A Woman Abusing A Man

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,372
    22,017
    113
    Gotland
    :lol::lol::rofl:
    ටක් ගලා ගලවලා තියනකන් ඉදලා වෙන එකෙක් ටුක් ගාලා කරේ දාගත්තොත්..

    පටිය කපල නේ බිමින් තියන්නේ
    එක ගැටගහල තමයි අපහු එල්ලගන්න වෙන්නේ :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මං මේ සිරාවටම අහන්නෙ.. ආදරේ කරපු කාලෙ කතා කරපු බැන්ඳට පස්සෙ වෙනස් වෙනවද..? ඒ කාලෙට වඩා ආදරේ අඩු වෙලා වගේ දැනෙනවද බැන්ඳට පස්සෙ..? :(
    එහෙමම නැ බන්.. ඔය ඉතින් ගෙවල්වල සාමාන්ය ප්‍රශ්න තමා. ලොකු වලි නෙමෙයි. බදින්න ඉස්සර වගේ කාගෙන්වත් බයේ හැන්ගිලා නටන නාඩගමක් නෙමෙයිනේ පවුල් කැම. එතකොට ඉතින් අර නිතර දකින කුකුලගෙත් කරමල සුදුයි කිව්වා වගේ, ලව් කරන කාලේ වගේ අනේ පනේ කියාගෙන ඉන්න වෙලාවක් නැ. ඉදලා හිටලා පොඩි එකා ගෙදර තියන ඩිනර් අවුට් යන දවසකට තමා ඉතින්.. :rofl:
     
    හැමතිස්සෙම පටි කප කප ගැට ගහ ගහා එල්ලගත්තම හැමතැනම ගැට හිටියිනේ බන්..
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    බෙරේ බැදගෙනම බලන්න ඔනා සද්දේ කොහොමද කියලා.. හඩ උස් පහත් උනට තාලේ එකමයි.. :P

    :lol::lol::lol::lol::lol:

    ubata wife gen sahenna karadarayi wage
    divorce wennawath hithahan :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    එහෙමම නැ බන්.. ඔය ඉතින් ගෙවල්වල සාමාන්ය ප්‍රශ්න තමා. ලොකු වලි නෙමෙයි. බදින්න ඉස්සර වගේ කාගෙන්වත් බයේ හැන්ගිලා නටන නාඩගමක් නෙමෙයිනේ පවුල් කැම. එතකොට ඉතින් අර නිතර දකින කුකුලගෙත් කරමල සුදුයි කිව්වා වගේ, ලව් කරන කාලේ වගේ අනේ පනේ කියාගෙන ඉන්න වෙලාවක් නැ. ඉදලා හිටලා පොඩි එකා ගෙදර තියන ඩිනර් අවුට් යන දවසකට තමා ඉතින්.. :rofl:
    :):):)
    එල එල මචං..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol::lol::lol::lol:

    ubata wife gen sahenna karadarayi wage
    divorce wennawath hithahan :rofl:
    බත් හැලිය ඉදෙනකන් විතරයි බන්. කැහි ගැනි දීලා හොටු ගැනි ගත්තා වගේ ඩිවොස් කරලා වෙන එකක් බැන්දත් ඔකොමනේ..
     
    Dezel X2

    Well-known member
  • Mar 13, 2007
    1,479
    270
    83
    Colombo
    ලන්කාවේ 80%ක් විතර ඇති.. වැඩේ කියන්නේ වාර්තාගත වෙන්නේ නැනේ.. රෙද්දක් ඇදගෙන පොලිසියේ පැමිනිල්ලක් දැම්මැකිද බන් ගැනිගෙන් කරදරයි කියලා..

    පට්ට හොඳ එක
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මං මේ සිරාවටම අහන්නෙ.. ආදරේ කරපු කාලෙ කතා කරපු බැන්ඳට පස්සෙ වෙනස් වෙනවද..? ඒ කාලෙට වඩා ආදරේ අඩු වෙලා වගේ දැනෙනවද බැන්ඳට පස්සෙ..? :(

