Elite Viva/Passo/Susuki Swift

achintha

Member
Sep 5, 2006
413
20
0
මචන්ලා මට car එකක් ගන්න ඕනේ. මම උපරිම බලන්නේ 18lks වලට වගේ. දන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්න.
මම බලන්නේ ගොඩක්ම පොඩි හොදට තෙල් කරන car එකක්. මම දැනට බැලුවේ මේ 3. මේකෙන් හොද මොකක්ද?

  1. Toyota Passo (2004)
  2. Susuki Swift Japan (2004)
  3. Elite Viva
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Unimo එක පැත්ත බලාගෙන බොකක් වත් දන්නා එපා .

    මෙහෙම තමා අපේ ෆියර්ලස් ලීඩට් කියලා තියෙන්නේ...... :rofl: :P :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Unimo එක පැත්ත බලාගෙන බොකක් වත් දන්නා එපා .

    මෙහෙම තමා අපේ ෆියර්ලස් ලීඩට් කියලා තියෙන්නේ...... :rofl: :P :lol:

    නැතුව නැතුව....... අපි එතුමාගේ ඒ උපදෙස් එතුමාටත් වඩා ඉහලින් පිළිපදිනවා..... නැද්ද බං...... :lol::lol::lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Thank you machan. Math godak balanne passo ekak thama.

    ඔව් පැසෝ එක හින්ගක් හොඳයි මම හිතන්නේ....... අපේ දත් කිඹුලා සහෝදරයත් පාවිච්චි කරන්නේ පැසෝ එකක්...... එයාගෙන් ඔයාට ඕනා විස්තර දැනගන්න පුළුවන් වේවි.....
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    I would go for Suzuki swift or Chevrolet cruze (Better looking than Passo)
    Don't compare Viva Elite with Japanese , compare it with indian craps :P
     

    achintha

    Member
    Sep 5, 2006
    413
    20
    0
    me dawas wela ganan bahala hinda passo 2004 ekak hoya ganna puluwan wage. Mazda sedan car mata wadi ban. mata one daily travel karanna small car ekak.

    Thank you machan help ekata.

    Eth machan Passo ekak dan 18 lakhs valata hoyaganna amarui neda..mama hithanne swift 1th tikak vadi vela...Chevrolet gana nam danne natha.. Why don't try for a mazda..?