නොකොට ම ඝාතනය කිරීමයි.
මචං මම වැරදිකාරයො රකින්නේ නැහැ. නමුත් මම කියන්නේ මේ සොල්දාදුවා කරපු දේ නිසා මුළු සර්විස් එකට ම බනින එක වැරදියි කියන එක................







කොහොම හරි කොල්ලා කෙල්ලට සෑහෙන ආදරෙන් ඉන්න ඇත්තේ නැත්තන් ඔච්චර දෙයක් කරලා ඔතනටම වෙලා ඉන්නේ නෑ.![]()
ඒ පිහි පහරින් ඇය බිම වැටුණු පසු පිහි තලය ඇදවුණා. නැවත පිහි තලය කෙළින් කර බිම වැතිර සිටි ඇගේ පිට ප්‍රදේශයට තවත් පිහි පහර තුනක් ඇන්නා.