Kollada_වැරදි_kellada?

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    පැටියා;16708174 said:
    තව කැම්පස් කෙල්ලෙකුට බඩු :(
    මාතලේ පැත්තෙ කෙල්ලෙක් නේද? ගේ ලඟ කැලෑවක තිබිල මිනිය හොයාගෙන තියෙන්නෙ. තාම වැඩේ කරපු උන් අහුවෙලා නැහැ:no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මාතලේ පැත්තෙ කෙල්ලෙක් නේද? ගේ ලඟ කැලෑවක තිබිල මිනිය හොයාගෙන තියෙන්නෙ. තාම වැඩේ කරපු උන් අහුවෙලා නැහැ:no:

    නෑදෑ එකෙක් ගේම දීල තියෙන්නෙ ආරංචි වල හැටියට :(
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ පවු කුක්කු පෑටියා.. කකුල් දෙක අල්ලලා වෑදලත් එක්ක..

    ගම්වල වේලි වේලි රස්සා හොයාගන්න බෑරිව ඉන්න 8 පාස් නෑති ගෙවල් වලින් පිනට කකා බෝක්කු උඩ ලෑගගෙන ඉන්න ගන්කබරයෝ කරන්න දෙයක් නෑතිම තෑන ජීවත් වෙන්න අමාරු උනාම හමුදාවට යනවා.. ඒකට ගියාම මහ උන් පොඩි උන්ගේ මොරාල් එක හදනවා උන් සමාජයේ මාර පොරවල්.. කාටවත් බය නෑ.. හෑමෝම උන්ට යටයි.. මේක හරිම වෑදගත් රස්සාවක් කියලා.. දෑකලා ඈතිනේ ඉය සමහර කෑම්ප් ලගින් බස් වලට එහෙම නගින ගන්කබරයෝ ලෝන්ග් ස්ලීව්ස් ඈදලා තඩි බෑග් එකක් එහෙම කරේ තියාගෙන එන්නේ.. මාර ලොකුකමක් ඈගට අරගෙන.. ඉතින් ගොඩාක් ඕකුන්ට කිසිම හෑදියාවක් ඉවසීමක් නෑ.. සමජයෙන් උන් බලාපොරොත්තු වෙන පිලිගෑනීම ලෑබෙන්නෙ නෑති උනාම කෙලින්ම අතට ගන්නේ පිහිය තුවක්කුව.. යුද්දෙ කාලේ ගම්බට්ටෝ ආමි කාරයෝ ඔක්කොම 'රනවිරුවෝ' කරා තවත් උනව පුම්බන්න... ගම්බට්ටන්ගේ යුනිෆොර්ම් එක ආමි යුනිෆොර්ම් එකක් වගේ කරලා ගෑහුවා CSF කියලා.. තවත් උන්ගේ ඔලු ලොකු උනා. ඔන් ද ස්පොට් මිනිහෙක් මෑරුවත් ඔය සමහර උන්ට කිසිම අවුලක් නෑ නොකද ඕකුන්ට නෑතිවෙන්න දෙයක් නෑ. අම්මරුවෙන් ජීවිතෙ ගොඩ ගිය ජීවිතේට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරපු මනුස්සයෙක්ගේ ජීවිතේක වටිනාකමක් තේරෙන්නේ නෑති සක්කිලි ජාතියක්.

    කෙසේ හෝ වේවා ඕකාට කෝට් මාශල් එක ලෑගෙනවා.. දෑන් තියේන තත්වය හෑටියට ක්ශනික කෝපය එච්ච්cඅර වලන්ගු නෑ.. ශුවර් එකටම ජීවිතාන්තය දක්වා ඈතුලට දායි.. ඒ අතුලට ගියත් අර හදාගත්තු පොරභාවයත් එක්ක මාර ලොකු වෑඩක් කරපු එකෙක් වගේ ඌටම හරියන උන් එක්ක සතුටින් ඉදියි.

    ane palayan gas gobilo..... un nisa thama aduma gane tho net awith mekaka kotanne.......

