matchn Japan yananwa nuam mokkda yanna hoda flight eka danna kenk kiyahanko qatar airways ehama tiyanwada bun 


cathay pacific, thai airways wage ewa hondai
srilankan air line eke palayan... hodatama hodai
retrn flight eka direct giyoth 1 lak wei... transer yana puluwan wei 65 ta wage.. habai katta itin

kokath ekai ban...ganan adu ekaka palayan... malaysian airline wage eawa nam melo rahak na.... klm wage eawa nam supiri, lankaawe eakath awlak naa...
sri lankan hodai flight eka delear wena case thiyananawalu cathay pacific thiyanwa.
malaysian air laba unata yanna epa uba athurudahan wei.



srilankan air line eke palayan... hodatama hodai
retrn flight eka direct giyoth 1 lak wei... transer yana puluwan wei 65 ta wage.. habai katta itin
උබට ලාබෙටම යන්න ඔනෙනම්, එයාර් එශියා එකකින් පලයන් ක්වාලාම්පූර්. එතනින් බජට් එව්වා අල්ල ගත්තැකි, උබ ඉතින් ජපානෙ කොහාට යනවද දන්නේ නැනේ. ජෙට්ස්ටාර් වගේ එකකින් හොයලා බලහන්. වැඩේ කියන්නේ මේ ක්‍රමේට යනවා නම් උබට මැලේ ට්‍රාන්සිට් විසා ඔනා. (මැලේශියා එයාර්ලයින් නොවෙන ඔනම එකකින් ට්‍රාන්සිට් ගත්තොත් ක්වාලා හරහා විසා ඔනා ) එහෙම නැතිනම් සින්ගා පලයන්, එතනින් ඇති වෙන්න තියනව හනිදා එයාර්පොට් එකට..
අර කිව්වත් වගේ ශ්‍රි ලන්කන් යන්න එපා. තෙරුමක් නැ. ඊට වඩා ලාබෙට යන්න පුලුවන් එයාර් ලයින් තියනවා.
අපේ දේවල් අගය කරන්න ඕනෙ තමයි, ඒත් බොරුවට ඕනෙ නෑ .. මොකේ ගියත් ශ්‍රී ලන්කන් ඒව වල යන්න එපා , උඹ ගිහිල්ල නැත්තන් ගිහිල්ල බලපන් උඹටම තේරෙයි ... හම්බයෝ උනත් මටනම් හොඳම Qatar Airways.
