maiya123

Member
Mar 8, 2013
1,175
65
0
maharagama
srilankan air line eke palayan... hodatama hodai

retrn flight eka direct giyoth 1 lak wei... transer yana puluwan wei 65 ta wage.. habai katta itin
 
tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    kokath ekai ban...ganan adu ekaka palayan... malaysian airline wage eawa nam melo rahak na.... klm wage eawa nam supiri, lankaawe eakath awlak naa...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    sri lankan hodai flight eka delear wena case thiyananawalu cathay pacific thiyanwa.
    malaysian air laba unata yanna epa uba athurudahan wei.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මැලේශියා හරි සින්ගා හරි ගිහින් පලයන්. ජැපැන් වල උබ යන එයාර්පොට් එක අනුව තමා තීරනය වෙන්නේ..
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,324
    5,413
    113
    srilankan air line eke palayan... hodatama hodai

    retrn flight eka direct giyoth 1 lak wei... transer yana puluwan wei 65 ta wage.. habai katta itin

    අපේ දේවල් අගය කරන්න ඕනෙ තමයි, ඒත් බොරුවට ඕනෙ නෑ .. මොකේ ගියත් ශ්‍රී ලන්කන් ඒව වල යන්න එපා , උඹ ගිහිල්ල නැත්තන් ගිහිල්ල බලපන් උඹටම තේරෙයි ... හම්බයෝ උනත් මටනම් හොඳම Qatar Airways.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උබට ලාබෙටම යන්න ඔනෙනම්, එයාර් එශියා එකකින් පලයන් ක්වාලාම්පූර්. එතනින් බජට් එව්වා අල්ල ගත්තැකි, උබ ඉතින් ජපානෙ කොහාට යනවද දන්නේ නැනේ. ජෙට්ස්ටාර් වගේ එකකින් හොයලා බලහන්. වැඩේ කියන්නේ මේ ක්‍රමේට යනවා නම් උබට මැලේ ට්‍රාන්සිට් විසා ඔනා. (මැලේශියා එයාර්ලයින් නොවෙන ඔනම එකකින් ට්‍රාන්සිට් ගත්තොත් ක්වාලා හරහා විසා ඔනා ) එහෙම නැතිනම් සින්ගා පලයන්, එතනින් ඇති වෙන්න තියනව හනිදා එයාර්පොට් එකට..

    අර කිව්වත් වගේ ශ්‍රි ලන්කන් යන්න එපා. තෙරුමක් නැ. ඊට වඩා ලාබෙට යන්න පුලුවන් එයාර් ලයින් තියනවා.
     
    Aluth Malli

    Member
    Feb 25, 2013
    534
    24

    thanks matchn
     
    Aluth Malli

    Member
    Feb 25, 2013
    534
    24
    0
    අපේ දේවල් අගය කරන්න ඕනෙ තමයි, ඒත් බොරුවට ඕනෙ නෑ .. මොකේ ගියත් ශ්‍රී ලන්කන් ඒව වල යන්න එපා , උඹ ගිහිල්ල නැත්තන් ගිහිල්ල බලපන් උඹටම තේරෙයි ... හම්බයෝ උනත් මටනම් හොඳම Qatar Airways.

    ow ow uba hari :)