⋆Deep Web Links⋆

Status
Not open for further replies.
May 19, 2013
1,864
81
0
mama ekai yako tor wath dagatte natte machan mama ubata wada godak me gena hewwa youtube videos baluwa mewa gena explain karala denawa mokadka me kiyala use karanne kohomada kyla safely eka gena ekai mama tor wath dagatte natte :no::no: mama dan mage lap eka full format karannai yanne :dull: full format ekak deela kisima detail ekak tiyanne na :no: eta passe ara USB gadget kaallath hadagannawa :baffled: eta passe athal eke hemim hemin visit wela balanawa ekai :)

math tor wage ekak da ganne na jiwithetawath wenama use karana computer ekakata arenna. big brother hondai nikan amaruwe watenawata wada.
gibiru use karala thiyenawada kawruwath? gibiru wage kipayak develop wela awoth hondai issarahata
 
Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    kawru hari ponnayek puka deela mata :rofl::P
    33wttdu.png

    :rolleyes::love::rolleyes::rolleyes:
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    thopila oka thiyna ewa aran panditha kamata surface web ekanm danna yanna epa monama widiyakinwath, ai sorryma thma pute. lankawe e wage gon hark inne. :lol:
     
    sethVeve

    Junior member
  • Dec 5, 2013
    169
    11
    18
    i am not at liberty to say
    මේක අත්හදා බලන එවුන්ගේ අවදානය පිණිසයි.

    tor browser එක පාවිච්චි කරන ගමන් වෙනත් browser එකකින් internet යෑමෙන් වලකින්න.

    meke technical basis eka mokakda kiyala pahadili karala denawada ?

    TOR traffic yanne TOR nodes athule, Normal Web (Clearnet) eke yanne normal Web Traffic.
    anith eka TOR walin yanne Encrypted data Stream ekak,
    Okai Normal Web traffic athare athi sambande mokakda ?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    මෙහෙමනෙ මචන්. අපි හිතෙන් ඔහොම බෙදීමක් කලාට, ඇත්තට වයර් ඇතුලෙ දත්ත යන්නේ 1,0 විදිහටනෙ. ඇත්තට දෙකටම පාවිච්චි වෙන්නේ එකම physical network එකක්නෙ. hacker කෙනෙක් deep web එකෙන් ඇවිත් අපේ router එකේ traffic monitor කලොත්, බේධයක් නැතුව ඔක්කොම data යනව. එනික, ISP ට පුළුවන් ඔයාගේ normal traffic trace back කරල Tor traffic එක ආව තැන අල්ලන්න. මොකද එකම line එකේ මාරුවෙන් මරුවටනේ data packets යවන්නෙ.​
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    kattiyama luunu route eka paththe gihin honda hotalekin kai wage langadima :P

    Tor kiyanne godak parana subject ekak :) project eka patan gaththe 2002 di.

    onnion witharak nemei thawa networks thiyenawa dark web ekata yanna aluth dewal :)

    Impotent ma de thamai tor bundle eken pita dewal nodanna dewal karanna yanna epa. expert bundle use karanawanam ea gena godak danagena karanna :)

    Log wenna epa sites walata SSL nathi. ehema unoth man in the middle attacks walata lesiyenma ahuwenna puluwan oyalawa
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේක අත්හදා බලන එවුන්ගේ අවදානය පිණිසයි.

    tor browser එක පාවිච්චි කරන ගමන් වෙනත් browser එකකින් internet යෑමෙන් වලකින්න.
    :no: ehema prashnayak naha.

    Tor eka yanne onnion netowork eka athulen
    wena browser ekak ea tunnel eka athulenma giyoth thamai prashne wenne.

    issara thamai IE settings tor walin change kale. dan ehema wenne naha, dan normal browsers yanne normal network eken. tor bundle eka use karala giyoth or ea tunnel ekenma yanna proxy settings haduwoth witharai tor eka athulen yanne.

    Godakma awadanam dewal karaddi Tails kiyana operating system eka use karanna

    Tails kiyanne anonymous ma inna hadapu operating system ekak.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    රජ්ජුරුවෝ;16708605 said:
    child porn බැලුවොත් ලංකාවේ කියලා නෑ, මාට්ටු උනොත්. පිටරටවල් වල අය ඇරෙස්ට් කරනවා රජයට දැනුම් දීලා. ඕවා share කරලා මාට්ටු වෙච්ච පිටරටවල් කීපෙක අය එක පාර ඇරෙස්ට් කරපු නිව්ස් මං දැකල තියෙනවා. ගිය සතියෙත් US වල 70ක් ද කොහේ අල්ලලා තිබුනා. tor use කරන අය US Security වලින් නං හයිඩ් වෙනවා කියල මං හිතන්නේ නෑ.