    මම ඒක දන්නේ නෑ හරියටම මොකද මම බැදලා නැති නිසා නමුත් එහෙම වෙනස් වෙන එක හෝ නොවෙන එක පුද්ගලයා අනුව තමයි තීරණය වෙන්නේ. උබ හැම දාම එකම පළතුර කනකොට රස නෑ වගේ නේ? ඒ වගේම තමයි මිනිස්සුන්ගේ සම්බන්ධකම් එකට ගොඩාක් කාලයක් ඉන්න කොට අගය නැති වෙනවා, ආයි අගය එන්න නැති වෙන්නම ඕනේ. love කරන කොටත් එහෙමනේ මුල්ම දවස් ටික පනදාගෙන යනවා, මහන්සි වෙනවා, හිතනවා ලෝකයක් නැතුව නමුත් අවුරුදු ගාණක් ගියාම ඒක ටිකක් සාමාන්‍යය දෙයක් වෙනවා. මෙහෙම වුන ගමන් දාලා යන්න එපා මොකද එහෙම එපා වෙන එක සාමාන්‍යයි ඒකට කරන්න තියෙන්නේ දෙන්නා එක්ක එකට එකතු වෙලා ටිකක් වෙනස් දෙයක් කරන්න එහෙම කරන කොට විවිධත්වය ඇති වෙනවා ඒ තුළින් ආයි සම්බන්ධය අළුත් වෙනවා. දැන් උබේ මේ තියෙන සම්බන්ධයේදි වුනත් උබ එකම එක කෙල්ල එක්ක කරොත් කෙල්ලට උබව එපා වෙයි එහෙම නැත්නම් උබට එපා වෙයි ඒකිව ඒක නිසා වෙනස් දෙයක් කරන්න. ලියුම් ලියන්න, කවි ලියන්න, movies බලන්න, පුලුවන් නම් games ගහන්න, එහේ මෙහේ ඇවිදින්න යන්න, කන්න බොන්න යන්න, trip එකක් යන්න, එකට මොනවා හරි වැඩක් කරන්න ශ්‍රමදානයක් වගේ, එකට කෑම හදන්න, පොත් කියවන්න, ඇදුම් අරගෙන දීලා ඒවා ඇදලා උබට පෙන්වන්න කියන්න , කැරම් දාම් චෙස් වගේ එකට අදින්න,විනෝදාංශ කථා කරන්න, තෑගි අරගෙන දෙන්න, අඩුපාඩු තියෙනවා නම් ඒවා කථා කරන්න, අනාගතයේදි කරන්න තියෙන දේවල් වලට උදව් කරන්න,ප්‍රශ්න කථා කරන්න ඒවාට විසදුම් කථා කරගන්න මේ වගේ දේවල් මිශ්‍ර කර කර කරන්න එතකොට කවදාවත් එපා වෙන්නේ නෑ.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම ඒක දන්නේ නෑ හරියටම මොකද මම බැදලා නැති නිසා නමුත් එහෙම වෙනස් වෙන එක හෝ නොවෙන එක පුද්ගලයා අනුව තමයි තීරණය වෙන්නේ. උබ හැම දාම එකම පළතුර කනකොට රස නෑ වගේ නේ? ඒ වගේම තමයි මිනිස්සුන්ගේ සම්බන්ධකම් එකට ගොඩාක් කාලයක් ඉන්න කොට අගය නැති වෙනවා, ආයි අගය එන්න නැති වෙන්නම ඕනේ. love කරන කොටත් එහෙමනේ මුල්ම දවස් ටික පනදාගෙන යනවා, මහන්දි වෙනවා, හිතනවා ලෝකයක් නැතුව නමුත් අවුරුදු ගාණක් ගියාම ඒක ටිකක් සාමාන්‍යය දෙයක් වෙනවා. මෙහෙම වුන ගමන් දාලා යන්න එපා මොකද එහෙම එපා වෙන එක සාමාන්‍යයි ඒකට කරන්න තියෙන්නේ දෙන්නා එක්ක එකට එකතු වෙලා ටිකක් වෙනස් දෙයක් කරන්න එහෙම කරන කොට විවිධත්වය ඇති වෙනවා ඒ තුළින් ආයි සම්බන්ධය අළුත් වෙනවා. දැන් උබේ මේ තියෙන සම්බන්ධයේදි වුනත් උබ එකම එක කෙල්ල එක්ක කරොත් කෙල්ලට උබව එපා වෙයි එහෙම නැත්නම් උබට එපා වෙයි ඒකිව ඒක නිසා වෙනස් දෙයක් කරන්න. ලියුම් ලියන්න, කවි ලියන්න, movies බලන්න, පුලුවන් නම් games ගහන්න, එහේ මෙහේ ඇවිදින්න යන්න, කන්න බොන්න යන්න, trip එකක් යන්න, එකට මොනවා හරි වැඩක් කරන්න ශ්‍රමදානයක් වගේ, එකට කෑම හදන්න, පොත් කියවන්න, ඇදුම් අරගෙන දීලා ඒවා ඇදලා උබට පෙන්වන්න කියන්න , කැරම් දාම් චෙස් වගේ එකට අදින්න,විනෝදාංශ කථා කරන්න, තෑගි අරගෙන දෙන්න, අඩුපාඩු තියෙනවා නම් ඒවා කථා කරන්න, අනාගතයේදි කරන්න තියෙන දේවල් වලට උදව් කරන්න,ප්‍රශ්න කථා කරන්න ඒවාට විසදුම් කථා කරගන්න මේ වගේ දේවල් මිශ්‍ර කර කර කරන්න එතකොට කවදාවත් එපා වෙන්නේ නෑ.
    සිරාවට උබ බැදලා නැති උනාට වැඩේ තෙරෙනවා. බදින කෙල්ලත් වාසනාවන්තයි. ජිවිතේ ඔහේ ඒකාකාරීව යන්නේ නැතුව වෙනසක් කරනවා නම් ඉදලා හිටලා, ලව් කරන කාලේ වගේම ඉන්න පුලුවන්.. (මම බැන්දේ නම් ලව් කරලා නෙමෙයි, ඒත් සැහෙන කාලයක් ආශ්‍රය කලා )
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    කරදරයි කිව්වට එක කරදරයක්යැ. ගමේ යන්න ඔනා කිව්වම ඔක්කොම වැඩ දාලා යන්න ඔනා. කවදාවත් වාහනේට පෙට්‍රල් බිදක් ගහන්නේ නැ, තියන එක රතු කට්ටට එනකන් පැදලා ගෙනත් තියනව. ගෙදර එන්න ඔන්න මෙන්න තිඋයෙද්දි ගෙට්ටුව ලගදි කියනවා පොඩි එකාගේ පිටි ඉවරයි ගේන්න බැරිද කියලා. කිසිම දවසක වාහනේට ගොඩ වෙලා ගමනක් යන්න බැ ගේට්ටුවෙන් එලියට ගිය ගමන් ආහ්, අරක අමතක උනා, මේක අමතක උනා, අයන් එක ගැහුවද දන්නේ නැ. ඉතින් කටු කාලා ආයේ යන්න ඔනා. මේ.. ඒයි. ඇහුනද? කියන්නකො? ඔය වචන ඇහෙනවා කියන්නේම කරදර ගොඩක් අත ලග.

