උබේ අර නාවල තියෙන සේල් එකෙන්ද ගෙන්වන්නේලක්ෂ 115 කොහොමද බන් ගෙන්වන්නේ
PREMIUM ADVANCED PACKAGE වෙන්නේ $47,000 ඒ කියන්නේ ලක්ෂ 65-70 වගේ. ලංකාවට ගෙනාවහම duty එක විතරක් වදිනවා ලක්ෂ 50-55![]()
Hybrid ekata 50 lkhs duty wadinne na machan. mama danna widiyata 40-43 thama ... Mahinda car sale eka borelle tiyana u mulin meka dunne 105i....
oke CIF JPY 50 lkhs... wenne 2013/2014 ekak... uba kohomath try karanne mata nondi danna ne....
.. samahra wita mama kiyana ganata denna bari wennath puluwan..eth mama ada wenakal kiyala tiyana prices nm godk harianika 125 ka Jeep ekakin 1 lkhs 2 lkh laba tiyan car sale wala denne nane.....
Last edited:
ලක්ෂ 115 කොහොමද බන් ගෙන්වන්නේ 
