මාතලේ පැත්තෙ කෙල්ලෙක් නේද? ගේ ලඟ කැලෑවක තිබිල මිනිය හොයාගෙන තියෙන්නෙ. තාම වැඩේ කරපු උන් අහුවෙලා නැහැපැටියා;16708174 said:තව කැම්පස් කෙල්ලෙකුට බඩු![]()

බොස්ගේ දුව උබට බූට් එකක් තිබ්බොත් උබත් අනිනවද?
මතක ඇතුව එතකොට ස්කවියගේ රම්බෝ පිහිය අරගෙන යන්න.![]()



මාතලේ පැත්තෙ කෙල්ලෙක් නේද? ගේ ලඟ කැලෑවක තිබිල මිනිය හොයාගෙන තියෙන්නෙ. තාම වැඩේ කරපු උන් අහුවෙලා නැහැ![]()

අනේ පවු කුක්කු පෑටියා.. කකුල් දෙක අල්ලලා වෑදලත් එක්ක..
ගම්වල වේලි වේලි රස්සා හොයාගන්න බෑරිව ඉන්න 8 පාස් නෑති ගෙවල් වලින් පිනට කකා බෝක්කු උඩ ලෑගගෙන ඉන්න ගන්කබරයෝ කරන්න දෙයක් නෑතිම තෑන ජීවත් වෙන්න අමාරු උනාම හමුදාවට යනවා.. ඒකට ගියාම මහ උන් පොඩි උන්ගේ මොරාල් එක හදනවා උන් සමාජයේ මාර පොරවල්.. කාටවත් බය නෑ.. හෑමෝම උන්ට යටයි.. මේක හරිම වෑදගත් රස්සාවක් කියලා.. දෑකලා ඈතිනේ ඉය සමහර කෑම්ප් ලගින් බස් වලට එහෙම නගින ගන්කබරයෝ ලෝන්ග් ස්ලීව්ස් ඈදලා තඩි බෑග් එකක් එහෙම කරේ තියාගෙන එන්නේ.. මාර ලොකුකමක් ඈගට අරගෙන.. ඉතින් ගොඩාක් ඕකුන්ට කිසිම හෑදියාවක් ඉවසීමක් නෑ.. සමජයෙන් උන් බලාපොරොත්තු වෙන පිලිගෑනීම ලෑබෙන්නෙ නෑති උනාම කෙලින්ම අතට ගන්නේ පිහිය තුවක්කුව.. යුද්දෙ කාලේ ගම්බට්ටෝ ආමි කාරයෝ ඔක්කොම 'රනවිරුවෝ' කරා තවත් උනව පුම්බන්න... ගම්බට්ටන්ගේ යුනිෆොර්ම් එක ආමි යුනිෆොර්ම් එකක් වගේ කරලා ගෑහුවා CSF කියලා.. තවත් උන්ගේ ඔලු ලොකු උනා. ඔන් ද ස්පොට් මිනිහෙක් මෑරුවත් ඔය සමහර උන්ට කිසිම අවුලක් නෑ නොකද ඕකුන්ට නෑතිවෙන්න දෙයක් නෑ. අම්මරුවෙන් ජීවිතෙ ගොඩ ගිය ජීවිතේට ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරපු මනුස්සයෙක්ගේ ජීවිතේක වටිනාකමක් තේරෙන්නේ නෑති සක්කිලි ජාතියක්.
කෙසේ හෝ වේවා ඕකාට කෝට් මාශල් එක ලෑගෙනවා.. දෑන් තියේන තත්වය හෑටියට ක්ශනික කෝපය එච්ච්cඅර වලන්ගු නෑ.. ශුවර් එකටම ජීවිතාන්තය දක්වා ඈතුලට දායි.. ඒ අතුලට ගියත් අර හදාගත්තු පොරභාවයත් එක්ක මාර ලොකු වෑඩක් කරපු එකෙක් වගේ ඌටම හරියන උන් එක්ක සතුටින් ඉදියි.





තමන්ට උවමනා දෙයක් කරගන්න බැරිවුන පලියට ඇයි බන් මරන්නෙ? මටනම් තේරෙන්නෙම නැති සමීකරනයක්!පැටියා;16708328 said:නෑදෑ එකෙක් ගේම දීල තියෙන්නෙ ආරංචි වල හැටියට![]()

තමන්ට උවමනා දෙයක් කරගන්න බැරිවුන පලියට ඇයි බන් මරන්නෙ? මටනම් තේරෙන්නෙම නැති සමීකරනයක්!![]()

කලිසම ඇතුලට අතදාල බලපන් හිස් නේද?
![]()



ඒ තරම් කැ# බූට් එකක් මංම විතරයි කාලා ඇත්තෙ..
මාර්තු වලත් බූට් එකක් කෑවා..
ඊට පස්සෙ තමා මේක.. 
කෙල්ලො බූට් තියන්නෙ උඹගෙ මොකක් හරි වැරැද්දක් ඇති. අන්න ඒක හොයල බලල හදාගනින්. කෙල්ලො ආතල් එකට බූට් තියන්නෙ නැහැ.
මං ජෝගියට කිව්වෙ බං.. පිහියෙන් ඇනගන්න ඕන නම් ඇනගන්න ඕන මුල්ම ලව් එකට කෙලවිච්ච කාලෙ..ඒ තරම් කැ# බූට් එකක් මංම විතරයි කාලා ඇත්තෙ..
මාර්තු වලත් බූට් එකක් කෑවා..
ඊට පස්සෙ තමා මේක..
කෙල්ලො බූට් තියන්නෙ උඹගෙ මොකක් හරි වැරැද්දක් ඇති. අන්න ඒක හොයල බලල හදාගනින්. කෙල්ලො ආතල් එකට බූට් තියන්නෙ නැහැ.




u gay wenna patan gattada danna kella ataariye ekada danna, minihek maranna khomada bn hita hadaganneහදිසි කොපය නම් නෙමෙයි හදිසි කොපයට මිනිහෙක් පේමන්ට් එකෙන් පිහියක් අරන් ඇවිත් පහුවෙනිදා අනින්නේ නැනේ.. එතකොට හදිසි කොපෙට පැය 12කටත් වඩා ගිහින්. මේක චේතනාගතව සැලසුම් සහගතව කල මිනිමැරුමක්..