    හික් හික්, මේ තියෙන්නෙ ලෙසටම කියලා :D වැරදිලා හරි අතේ කීයක් හරි තියෙනවා කියලා දැනගත්තොත් ඉවරෙට ඉවරයි, අන්තිම ශතේ වෙනකල් වියදම් කරනකල් උන්දැලට නින්ද යන්නෙ නැ :D

    අපි මොකක්හරි වැදගත්ම වැඩක ඉන්නකොට තමයි මෙයාලට town යන්න ඕන වෙන්නෙ, පැය බාගයක් වත් ඉන්න බැ, ඒත් Town ගියාම මතක නැ මොකටද ආවෙ කියල. :D

    රෙදි කඩයක් ලගින් යද්දි අහන්නෙ, මේ ... අලුතෙන් මොනාහරි අවිල්ලද කියලා බලල එමුද? අද ගන්නෙ නැ අද බලල හෙට ගමු,
    ඒත් ගියාට පස්සෙ එලියට එන්නෙ අඩුම ගානෙ 5,000 කට වත් කෙලවලා :D

    ඒත් කොල්ලට ඇදුමක් ගත්ත කාලයක් මතක නැ, ගන්න කීයක් වත් ඉතුරු වෙන්නෙත් නැ :D

    :no::no::no::no:

    :lol::lol:

