ඕක තම්යි බොලාත් එක්ක කරන්න බෑරි. ෆාස්ට් ෆූඩ් කොම්පෙයර් කරන්න යනවා ගෙදර උයන කෑමත් එක්ක.![]()
paw ooi

ඕක තම්යි බොලාත් එක්ක කරන්න බෑරි. ෆාස්ට් ෆූඩ් කොම්පෙයර් කරන්න යනවා ගෙදර උයන කෑමත් එක්ක.![]()

කොල්ලුපිටියේ බම්බලපිටියේ තමා ලන්කාවේ කසන සල්ලි වැඩියෙන්ම ගැවසෙන්නේ. ඒ හරියේ ඉම්පොර්ටඩ් වැද්දෙක් උනත් මාකට් කෙරුවහැකි..

කැනඩා වීසා සෙන්ටර් එක ලගද?mahanameta eha paththe
vaalukarameta yana paara patan ganna thena![]()
කැනඩා වීසා සෙන්ටර් එක ලගද?


කොල්ලුපිටියේ. මමත් දැක්කා opening soon කියලා දාලා තියෙනවා![]()




ඇයි රාජගිරියේ මෑන්හැට්න් ෆිෂ් මාකට් එකකුත් දාල කොල්ලනි.....
ගෙදර උයන එක අහලකින්වත් ඔය කිසිදු තැනක කෑමට යන්නට බැරියැ........



