රූපේ කැතද??

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    watina machan
    ape sir karayek issella kiwwa mathakai
    kollek unama pothak liyanna one gahak hadanna one thawa puthek hadanna one
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    watina machan
    ape sir karayek issella kiwwa mathakai
    kollek unama pothak liyanna one gahak hadanna one thawa puthek hadanna one


    එක නම් මාත් අහලා තියෙනවා මචන්. එක චීන ජනවහරක්ද කොහෙද. කොල්ලෙක්ට කොහොමත් ඒ හැටි ලස්සනක් ඕනේ නැ :no: හොද branded personality එකක් තිබුනා නම් හොදටම ඇති. :yes:
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    TFS........

    11.gif
    11.gif
    11.gif
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ලේසි දෙයක් නෙමෙයි මේක.. හරිම අගය කරන්න වටින දෙයක්...
    අපේ සමාජෙ අය හරි දක්ෂයි වචනෙකින් හරි කාව උනත් වට්ටන්න..
    එහෙම සමාජෙක, මෙහෙම පීඩා විඳගෙන ඉදිරියට ආපු එකම ඇති..

     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!


    :)
    Great stuff bro, keep it up

    Thanks Buddy :):)


    ලේසි දෙයක් නෙමෙයි මේක.. හරිම අගය කරන්න වටින දෙයක්...
    අපේ සමාජෙ අය හරි දක්ෂයි වචනෙකින් හරි කාව උනත් වට්ටන්න..
    එහෙම සමාජෙක, මෙහෙම පීඩා විඳගෙන ඉදිරියට ආපු එකම ඇති..


    අනිවාරෙන්ම මචන්.. සමාජයේ අපවාද උහුලගෙන ඉස්සරහට යන එක කොච්චර අමාරු දෙයක්ද. ඒ ආත්ම ශක්තිය නැති නිසා තමයි ගොඩක් එවුන් ලනුවක පිහිට පතන්නේ. එතින් බලනකොට මැයගේ ආත්ම ශක්තිය කියලා නිමකරන්න බැ. :):)