අයියෝ_Samsung

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    Sure da?? :dull:

    ඔව් මචං ඒකනම් හරියටම කියන්න පුලුවන්. ඒක අලුත්ම s2 එකක්. රු 20000ට අරන් තියෙන්නේ. මම දන්න විදියට original s2 එකක් තාමත් ඒගානට ගන්න බෑ :)
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,955
    10,102
    113
    htc one eke cam eka s4 ekata wada hodai mcn :) 4mp wunata eeka ultrameagapixcl uba oona nam s4 international ekakinui htc one ekenui pic gahala balapn :)
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    htc one eke cam eka s4 ekata wada hodai mcn :) 4mp wunata eeka ultrameagapixcl uba oona nam s4 international ekakinui htc one ekenui pic gahala balapn :)

    මම චෙක් කරල බැලුව මචං. මට නම් ඒත් අල්ලල ගියේ s4 එකේ කැම් එකම තමයි. ලෝ ලයිට් චාටර් තමයි ඒත් htc one එකෙත් කියන තරම් හොඳක් නෑ සෑහෙන්න කහ කොල ගතියක් තියෙනව. හොඳට එළිය තියෙන තැනක ගැහැව්වත් ඩල් ගතියක් තියෙනව. නිල්, දම්, කොල වගේ පාට වල. s4 එකට වඩා. මමත් htc එකකට යන්න හිටියේ සැම්සුන්ග් එපා උන නිසා. ඒත් කැම් එක ‍ඕන නිසා ගියේ නෑ. :no:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    සම්සුන්ග් ඔරිජිනල් කියලත් වැඩි වෙනසක් නෑ. මම දන් අවුරුදු 2ක් විතර ඔරිජිනල් සම්සුන්ග් එකක් පාවිච්චි කරේ..එක පාරයි බිම වැටුනෙත් ඒත් ගෙනාපු අලුත. දන් ෆෝන් එක පාවිච්චි කරන්න බෑ රිස්ටාර්ට් වෙනවා සැරින් සැරේට. ඔරිජිනල් උනත් ගන්නවානම් මාස 6ක් 7ක් පාවිච්චි කරලා විකුනපල්ලා. ඉස්සර ෆෝන් වගේ අවුරුදු ගණන් පට්ට ගහන්න නම් බෑ. මම දැන් නොකිය වලට මාරු උනා. ආයෙ නම් සැම්සුන් එපෝ...පුළුවන් උනොත් ඇපල් එකක් ගන්නවා.

    ehanam ube ekath hora ekak :dull: mama s3 eka aran den 50 parakata wediya bima wetila athi eka parai display eka giye denma original ekak :love: oya thiyenne apuruwata
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,178
    494
    83
    EaRtH
    s5 ekat awilla replica :p hoyanna puluwan cam eken witarai, hama reddatama android danna dena eka tama awla. iphone replica gahuwat ewage duwwanneth android. ios eka malata danna ba,
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,440
    28,162
    113
    සම්සුන්ග් ඔරිජිනල් කියලත් වැඩි වෙනසක් නෑ. මම දන් අවුරුදු 2ක් විතර ඔරිජිනල් සම්සුන්ග් එකක් පාවිච්චි කරේ..එක පාරයි බිම වැටුනෙත් ඒත් ගෙනාපු අලුත. දන් ෆෝන් එක පාවිච්චි කරන්න බෑ රිස්ටාර්ට් වෙනවා සැරින් සැරේට. ඔරිජිනල් උනත් ගන්නවානම් මාස 6ක් 7ක් පාවිච්චි කරලා විකුනපල්ලා. ඉස්සර ෆෝන් වගේ අවුරුදු ගණන් පට්ට ගහන්න නම් බෑ. මම දැන් නොකිය වලට මාරු උනා. ආයෙ නම් සැම්සුන් එපෝ...පුළුවන් උනොත් ඇපල් එකක් ගන්නවා.

    I used a Samsung E730 from 2005 to 2010 and 've been using a Samsung Galaxy S since 2010 till now without any problems. Both are original phones. :)
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    සම්සුන්ග් ඔරිජිනල් කියලත් වැඩි වෙනසක් නෑ. මම දන් අවුරුදු 2ක් විතර ඔරිජිනල් සම්සුන්ග් එකක් පාවිච්චි කරේ..එක පාරයි බිම වැටුනෙත් ඒත් ගෙනාපු අලුත. දන් ෆෝන් එක පාවිච්චි කරන්න බෑ රිස්ටාර්ට් වෙනවා සැරින් සැරේට. ඔරිජිනල් උනත් ගන්නවානම් මාස 6ක් 7ක් පාවිච්චි කරලා විකුනපල්ලා. ඉස්සර ෆෝන් වගේ අවුරුදු ගණන් පට්ට ගහන්න නම් බෑ. මම දැන් නොකිය වලට මාරු උනා. ආයෙ නම් සැම්සුන් එපෝ...පුළුවන් උනොත් ඇපල් එකක් ගන්නවා.

