deep web inna gaman firefox eken elakiri wage awata awlak nadda?
එපා මචන් ඒකෙ risk එකක් තියනව.
deep web inna gaman firefox eken elakiri wage awata awlak nadda?
ජොනී බට්ට;16712311 said:උබ මොකක් හෝ illegal වැඩක් කරා, FBI එක ඕක track කරගෙන කරගෙන එනකොට උබේ computer එකේ උබ ඉස්සෙර්ල පාවිච්චි කරපු internet connection එකේ traces ඉතුරුවෙලා තියෙන්නේ පුළුවන්.

ela ela ... mage computer eka aluth ma ekak nam... mama eka use karanna dark web access walata witaranam ..... mama use karanne anunge connection ekak nam... mama e com ekata wena connection ekak use karanne nathnam (personnel) unta allanna puluwan mama connect wela inna welawata mage location eka hoyagena awith mage e com eka check karoth witharayi ne oya kiyana widiyata![]()

........ මේක නිසා ගොඩක් අය නොදන්න දෙයක් ලාවට වගේ දැනගන්න ඇති. ලෝකයේ නීත්‍යානුකූල නොවන දේවල් ගූගල් දෙයියාගෙන් ඇහුවහම ඌ මොකුත් නොකියන්නේ ඇයි කියලා නොදන්න උන්ට දැං උත්තර හම්බවෙයි, ඒත් මේක රහවැටිලා පස්සෙන් පන්නන අය අනිවාර්යයෙන් තමුන්ගේ පරිස්සම ගැන වගබලාගන්න වෙයි. ලංකාවේ වගේ නෙමෙයි, විෂේෂයෙන් පිටරට ඉන්න උන්, චයිල්ඩ් ප්රොනෝග්රෆි එහෙම බලන්න හිතන්නවත් එපා පුටේ ඊලඟ දවසේ ගේ ඉස්සරහා පොලීසියෙන් ඉඳියි. 
pdf illegal හින්ද නෙමෙයි මචන්. මමත් ගොඩක් හොඳ පොත් download කරලා තියනව. pdf වගේ ඒවට background programs attach කරල එවන්න ලේසියි. පින්තුරෙකට උනත් ඒ වගේ එකක් attach කරන එක අමාරු දෙයක් නෙමෙයි. virus හා hackers case හින්ද මම ඒ කිව්වේ.
ත්‍රෙඩ් එක ගැන අදහස් විවේචන පලකරලා වැඩක්නෑ........ මේක නිසා ගොඩක් අය නොදන්න දෙයක් ලාවට වගේ දැනගන්න ඇති. ලෝකයේ නීත්‍යානුකූල නොවන දේවල් ගූගල් දෙයියාගෙන් ඇහුවහම ඌ මොකුත් නොකියන්නේ ඇයි කියලා නොදන්න උන්ට දැං උත්තර හම්බවෙයි, ඒත් මේක රහවැටිලා පස්සෙන් පන්නන අය අනිවාර්යයෙන් තමුන්ගේ පරිස්සම ගැන වගබලාගන්න වෙයි. ලංකාවේ වගේ නෙමෙයි, විෂේෂයෙන් පිටරට ඉන්න උන්, චයිල්ඩ් ප්රොනෝග්රෆි එහෙම බලන්න හිතන්නවත් එපා පුටේ ඊලඟ දවසේ ගේ ඉස්සරහා පොලීසියෙන් ඉඳියි.
![]()
ජොනී බට්ට;16712360 said:ලංකාවේ IP එකකින් හරියටම location එක ගන්න පුලුවන්ද නොදනී![]()
මේක ගොඩක් සංකීර්ණයි මචන්. අපි නොදන්නා ක්‍රම ගොඩක් තියනව track කරන්න පුළුවන්. උඹට අවශ්‍ය විස්තර මෙහෙම ගන්න අමාරුයි. full anonymous වෙන subject එක ගැන හරියට දැනගන්න උඹට hackers forum එකකට set වෙන්න වෙයි. මොකද මේ subject එකේ අන්තිමට hardware වැඩ කෑලිත් දාන්න වෙනව.
කවද හරි ගිහින්ම එපයි බලන්න .... අපි නිකමටවත් illegal සියිට් එකකට ගියොත් කතන්දරයක්නෙ .... එක නිසා මම යනවනම් යන්නේ ෆුල් safe විදියට ....උබල වැඩේට ඇත ගහල තියෙන නිසා සීන් එක දන්නවා ..... මම ඉතින් noob නේ
දැනට මම කියපු විදියට ගියොත් safe නේද ?
මේකනේ බන් සීන් එක දැන් කියන විදියට මොකක්ම හරි රිස්ක් එකක් තියෙනවනේ ඔකේ. අපි ඕකට ගිහිල්ලවත් නැති නිසා ඕක කළුද සුදුද කියලවත් දන්නේ නැනේකවද හරි ගිහින්ම එපයි බලන්න .... අපි නිකමටවත් illegal සියිට් එකකට ගියොත් කතන්දරයක්නෙ .... එක නිසා මම යනවනම් යන්නේ ෆුල් safe විදියට ....උබල වැඩේට ඇත ගහල තියෙන නිසා සීන් එක දන්නවා ..... මම ඉතින් noob නේ
දැනට මම කියපු විදියට ගියොත් safe නේද ?
ඔව් track කරන්න ක්‍රම ගොඩක් ඇති ..
මේ දාපු කොමෙන්ට් එකක් මදැ මම නිකන් හරි හෙට මට්ටු උනොත් track කරන්න suspect පාත් එකකට![]()
ela ela ... mage computer eka aluth ma ekak nam... mama eka use karanna dark web access walata witaranam ..... mama use karanne anunge connection ekak nam... mama e com ekata wena connection ekak use karanne nathnam (personnel) unta allanna puluwan mama connect wela inna welawata mage location eka hoyagena awith mage e com eka check karoth witharayi ne oya kiyana widiyata![]()

තැන්ක්ස් ත්‍රෙඩ් එකේ ගොඩ දවසක් හිටියට තාම ඩීප් වෙබ් ගියේ නෑ. බයයි වගෙ..එපා මචන් ඒකෙ risk එකක් තියනව.
8+රජ්ජුරුවෝ;16712660 said:oya anun kiyana kena umbawa eyage wifi eka use karanawa kiyala danne naththan umba shape. samanya user kenekta oya tharam safe wenna labenne bohoma kalathurakin.
Tails OS ekin oka kara gaththa nan thawath shape. ethakota ube computer eketh trace mark mukuth hitinne na computer eka ahu unath. connection ekath thamange newei nisa allanna ba. habai eka digatama ekama illegal wade karanna ekama connection eka use karana ekath safe na. hadissiyewath foreign country ekakata mattu unoth, meheta danum deela umbawa e connection akata aye log wena kan balan inna puluwan ethakota. umbawa oka use karana welawema arrest karoth arenna allanna hamba wen na. Tails use karoth godak welawata umbata kisi case ekak waten na, unta oppu kara ganna bari nisa alluwath. habai umbe connection ekak use karoth badu banis![]()