Machanla podi help ekak ona Pulser 135ls and Discover 125 me deken hoda mokakda bike use karana ayagen help ekak ona![]()
level2 සීට් එක ගැන කත කරල වැඩක් නෑ. අයියා පදින්නේ කවරයක් දාගෙන ඒක නිසා ටිකක් ශේප්. 
අපේ ගෙදර ඔය දෙකම තියෙනව. pulsar 135 එක අයියගේ. ඒකේ සීට් එක කලුගල්වලින් හදල වගේ.level2 සීට් එක ගැන කත කරල වැඩක් නෑ. අයියා පදින්නේ කවරයක් දාගෙන ඒක නිසා ටිකක් ශේප්.
ඩිස්කවරිය මම පදින්නේ. මටනම් පට්ටම බයික් එක. හැන්ඩ්ලින් එහෙම නියමයි.![]()

Pulser 135LS
1 Year Wheel Gahalath Tama Elatama Thiyenawa
machan samahara un kiyala pulser 135ls eka control madi kiyala ube idea eka mokakda e gena?
and thel kiyak witara karanwada
ස්පීඩ් 40 - 50 අතර යනවනම් කොහොමත් තෙල් 55 කරනවා.60 පැන්නා කියන්නේ තෙල් කරන්නේ 35 වගේ තමා...
![]()
Discovry eka hoda nadda uba kiyana widiyata baladdi?

Discovery Parana Apu Model (135) Nam Hodai . Den Ena 125 Nikan Abala Wage Thiyenne. Balahan Disk Eka Nikan Peththak Wage. Disk Kiyanna Onewata Disk Karala.. Podi Gana Balanne Nethuwa.. 135 Ekakata Giyanam Hoda Nedda?![]()
Control Madi Kathawa Nam Aththa. Eth Bike Eka Athata Huru Unama Nam Ehema Awlak Ne Bn.. Man 90 100 Tama Kohomath Elawanne. Eth Wangu Ehema 70 Withara Pannala Gaddi Pitipassa Peththata Yanawa.


මම නම් 65 පනින්න හදනකොටම දෙදරන්න ගන්නව. ඊට වඩා පොඩ්ඩක් රෙස් කරපුහම දෙදරන එක ටිකක් අඩු වෙනව. ඒත් 70 කියන්නේ මට නම් කොන්ට්රෝල් නෑ 
uba 135 kiwe Discover ekada Dis 135 dan enne na neda? parana eka hodai nam kiyala hamoma kiyanwa

අඩෝ උබ මාරයිනේ.මම නම් 65 පනින්න හදනකොටම දෙදරන්න ගන්නව. ඊට වඩා පොඩ්ඩක් රෙස් කරපුහම දෙදරන එක ටිකක් අඩු වෙනව. ඒත් 70 කියන්නේ මට නම් කොන්ට්රෝල් නෑ
![]()
70twath yanna bari nam wedak nane.