FM ElaKiri : Coming Soon!

Apr 8, 2014
1,411
35
0
Kalayak Thisse balagena Indapu deyak ganai me thread eka..... ඒ තමයි එෆ්.එම් එළකිරි කියන්නෙ. :)

Comingsoon.png


මෙ කියන්නෙ අලුත් ෆොන්ට් එකක් ගැන. මෙ ෆොන්ට් එක මලාට නෙට් එකේ හොයාගන්න නැහැ. මම ඒක හදමින් ඉන්නෙ. නම දානව ඇෆ්.ඇම්. එළකිරි කියාලා.
හදලා ඉවර උනාම කොපි එකක් ඕනෙ අය ඉන්නවා නම් දැන්ම පොස්ට් එකක් දාලා ප්‍රී-ඕඩර් කරන්න. නිකන් දෙන්නෙ. :P




:rolleyes:
 
Last edited:
  • Like
Reactions: Mr.Tom

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,338
    3,665
    113
    EK Automobile
    වැඩේ නම් එල හැබැයි FM කියලා දාලා ෆොන්ට් මාස්ටර් කාරයෝ ඕකේ අයිතිය ගනී :no: ඒ නිසා EK Elakiri කියලවත් දාන්න වෙයි.
    හැදුවහම ඔන්න මටත් ඕනෙ ඈ :)
     
    Apr 8, 2014
    1,411
    35
    0
    වැඩේ නම් එල හැබැයි FM කියලා දාලා ෆොන්ට් මාස්ටර් කාරයෝ ඕකේ අයිතිය ගනී :no: ඒ නිසා EK Elakiri කියලවත් දාන්න වෙයි.
    හැදුවහම ඔන්න මටත් ඕනෙ ඈ :)

    එහෙමත් එකක් නෙ. නැ බන් මතක තියෙන්න ඕනෙනෙ. එතකොටනෙ ඕක වටෙ යන්නෙ. :P