    Tor පටන් ගත්තේ american military project එකක් විදිහට. tor system එකේ තියනව nodes කියල දෙයක්. ලෝකේ ඕන තැනක තියන computer එකක් වෙන්න පුළුවන් මේ node එකක්. ඔය කියන encryption ඔක්කොම වෙන්නේ අපේ computer එකයි ඒ node එකයි අතරේ. node එකට එන්නේ decrypted traffic. ඒ කියන්නේ ඕන කෙනෙක්ට ඔයාගේ ip එක හා තොරතුරු එතනින් ගන්න පුළුවන්. FBI එකෙන් raid කරනවා කියල අල්ලන්නේ ඔය nodes විදිහට වැඩ කරන computers. ඊට පස්සේ ඒක තියාගෙන ඒක හරහා යන traffic ඔක්කොම Monitor කරනව. එහෙම තමයි ප්‍රධාන සැකකාරයෝන්ගේ ගෙවල් වලටත් යන්නේ. දැනට ඔය වගේ nodes විශාල ප්‍රමාණයක් අල්ලල තියෙන්නේ. ඒක නිසා ඔය නිකන් tor browser එක විතරක් දාගෙන යන එවුන්ට කිසිම privacy එකක් නෑ.​
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මෙහෙමනෙ මචන්. අපි හිතෙන් ඔහොම බෙදීමක් කලාට, ඇත්තට වයර් ඇතුලෙ දත්ත යන්නේ 1,0 විදිහටනෙ. ඇත්තට දෙකටම පාවිච්චි වෙන්නේ එකම physical network එකක්නෙ. hacker කෙනෙක් deep web එකෙන් ඇවිත් අපේ router එකේ traffic monitor කලොත්, බේධයක් නැතුව ඔක්කොම data යනව. එනික, ISP ට පුළුවන් ඔයාගේ normal traffic trace back කරල Tor traffic එක ආව තැන අල්ලන්න. මොකද එකම line එකේ මාරුවෙන් මරුවටනේ data packets යවන්නෙ.​
    Hacker enne kothana indanda kiyala hoyanna baha machan.

    ISP ta hoyanna puluwan Tor eke entrance nod eke IP eka witharai.
    SSL use kaloth ea haraha yana data okkoma encrypt wela yanne ea nisa hoyanna baha.

    Ekama eka miss ekak yanna puluwan ea thamai DNS walin.

    Api tor eka haraha unath yana browser eka resolve wenne local ISP ge dns server eken nam ethanadi prashnayak wenawa.

    Godakma unsure wei kiyala baya nam google dns dagaththama ekath hari. ethanin ehata tor bundle use kara kiyanne safe :)
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Tor පටන් ගත්තේ american military project එකක් විදිහට. tor system එකේ තියනව nodes කියල දෙයක්. ලෝකේ ඕන තැනක තියන computer එකක් වෙන්න පුළුවන් මේ node එකක්. ඔය කියන encryption ඔක්කොම වෙන්නේ අපේ computer එකයි ඒ node එකයි අතරේ. node එකට එන්නේ decrypted traffic. ඒ කියන්නේ ඕන කෙනෙක්ට ඔයාගේ ip එක හා තොරතුරු එතනින් ගන්න පුළුවන්. FBI එකෙන් raid කරනවා කියල අල්ලන්නේ ඔය nodes විදිහට වැඩ කරන computers. ඊට පස්සේ ඒක තියාගෙන ඒක හරහා යන traffic ඔක්කොම Monitor කරනව. එහෙම තමයි ප්‍රධාන සැකකාරයෝන්ගේ ගෙවල් වලටත් යන්නේ. දැනට ඔය වගේ nodes විශාල ප්‍රමාණයක් අල්ලල තියෙන්නේ. ඒක නිසා ඔය නිකන් tor browser එක විතරක් දාගෙන යන එවුන්ට කිසිම privacy එකක් නෑ.​
    Aluth tor bundle eke HTTPS Everywhere kiyala addon ekak enne ekai
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    :no: ehema prashnayak naha.

    Tor eka yanne onnion netowork eka athulen
    wena browser ekak ea tunnel eka athulenma giyoth thamai prashne wenne.

    issara thamai IE settings tor walin change kale. dan ehema wenne naha, dan normal browsers yanne normal network eken. tor bundle eka use karala giyoth or ea tunnel ekenma yanna proxy settings haduwoth witharai tor eka athulen yanne.

    Godakma awadanam dewal karaddi Tails kiyana operating system eka use karanna

    Tails kiyanne anonymous ma inna hadapu operating system ekak.

    හේතුව මම උඩ කිව්වා මචන්. tor network එකේ weak points තමයි අපේ computer එකයි node එකයි. ඒ දෙකෙනුත් weakම අපේ computer එක. ඔයා කිව්වා වගේ tunnel එක ඇතුලෙ මොනවත් කරන්න බෑ. ඒක හින්ද තමයි tunnel එක පටන් ගන්න තැනින් data leak වෙන එක වලක්වන්න, tor use කරන කොට වෙන browser එකකින් වැදගත් information යවන්න එපා කියන්නේ.​
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    Hacker enne kothana indanda kiyala hoyanna baha machan.

