⋆Deep Web Links⋆

Status
Not open for further replies.

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    ජොනී බට්ට;16712311 said:
    උබ මොකක් හෝ illegal වැඩක් කරා, FBI එක ඕක track කරගෙන කරගෙන එනකොට උබේ computer එකේ උබ ඉස්සෙර්ල පාවිච්චි කරපු internet connection එකේ traces ඉතුරුවෙලා තියෙන්නේ පුළුවන්.

    ela ela ... mage computer eka aluth ma ekak nam... mama eka use karanna dark web access walata witaranam ..... mama use karanne anunge connection ekak nam... mama e com ekata wena connection ekak use karanne nathnam (personnel) unta allanna puluwan mama connect wela inna welawata mage location eka hoyagena awith mage e com eka check karoth witharayi ne oya kiyana widiyata :P
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ela ela ... mage computer eka aluth ma ekak nam... mama eka use karanna dark web access walata witaranam ..... mama use karanne anunge connection ekak nam... mama e com ekata wena connection ekak use karanne nathnam (personnel) unta allanna puluwan mama connect wela inna welawata mage location eka hoyagena awith mage e com eka check karoth witharayi ne oya kiyana widiyata :P

    ලංකාවේ IP එකකින් හරියටම location එක ගන්න පුලුවන්ද නොදනී :oo:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    මේක ගොඩක් සංකීර්ණයි මචන්. අපි නොදන්නා ක්‍රම ගොඩක් තියනව track කරන්න පුළුවන්. උඹට අවශ්‍ය විස්තර මෙහෙම ගන්න අමාරුයි. full anonymous වෙන subject එක ගැන හරියට දැනගන්න උඹට hackers forum එකකට set වෙන්න වෙයි. මොකද මේ subject එකේ අන්තිමට hardware වැඩ කෑලිත් දාන්න වෙනව.​
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,175
    29,837
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පරිස්සමින් පුටේ

    ත්‍රෙඩ් එක ගැන අදහස් විවේචන පලකරලා වැඩක්නෑ:dull:........ මේක නිසා ගොඩක් අය නොදන්න දෙයක් ලාවට වගේ දැනගන්න ඇති. ලෝකයේ නීත්‍යානුකූල නොවන දේවල් ගූගල් දෙයියාගෙන් ඇහුවහම ඌ මොකුත් නොකියන්නේ ඇයි කියලා නොදන්න උන්ට දැං උත්තර හම්බවෙයි, ඒත් මේක රහවැටිලා පස්සෙන් පන්නන අය අනිවාර්‍යයෙන් තමුන්ගේ පරිස්සම ගැන වගබලාගන්න වෙයි. ලංකාවේ වගේ නෙමෙයි, විෂේෂයෙන් පිටරට ඉන්න උන්, චයිල්ඩ් ප්‍රොනෝග්‍රෆි එහෙම බලන්න හිතන්නවත් එපා පුටේ ඊලඟ දවසේ ගේ ඉස්සරහා පොලීසියෙන් ඉඳියි. :dull:
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    pdf illegal හින්ද නෙමෙයි මචන්. මමත් ගොඩක් හොඳ පොත් download කරලා තියනව. pdf වගේ ඒවට background programs attach කරල එවන්න ලේසියි. පින්තුරෙකට උනත් ඒ වගේ එකක් attach කරන එක අමාරු දෙයක් නෙමෙයි. virus හා hackers case හින්ද මම ඒ කිව්වේ.​

    ඉතින් ඒ track කරගන්න හැටි නේ. තමන් වැරැද්දක් නැත්නම් track කරන එකට බය වෙන්න දෙයක් නෑ. උබ හිතන්නේ DeepWeb විතරද track කරන්නේ කියලා? surface web එකේ NSA එකෙන් නිතරම Email එකේ ඉදාල, Website එක දක්වා track කරනවා තමන් Illegal දේවල් එක්ක හවුල් නැත්නම් ප්‍රශ්ණයක් නෑ.
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    ත්‍රෙඩ් එක ගැන අදහස් විවේචන පලකරලා වැඩක්නෑ:dull:........ මේක නිසා ගොඩක් අය නොදන්න දෙයක් ලාවට වගේ දැනගන්න ඇති. ලෝකයේ නීත්‍යානුකූල නොවන දේවල් ගූගල් දෙයියාගෙන් ඇහුවහම ඌ මොකුත් නොකියන්නේ ඇයි කියලා නොදන්න උන්ට දැං උත්තර හම්බවෙයි, ඒත් මේක රහවැටිලා පස්සෙන් පන්නන අය අනිවාර්‍යයෙන් තමුන්ගේ පරිස්සම ගැන වගබලාගන්න වෙයි. ලංකාවේ වගේ නෙමෙයි, විෂේෂයෙන් පිටරට ඉන්න උන්, චයිල්ඩ් ප්‍රොනෝග්‍රෆි එහෙම බලන්න හිතන්නවත් එපා පුටේ ඊලඟ දවසේ ගේ ඉස්සරහා පොලීසියෙන් ඉඳියි. :dull:

    Child Porn වලදි Anime Porn බලන්න පුලුවන් ජපානේ නම්. Todlercon, Shotacon, Loli කියනේ ඒවාටයි නමුත් අනෙක් Developed රටවල ඒවා තහනම්.
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    ජොනී බට්ට;16712360 said:
    ලංකාවේ IP එකකින් හරියටම location එක ගන්න පුලුවන්ද නොදනී :oo:

    මේක ගොඩක් සංකීර්ණයි මචන්. අපි නොදන්නා ක්‍රම ගොඩක් තියනව track කරන්න පුළුවන්. උඹට අවශ්‍ය විස්තර මෙහෙම ගන්න අමාරුයි. full anonymous වෙන subject එක ගැන හරියට දැනගන්න උඹට hackers forum එකකට set වෙන්න වෙයි. මොකද මේ subject එකේ අන්තිමට hardware වැඩ කෑලිත් දාන්න වෙනව.​

    මේකනේ බන් සීන් එක දැන් කියන විදියට මොකක්ම හරි රිස්ක් එකක් තියෙනවනේ ඔකේ. අපි ඕකට ගිහිල්ලවත් නැති නිසා ඕක කළුද සුදුද කියලවත් දන්නේ නැනේ :rolleyes: කවද හරි ගිහින්ම එපයි බලන්න .... අපි නිකමටවත් illegal සියිට් එකකට ගියොත් කතන්දරයක්නෙ .... එක නිසා මම යනවනම් යන්නේ ෆුල් safe විදියට ....උබල වැඩේට ඇත ගහල තියෙන නිසා සීන් එක දන්නවා ..... මම ඉතින් noob නේ :) දැනට මම කියපු විදියට ගියොත් safe නේද ?
    ඔව් track කරන්න ක්‍රම ගොඩක් ඇති ..
    මේ දාපු කොමෙන්ට් එකක් මදැ මම නිකන් හරි හෙට මට්ටු උනොත් track කරන්න suspect පාත් එකකට :)
     
    illegal නොවෙන ඒවට යනවනම් ලොකු වැඩ දාන්න ඕන නෑ. ඔය පොතක් බාගන්න වගේ අහිංසක දේවල් වලට නිකන් tor browser එකෙන් ගියත් අවුලක් නෑ. පොඩ්ඩක් පුරුදු වෙනකන් නොදන්න site වලින් ඈත් වෙලා ඉන්න. description එකේ කියන දේ මොකද්ද කියල දන්නේ නැත්නම්, ඒකට නොයන එක තමයි හොඳ. market, hardcandy, jailbait, pedo වගේ වචන තියන site පැත්ත පලාතෙවත් යන්න එපා.​
     
    • Like
    Reactions: rx_storm_aight
    May 19, 2013
    1,864
    81
    0
    ela ela ... mage computer eka aluth ma ekak nam... mama eka use karanna dark web access walata witaranam ..... mama use karanne anunge connection ekak nam... mama e com ekata wena connection ekak use karanne nathnam (personnel) unta allanna puluwan mama connect wela inna welawata mage location eka hoyagena awith mage e com eka check karoth witharayi ne oya kiyana widiyata :P

    oya anun kiyana kena umbawa eyage wifi eka use karanawa kiyala danne naththan umba shape. samanya user kenekta oya tharam safe wenna labenne bohoma kalathurakin.
    Tails OS ekin oka kara gaththa nan thawath shape. ethakota ube computer eketh trace mark mukuth hitinne na computer eka ahu unath. connection ekath thamange newei nisa allanna ba. habai eka digatama ekama illegal wade karanna ekama connection eka use karana ekath safe na. hadissiyewath foreign country ekakata mattu unoth, meheta danum deela umbawa e connection akata aye log wena kan balan inna puluwan ethakota. umbawa oka use karana welawema arrest karoth arenna allanna hamba wen na. Tails use karoth godak welawata umbata kisi case ekak waten na, unta oppu kara ganna bari nisa alluwath. habai umbe connection ekak use karoth badu banis :P
     
    • Like
    Reactions: rx_storm_aight

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,876
    1
    9,653
    113
    Gampaha
    එපා මචන් ඒකෙ risk එකක් තියනව.
    තැන්ක්ස් ත්‍රෙඩ් එකේ ගොඩ දවසක් හිටියට තාම ඩීප් වෙබ් ගියේ නෑ. බයයි වගෙ.. :( 8+
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    රජ්ජුරුවෝ;16712660 said:
    oya anun kiyana kena umbawa eyage wifi eka use karanawa kiyala danne naththan umba shape. samanya user kenekta oya tharam safe wenna labenne bohoma kalathurakin.
    Tails OS ekin oka kara gaththa nan thawath shape. ethakota ube computer eketh trace mark mukuth hitinne na computer eka ahu unath. connection ekath thamange newei nisa allanna ba. habai eka digatama ekama illegal wade karanna ekama connection eka use karana ekath safe na. hadissiyewath foreign country ekakata mattu unoth, meheta danum deela umbawa e connection akata aye log wena kan balan inna puluwan ethakota. umbawa oka use karana welawema arrest karoth arenna allanna hamba wen na. Tails use karoth godak welawata umbata kisi case ekak waten na, unta oppu kara ganna bari nisa alluwath. habai umbe connection ekak use karoth badu banis :P

    උන් දන්නේ නැ බන්.. අපේ ගෙදරට ඕපන් වයිෆයි එකක් අහුවෙනවා ......කාගේද දන්නේ නැ,,,, මම හිතන්නේ ළඟ පාත තියෙන රෙස්ටුරෙන්ට් එකක වෙන්න ඇති .... දැන් නම් අහුවෙනවද දන්නේ නැ ලංකාවෙන් පිට ඉන්නේ දැන් .... ආයේ ලංකාවට ගියාම තමයි බලන්න ඕන පොඩි ට්‍රය් එකක් දාලා ....(මොනවා කරත් ලංකාවේ ඉඳගෙන තමයි ට්‍රයි කරන්නේ)
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    fva2aa.jpg
     
    Status
    Not open for further replies.