    tho nodakin... thowa thama yuddeta arinna thibbe ee dawasawala...... thuu!! :angry::angry::angry::angry::angry:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    පැටියා;16708328 said:
    නෑදෑ එකෙක් ගේම දීල තියෙන්නෙ ආරංචි වල හැටියට :(
    තමන්ට උවමනා දෙයක් කරගන්න බැරිවුන පලියට ඇයි බන් මරන්නෙ? මටනම් තේරෙන්නෙම නැති සමීකරනයක්!:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :baffled::baffled: කලිසම ඇතුලට අතදාල බලපන් හිස් නේද? :angry:
    :lol::lol::lol:
    මං ජෝගියට කිව්වෙ බං.. පිහියෙන් ඇනගන්න ඕන නම් ඇනගන්න ඕන මුල්ම ලව් එකට කෙලවිච්ච කාලෙ..:( ඒ තරම් කැ# බූට් එකක් මංම විතරයි කාලා ඇත්තෙ..:growl: මාර්තු වලත් බූට් එකක් කෑවා..:lol: ඊට පස්සෙ තමා මේක.. :dull:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    :lol::lol::lol:
    මං ජෝගියට කිව්වෙ බං.. පිහියෙන් ඇනගන්න ඕන නම් ඇනගන්න ඕන මුල්ම ලව් එකට කෙලවිච්ච කාලෙ..:( ඒ තරම් කැ# බූට් එකක් මංම විතරයි කාලා ඇත්තෙ..:growl: මාර්තු වලත් බූට් එකක් කෑවා..:lol: ඊට පස්සෙ තමා මේක.. :dull:
    කෙල්ලො බූට් තියන්නෙ උඹගෙ මොකක් හරි වැරැද්දක් ඇති. අන්න ඒක හොයල බලල හදාගනින්. කෙල්ලො ආතල් එකට බූට් තියන්නෙ නැහැ.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලො බූට් තියන්නෙ උඹගෙ මොකක් හරි වැරැද්දක් ඇති. අන්න ඒක හොයල බලල හදාගනින්. කෙල්ලො ආතල් එකට බූට් තියන්නෙ නැහැ.
    :no::no::no::no:
    නෑ බං.. මුල්ම එක මං හීනෙකින්වත් හිතපු නැති චරිතයක්.. පස්සෙ තමා දැනගත්තෙ සීන් එක.. හැබැයි මං පරක්කුයි..

    දෙවනි එක නම් කොහොමත් ලව් එකක් කියන්නත් බෑ.. මං ඒකිට ලව් කලේ කොල්ලෙක් ඉද්දි.. හැබැයි ඌට ආදරේ නැහැයි කිව්වා.. පස්සෙ ආයෙම කිව්වා ඌ පවු කියලා.. ඉතිං මං සිද්ධියෙන් කැපුනා..

    ඊට පස්සෙ තමා බොස්ගෙ දුව සෙට් වුනේ.. හිතාගන්න බැරි විදියට ඒකිගෙ ගෙවල් වලිනුත් මට කැමති වුණා.. මං හිතනවා මේක සාර්ථක වෙයි කියලා.. ඒත් ඕවා කියන්න බෑ..

     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Moley adukama dennagema, Molayak thibuna nam pandara 3--4 ta kollek hamu venna yavidha ? Mea girl ta vena kollek hitiyadha kiyala, university friends la gen ahala balala ehema boy kenek hitiye nathnam, mea mini maruva boru kiyanava kiyala hithanna puluwan.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    හදිසි කොපය නම් නෙමෙයි හදිසි කොපයට මිනිහෙක් පේමන්ට් එකෙන් පිහියක් අරන් ඇවිත් පහුවෙනිදා අනින්නේ නැනේ.. එතකොට හදිසි කොපෙට පැය 12කටත් වඩා ගිහින්. මේක චේතනාගතව සැලසුම් සහගතව කල මිනිමැරුමක්..
     

    prashanx

    Member
    Nov 21, 2013
    436
    16
    0
    හැම තැනම​
    හදිසි කොපය නම් නෙමෙයි හදිසි කොපයට මිනිහෙක් පේමන්ට් එකෙන් පිහියක් අරන් ඇවිත් පහුවෙනිදා අනින්නේ නැනේ.. එතකොට හදිසි කොපෙට පැය 12කටත් වඩා ගිහින්. මේක චේතනාගතව සැලසුම් සහගතව කල මිනිමැරුමක්..
    u gay wenna patan gattada danna kella ataariye ekada danna, minihek maranna khomada bn hita hadaganne :no::no::no: :growl::growl::growl::growl:
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    කොල්ලද වැරදි කෙල්ලද?
    ඈ බොල පොන්නයෝ උඹ පිහියෙන් ඇනලා මිනී මරපු එක සාධාරණිකරණය කරන්න හදනවද?

    කෙල්ල වෙන කොල්ලෙක් එක්ක සෙට් උනා කියලා ආමි කාරයා අතින් පිහිපාර කාල මැරිච්ච එක හොඳද?

    පත්තරේ එකාත් වැරැද්ද 50% 50% දාන්න හදලා, කොල්ලා "රණවිරුවෙක්" නිසා වෙන්න ඇති. පව් අසරණ කොල්ලට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ වගේ idea එකක් දෙන්න.

    මොකා කලත් වැරැද්ද වැරද්දමයි. කෙල්ල ඌට මොන බලු වැඩේ කරලා තිබ්බත් මිනී මරණ එක එකට විසඳුම නෙමෙයි. ඒක පහේ පන්තියේ එකෙකුක්ට උනත් තේරෙනවා.

    මේවගේ පාහරයන්ට තමයි එල්ලුම් ගහ තියෙන්න ඕනේ :yes:

    අනික කෙල්ලව හම්බෙන්න එනකොට පිහියකුත් සාක්කුවේ දාගෙන ආවේ කෙල්ලට අඹ ගෙඩියක් කපල දෙන්න හිතාගෙනද දන්නේ නෑ. :P