    ISP ta hoyanna puluwan Tor eke entrance nod eke IP eka witharai.
    SSL use kaloth ea haraha yana data okkoma encrypt wela yanne ea nisa hoyanna baha.

    Ekama eka miss ekak yanna puluwan ea thamai DNS walin.

    Api tor eka haraha unath yana browser eka resolve wenne local ISP ge dns server eken nam ethanadi prashnayak wenawa.

    Godakma unsure wei kiyala baya nam google dns dagaththama ekath hari. ethanin ehata tor bundle use kara kiyanne safe :)
    :yes::yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    හේතුව මම උඩ කිව්වා මචන්. tor network එකේ weak points තමයි අපේ computer එකයි node එකයි. ඒ දෙකෙනුත් weakම අපේ computer එක. ඔයා කිව්වා වගේ tunnel එක ඇතුලෙ මොනවත් කරන්න බෑ. ඒක හින්ද තමයි tunnel එක පටන් ගන්න තැනින් data leak වෙන එක වලක්වන්න, tor use කරන කොට වෙන browser එකකින් වැදගත් information යවන්න එපා කියන්නේ.​
    :yes: Point taken
     
    May 19, 2013
    1,864
    81
    0
    Tor පටන් ගත්තේ american military project එකක් විදිහට. tor system එකේ තියනව nodes කියල දෙයක්. ලෝකේ ඕන තැනක තියන computer එකක් වෙන්න පුළුවන් මේ node එකක්. ඔය කියන encryption ඔක්කොම වෙන්නේ අපේ computer එකයි ඒ node එකයි අතරේ. node එකට එන්නේ decrypted traffic. ඒ කියන්නේ ඕන කෙනෙක්ට ඔයාගේ ip එක හා තොරතුරු එතනින් ගන්න පුළුවන්. FBI එකෙන් raid කරනවා කියල අල්ලන්නේ ඔය nodes විදිහට වැඩ කරන computers. ඊට පස්සේ ඒක තියාගෙන ඒක හරහා යන traffic ඔක්කොම Monitor කරනව. එහෙම තමයි ප්‍රධාන සැකකාරයෝන්ගේ ගෙවල් වලටත් යන්නේ. දැනට ඔය වගේ nodes විශාල ප්‍රමාණයක් අල්ලල තියෙන්නේ. ඒක නිසා ඔය නිකන් tor browser එක විතරක් දාගෙන යන එවුන්ට කිසිම privacy එකක් නෑ.​

    ඔව් ඒක තමා මාත් කිව්වේ US Security වලින් නං ඕක hide වෙන එකක් නෑ කියලා. උන් security වලට හදපු එකක් උන්ටවත් හොයා ගන්න බැරි විදියට usersලට use කරන්න දෙන්නේ නෑ ඕකුන්. google censor කරලා index කරන ගොඩක් වෙබ් duckduckgo gibiru වගේ ඒ වගෙන් censor කරන්නේ නෑ. ඒ වගේ filter bubble ලුත් නෑ. ඉතින් කෙලින්ම US security වලට හදපු එකකින් ඉලීගල් වැඩ කරලා ඔන් ද සපෝට් මාට්ටු වෙනවට වඩා හොඳයි ඔය වගේ එකකින් ලැබෙන දෙයක් පුළුවන් තරම් ඇනොනිමස්ලි ගන්න එක. වැඩ දැන ගෙන බේරිලා කරන්න පුළුවන් හැකර්ස්ලා ඉන්නවා නං ඕවා එක්ක ඉලීගල් වැඩ කරාට කමක් නෑ.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    රජ්ජුරුවෝ;16708821 said:
    ඔව් ඒක තමා මාත් කිව්වේ US Security වලින් නං ඕක hide වෙන එකක් නෑ කියලා. උන් security වලට හදපු එකක් උන්ටවත් හොයා ගන්න බැරි විදියට usersලට use කරන්න දෙන්නේ නෑ ඕකුන්. google censor කරලා index කරන ගොඩක් වෙබ් duckduckgo gibiru වගේ ඒ වගෙන් censor කරන්නේ නෑ. ඒ වගේ filter bubble ලුත් නෑ. ඉතින් කෙලින්ම US security වලට හදපු එකකින් ඉලීගල් වැඩ කරලා ඔන් ද සපෝට් මාට්ටු වෙනවට වඩා හොඳයි ඔය වගේ එකකින් ලැබෙන දෙයක් පුළුවන් තරම් ඇනොනිමස්ලි ගන්න එක. වැඩ දැන ගෙන බේරිලා කරන්න පුළුවන් හැකර්ස්ලා ඉන්නවා නං ඕවා එක්ක ඉලීගල් වැඩ කරාට කමක් නෑ.
    :yes: oka gena govenments walin henata oke developers lata henata gema illala thiyenawa.
    Jacob Appelbaum kiyanne wiki leaks karana eka. uge thamai dan tor project eka.

    meka poddak balapan

    Status
    Not open for further replies.