    මම ඒක දන්නේ නෑ හරියටම මොකද මම බැදලා නැති නිසා නමුත් එහෙම වෙනස් වෙන එක හෝ නොවෙන එක පුද්ගලයා අනුව තමයි තීරණය වෙන්නේ. උබ හැම දාම එකම පළතුර කනකොට රස නෑ වගේ නේ? ඒ වගේම තමයි මිනිස්සුන්ගේ සම්බන්ධකම් එකට ගොඩාක් කාලයක් ඉන්න කොට අගය නැති වෙනවා, ආයි අගය එන්න නැති වෙන්නම ඕනේ. love කරන කොටත් එහෙමනේ මුල්ම දවස් ටික පනදාගෙන යනවා, මහන්සි වෙනවා, හිතනවා ලෝකයක් නැතුව නමුත් අවුරුදු ගාණක් ගියාම ඒක ටිකක් සාමාන්‍යය දෙයක් වෙනවා. මෙහෙම වුන ගමන් දාලා යන්න එපා මොකද එහෙම එපා වෙන එක සාමාන්‍යයි ඒකට කරන්න තියෙන්නේ දෙන්නා එක්ක එකට එකතු වෙලා ටිකක් වෙනස් දෙයක් කරන්න එහෙම කරන කොට විවිධත්වය ඇති වෙනවා ඒ තුළින් ආයි සම්බන්ධය අළුත් වෙනවා. දැන් උබේ මේ තියෙන සම්බන්ධයේදි වුනත් උබ එකම එක කෙල්ල එක්ක කරොත් කෙල්ලට උබව එපා වෙයි එහෙම නැත්නම් උබට එපා වෙයි ඒකිව ඒක නිසා වෙනස් දෙයක් කරන්න. ලියුම් ලියන්න, කවි ලියන්න, movies බලන්න, පුලුවන් නම් games ගහන්න, එහේ මෙහේ ඇවිදින්න යන්න, කන්න බොන්න යන්න, trip එකක් යන්න, එකට මොනවා හරි වැඩක් කරන්න ශ්‍රමදානයක් වගේ, එකට කෑම හදන්න, පොත් කියවන්න, ඇදුම් අරගෙන දීලා ඒවා ඇදලා උබට පෙන්වන්න කියන්න , කැරම් දාම් චෙස් වගේ එකට අදින්න,විනෝදාංශ කථා කරන්න, තෑගි අරගෙන දෙන්න, අඩුපාඩු තියෙනවා නම් ඒවා කථා කරන්න, අනාගතයේදි කරන්න තියෙන දේවල් වලට උදව් කරන්න,ප්‍රශ්න කථා කරන්න ඒවාට විසදුම් කථා කරගන්න මේ වගේ දේවල් මිශ්‍ර කර කර කරන්න එතකොට කවදාවත් එපා වෙන්නේ නෑ.

    ඔය විදියට කරන්න පුලුවන් බං අපේ තාත්තලා රාජපක්ශලා උනා නම්, දැන් තියෙන ආරිථිකෙත් එක්ක වයිපරෙත් එක්ක රවුම් ගහන්න තියා ගෙදර හිටියත් වයොපරේගෙ මූන බලන්න වත් වෙලාවක් නැති වෙනවා, :D

    ඒත් ඉතින් පොඩ්ඩක් හරි මේ දේවල් කරන්න ටයිම් හදාගත්ත එකා තමයි සාර්ථක හස්බන්ඩා.

    :lol::lol::lol::lol:
    එල එල මචං.. අර බෙරේ බැඳගන්නෙ නැතුව එල්ලගන්න කියපු සීන් එකෙන් මට තේරුනා උඹ බැඳලා නෑ කියලා..:dull:

    ඒකනම් මටත් තේරුනා :D මොකද බෙරේ එල්ලගන්න කලින් අපිත් හිතුවෙ ඔහොම. :D :D :D :D :D
     
    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    හික් හික්, මේ තියෙන්නෙ ලෙසටම කියලා :D වැරදිලා හරි අතේ කීයක් හරි තියෙනවා කියලා දැනගත්තොත් ඉවරෙට ඉවරයි, අන්තිම ශතේ වෙනකල් වියදම් කරනකල් උන්දැලට නින්ද යන්නෙ නැ :D

    අපි මොකක්හරි වැදගත්ම වැඩක ඉන්නකොට තමයි මෙයාලට town යන්න ඕන වෙන්නෙ, පැය බාගයක් වත් ඉන්න බැ, ඒත් Town ගියාම මතක නැ මොකටද ආවෙ කියල. :D

    රෙදි කඩයක් ලගින් යද්දි අහන්නෙ, මේ ... අලුතෙන් මොනාහරි අවිල්ලද කියලා බලල එමුද? අද ගන්නෙ නැ අද බලල හෙට ගමු,
    ඒත් ගියාට පස්සෙ එලියට එන්නෙ අඩුම ගානෙ 5,000 කට වත් කෙලවලා :D