    Nodanna dewal kiyawanna epa boruwata :lol: original kiyala fake phone ekak pawicchi karanna athi :lol: Samsung phones ehema kadenne ne phone eka hariyata pawicchi karawanam :P
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    එයා මට කිව්වේ ලූමියා එකක් ගන්න කියල. ඒත් මට ලූමියාවල ඕස් එක හරියන්නෑ ‍වැඩිය.

    කව්රු උනත් එය හරි මචං, lumia 925 එකක් ගනින්. උබට කවදාවත් පසු තැවෙන්න වෙන එකක් නැ. official windows 8.1 update එක june 24 release වෙනවා. මන් නම් developers preview එක දාගත්තා එච්චර කල් ඉන්න බැරි නිසා. lumia 925 or sony z1 එකත් පට්ට phone එක, S4 එකත් එක්ක competitors විදිහට market එකේ තියන්නේ ඔය phone දෙක තමා. උබ windows phone 8.1 os එක එක දවසක් use කලොත් උබට තේරෙයි සැබෑම වෙනසක්. :lol::lol::lol::lol:
    .
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    එයා මට කිව්වේ ලූමියා එකක් ගන්න කියල. ඒත් මට ලූමියාවල ඕස් එක හරියන්නෑ ‍වැඩිය.

    කව්රු උනත් එය හරි මචං, lumia 925 එකක් ගනින්. උබට කවදාවත් පසු තැවෙන්න වෙන එකක් නැ. official windows 8.1 update එක june 24 release වෙනවා. මන් නම් developers preview එක දාගත්තා එච්චර කල් ඉන්න බැරි නිසා. lumia 925 or sony z1 එකත් පට්ට phone එක, S4 එකත් එක්ක competitors විදිහට market එකේ තියන්නේ ඔය phone දෙක තමා. උබ windows phone 8.1 os එක එක දවසක් use කලොත් උබට තේරෙයි සැබෑම වෙනසක්. :lol::lol::lol::lol:
    .

    win 8.1 ekewath hoda unoth sira :lol: denatanam guu godak :dull:
    very basic functions witharayi. adu gane subtitle ekakeawth paly karanna be. epa wenawa :baffled::baffled:

    sms call internet only ayata lumia eka godayi

    geek dial walata WP set wenne ne
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    ඔරිජිනල් එක වගේමයි. ස්පීඩ් එකත් හොඳයි. හැම දේම වගේ වැඩ කරනව. ආයි ලේසියෙන් හොයනව බොරු.

    I dnt believe this machn.. Danne nathi or original ekak use karala nati kenekta witarai oka therum ganna bari..
    Ona fake ekak dakka gaman kiyanna puluwn display eka dakka gaman unath..
    Mama fake ewa ona taram dakala tiye ban.. Ewa genuine ekak laginwat tiyanna ba.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මොකක්ද සම්සුන්ග් ෆෝන් එක.high end සම්සුන්ග් ෆෝන් එකක් නම් මන් ඔය කතාව පිළිගන්නේ නැ.මන් දැනට පාවිච්චි කරන්නේ නොට් 2 එකක්.කොලිට්ය් එක උපරිමයි.උබ C net එකේ apple vs samsung durability test ටිකක් බලපන්.උබ ඔය උඩ දාගෙන ඉන්න ඇපලට මොනවද වෙන්නේ කියල.ඇපල් වල බහින කලාව පටන් අරන් බන් තියෙන්නේ.දන්නා ගොඩක් අය 5S වලින් නොට් 3 එකට මාරු උනා.
    plastic ne ban :D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    kawuda oya jarawa ganne Ali nam LG.lankawe unta Ithin samsung nathnam iphone thama hodama phone. :rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,490
    16,239
    113
    මොකක්ද සම්සුන්ග් ෆෝන් එක.high end සම්සුන්ග් ෆෝන් එකක් නම් මන් ඔය කතාව පිළිගන්නේ නැ.මන් දැනට පාවිච්චි කරන්නේ නොට් 2 එකක්.කොලිට්ය් එක උපරිමයි.උබ C net එකේ apple vs samsung durability test ටිකක් බලපන්.උබ ඔය උඩ දාගෙන ඉන්න ඇපලට මොනවද වෙන්නේ කියල.ඇපල් වල බහින කලාව පටන් අරන් බන් තියෙන්නේ.දන්නා ගොඩක් අය 5S වලින් නොට් 3 එකට මාරු උනා.

    lankawe un thama iphone walata dan puka denne. suddo ithin dan dannawa aththa. lankawe un kohomath kanna nathth show ekata hari kamathi jathiyakne. .:lol: