Kalayak Thisse balagena Indapu deyak ganai me thread eka..... ඒ තමයි එෆ්.එම් එළකිරි කියන්නෙ. 
මෙ කියන්නෙ අලුත් ෆොන්ට් එකක් ගැන. මෙ ෆොන්ට් එක මලාට නෙට් එකේ හොයාගන්න නැහැ. මම ඒක හදමින් ඉන්නෙ. නම දානව ඇෆ්.ඇම්. එළකිරි කියාලා.
හදලා ඉවර උනාම කොපි එකක් ඕනෙ අය ඉන්නවා නම් දැන්ම පොස්ට් එකක් දාලා ප්‍රී-ඕඩර් කරන්න. නිකන් දෙන්නෙ.

Last edited:

Nyway good work....matath oni 

ඒ නිසා EK Elakiri කියලවත් දාන්න වෙයි.