    ඒත් කොල්ලට ඇදුමක් ගත්ත කාලයක් මතක නැ, ගන්න කීයක් වත් ඉතුරු වෙන්නෙත් නැ :D

    :no::no::no::no:

    :lol::lol:

    appatasiri.
    wenama thread ekak patan gaththoth narakada ape kollanwa beraganna widiha gana discuss karanna?
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,332
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    කරදරයි කිව්වට එක කරදරයක්යැ. ගමේ යන්න ඔනා කිව්වම ඔක්කොම වැඩ දාලා යන්න ඔනා. කවදාවත් වාහනේට පෙට්‍රල් බිදක් ගහන්නේ නැ, තියන එක රතු කට්ටට එනකන් පැදලා ගෙනත් තියනව. ගෙදර එන්න ඔන්න මෙන්න තිඋයෙද්දි ගෙට්ටුව ලගදි කියනවා පොඩි එකාගේ පිටි ඉවරයි ගේන්න බැරිද කියලා. කිසිම දවසක වාහනේට ගොඩ වෙලා ගමනක් යන්න බැ ගේට්ටුවෙන් එලියට ගිය ගමන් ආහ්, අරක අමතක උනා, මේක අමතක උනා, අයන් එක ගැහුවද දන්නේ නැ. ඉතින් කටු කාලා ආයේ යන්න ඔනා. මේ.. ඒයි. ඇහුනද? කියන්නකො? ඔය වචන ඇහෙනවා කියන්නේම කරදර ගොඩක් අත ලග.
    :lol::lol::lol:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    හික් හික්, මේ තියෙන්නෙ ලෙසටම කියලා :D වැරදිලා හරි අතේ කීයක් හරි තියෙනවා කියලා දැනගත්තොත් ඉවරෙට ඉවරයි, අන්තිම ශතේ වෙනකල් වියදම් කරනකල් උන්දැලට නින්ද යන්නෙ නැ :D

    අපි මොකක්හරි වැදගත්ම වැඩක ඉන්නකොට තමයි මෙයාලට town යන්න ඕන වෙන්නෙ, පැය බාගයක් වත් ඉන්න බැ, ඒත් Town ගියාම මතක නැ මොකටද ආවෙ කියල. :D

    රෙදි කඩයක් ලගින් යද්දි අහන්නෙ, මේ ... අලුතෙන් මොනාහරි අවිල්ලද කියලා බලල එමුද? අද ගන්නෙ නැ අද බලල හෙට ගමු,
    ඒත් ගියාට පස්සෙ එලියට එන්නෙ අඩුම ගානෙ 5,000 කට වත් කෙලවලා :D

    ඒත් කොල්ලට ඇදුමක් ගත්ත කාලයක් මතක නැ, ගන්න කීයක් වත් ඉතුරු වෙන්නෙත් නැ :D

    :no::no::no::no:

    appatasiri.
    wenama thread ekak patan gaththoth narakada ape kollanwa beraganna widiha gana discuss karanna?

    :lol::lol::lol::lol::lol:

    පට්ට අතල් සීන් ටිකක් නේ බන් තියෙන්නේ
    මේ ගැන වෙනමම thread එකක් දැම්මොත් මේකේ උන්ට ලොකු දැනුමක් ගන්න පුළුවන් වේවි විවාහ ජීවිතය ගැන
     
    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    පට්ට අතල් සීන් ටිකක් නේ බන් තියෙන්නේ
    මේ ගැන වෙනමම thread එකක් දැම්මොත් මේකේ උන්ට ලොකු දැනුමක් ගන්න පුළුවන් වේවි විවාහ ජීවිතය ගැන

    සිරාවට බන්. පොතකුත් ගහන්න පුලුවන් වෙයි අපිට.
    තව experience තියන අය දාපල්ල
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :lol::lol::lol::lol::lol::lol:
    ලන්කාවේ 80%ක් විතර ඇති.. වැඩේ කියන්නේ වාර්තාගත වෙන්නේ නැනේ.. රෙද්දක් ඇදගෙන පොලිසියේ පැමිනිල්ලක් දැම්මැකිද බන් ගැනිගෙන් කරදරයි කියලා..
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,777
    1,136
    113
    wadi pura maha pare
    prank_gifs_08.gif
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092

    :lol: