Online badu aragena ivarai.. Mahindage thawa haaskamak...

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
---------Navatha salaka balanna mama kiyapu deya. Kenek SADARANA lesa money earn kala nam, Aya ayithi ohutaya. Ema money thava duratath vena keneku ge neve. Namuth ohu ema money earn kaley horakam karala nam, eya Srilanka economy eka loss veemata bala panu atha.

:lol:

නොදන්න මගුල් කියවන්න එපා දොරේ.
මෙහෙම ගමුකො. ඔයාගෙ ගෙදර ඔයයි ඔයාගෙ වයිෆුයි මාසෙට ලක්ෂයක් හොයනවා. ඒ ගාන ඔයා වියදං කරනවා. ඒක පවුලෙ ආර්ථිකයට බලපාන්නෙ නැද්ද?

ඒකම තමා රටකටත් වෙන්නෙ. සල්ලි තනි මිනිහෙක් වේවා රජයම වේවා පිට රටකට පුදලා භාන්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නවනං ඒක සෘජුවම රටේ ආර්ථිකයට බලපානවා. කොහෙන් ගියත් පිට යන්නෙ රටේ වත්කම් :P

කවුරු හරි පිටරටකදි උපයපු මුදලක් පිටරටකදි වියදම් කරනවනං ඒක රටේ ආර්ථිකේට සෘජු බලපෑමක් නෑ :no:
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
ඉහත සඳහන් ගනුදෙනුවේදී අපේ රටේ සල්ලි පිටරටකට දීල ඒ රටෙන් අපි මොනවහරි ගේනවා මෙහෙට. එතකොට අපේ රටේ සල්ලි ඒ රටට යනවානේ. අන්න එතකොට තමයි මේ පුද්ගලික ගනුදෙනුව ව්ශාල ජාතික ප්‍රශ්නයක් වෙන්නේ.

1) මේ අදික මිල බාන්ඩය අනිවාරයේන්ම අපි ගෙවන මිලට වඩා ගණන් අඩුයි(වෙළඳාම, ලාබය)
2) මේ බාන්ඩය නිසා රටට අහිම් වුනු මුදල නැවත එම රටින් අපිට ගත නොහැක. (එම රටේ මේ බාන්ඩය ඕනෑතරම් නිෂ්පාදනය වෙන නිසා මේ බාන්ඩය ඒ රටට නැවත විකිණිය නොහැක)

ඉහත සඳහන් කලේ මුදල් ගැන සරලම සංකල්පයයි.
-----Yes oba kiyana deya hari, mama example ekata gatthu eke aduvak thiyena nisa. Ath api foreign country ekaka, credit card eken invest karala high profit gatthoth, eken srilanka echonomy eka progress venavane. for example, Upali wijewarrdhana srilanka money malaysia invest kala vage. Monayam method ekakin Upali mulinma invest kalay srilanka money . Credit card haraha money yavanneth investments valatama thama.
 
Last edited:

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
පැටියා;16713157 said:
:lol:

නොදන්න මගුල් කියවන්න එපා දොරේ.
මෙහෙම ගමුකො. ඔයාගෙ ගෙදර ඔයයි ඔයාගෙ වයිෆුයි මාසෙට ලක්ෂයක් හොයනවා. ඒ ගාන ඔයා වියදං කරනවා. ඒක පවුලෙ ආර්ථිකයට බලපාන්නෙ නැද්ද?

ඒකම තමා රටකටත් වෙන්නෙ. සල්ලි තනි මිනිහෙක් වේවා රජයම වේවා පිට රටකට පුදලා භාන්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නවනං ඒක සෘජුවම රටේ ආර්ථිකයට බලපානවා. කොහෙන් ගියත් පිට යන්නෙ රටේ වත්කම් :P

කවුරු හරි පිටරටකදි උපයපු මුදලක් පිටරටකදි වියදම් කරනවනං ඒක රටේ ආර්ථිකේට සෘජු බලපෑමක් නෑ :no:
----Methanadi mage example eke mistake ekak thiyenne. Srilanka own money foreign country ekaka ayojanaya [invest] kirima yanuven nivaradi viya yuthuya. Profit ena kota eken srilanka progress venava nedha ?
 
Last edited:

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    There is a limit for credit card daily payment even if you have an unlimited credit card which is imposed by currency controller of Sri Lanka. But seems to be government wants create a new tax. Online payments are nothing compared with vehicle import industry.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    owa boru katha ban . owata ahu wenna epa. source ekak nathi katha owa. mokakta hari hithunama liyana ewa .ape un ekata ahuwela dagalanawa. onna jvp eka awoth nam oye wage gon wada karai
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Tourists lata pamanak limit karala , srilanka ve casino unath , srilankavata income ekak evi . Foreigners lata pamanai. Locals lata athul veema thanam kala yuthuya. staff eka workers la da foreiners la viya yuthuya. Srilanka government ekata casino money valin tax gatha haka.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For example , Nuwara Eliye, casino center ekak dammoth , Nathi aya yanne nahane , Nuwara eliye casino play karanna. Money lokuwata thiyena aya thama casino ekata ringanne. Kubiyage hulijja kubiyata gan wathura vage penunata , rich foreigners lata eka hobby ekak vitharai.
     
    Last edited:

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    -----Yes oba kiyana deya hari, mama example ekata gatthu eke aduvak thiyena nisa. Ath api foreign country ekaka, credit card eken invest karala high profit gatthoth, eken srilanka echonomy eka progress venavane. for example, Upali wijewarrdhana srilanka money malaysia invest kala vage. Monayam method ekakin Upali mulinma invest kalay srilanka money . Credit card haraha money yavanneth investments valatama thama.
    ඒ කාරනාව ඇත්ත.
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    10298313_10204068786019164_8926820959594133551_o.jpg

    1502300_10204068785139142_2076407481677186411_o.jpg

    1598993_10204068786419174_3059344932785266674_o.jpg

    මටත් පෙනෙන දෙයක් තමයි අපේ රටේ ආදායම් බෙදී යන ආකාරයේ විෂමතාවය ඉතා වැඩියි. වාහන ආනයනය වගේ කටයුතු නිසා අපේ රටේ උපයාගත් විනිමයත් පිටරටට යනවා. පොදු ප්‍රවාහනය දියුණු කල යුතුයි. ඒ වගේම ආනයන වලට බදු ගැසීම නෙමයි කල යුත්තේ. ඊට සාර්ථක සහ ප්‍රායෝගික ක්‍රම රට තුල නිර්මාණය කල යුතුයි.

    අපේ රට වගේ කුඩා රටකට වාහන හදන්න කියනවනම් එය ප්‍රායෝගික නැහැ එතරම්ම. එත් හොඳ පොදු ප්‍රවාහන සේවාවක් තියෙනවනම්. ( අඩු මිලක් ගෙවා යන්න වගේම වැඩි මිලක් ගෙවා වැඩි පහසුකම් යටතේ යාහැකි) පුද්ගලික වාහන ආනයනය අවම වෙයි නිකන්ම.
     
    Last edited:

    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    Source?

    Boru katha , oni nam podi limit ekak daai (Daily , Monthly Eka danatamath tiyenawada manda :rofl: )

    Practical na oya wade . Blackmarket ekak ati wei oya waden rate :P
     
    Last edited:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Those who earn overseas will never bring money back to Sri Lankan then. I know I won't. It's better to keep money in a foreign bank for even a shitty or 0 interest rate than jailing the money or paying a levy to the government. This will make the economy even worse. They could have arranged Paypal money withdrawals for this effort.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,380
    28,007
    113
    News daana kota boru daanna epa. Visa, Mastercard ban karannae naha e wenuwata thawa option ekak widiyata local card ekak introduce karnna yanne.

    Me news eka balala thamai oka daala thiyenne
    :rolleyes:

    වීසා කාඩ් වෙනුවට "ලෝකල් කාඩ්"

    දේශීය වෙළඳපොළ තුළ සිදුවන මුදල් ගණුදෙනු වලදී බහුලව සිදුවන විදේශ විනිමය රටින් පිටතට ගලායාම හා මුදල් හුවමාරු වියදම් අවම කිරීම සඳහා ශ්‍රී ලංකාවේ දැනට භාවිතාවන වීසා (VISA) මාස්ටර් කාඩ් (MASTER CARD) හා ඇමෙක්ස් (AMEX) වැනි ජාත්‍යන්තර ඉලෙක්ට්‍රොනික කාඩ්පත් වෙනුවට දේශීය ඉලෙක්ට්‍රොනික කාඩ්පතක් හඳුන්වා දීම කෙරෙහි ශ්‍රී ලංකාවේ ජාතික බැංකු අණකර නිෂ්කාශන ආයතනය වන ලංකා ක්ලියර් (Lanka Clear) බලාපොරොත්තු වේ.


    ලංකා ක්ලියර් ආයතනයේ සාමාන්‍යාධිකාරී හා ප්‍රධාන විධායක නිලධාරී සුනිමල් වීරසූරිය මහතාට අනුව ශ්‍රී ලංකාවේ දැනට ඉලෙක්ට්‍රොනික් කාඩ්පත්වලින් සිදු කරනු ලබන සමස්ත ගනුදෙනු වලින් 95%ක් දේශීය ගෙවීම් වන අතර ඉතිරි 5% ( අන්තර්ජාල ගෙවීම් ඇතුළුව ) අන්තර්ජාතික ගෙවීම් වෙයි.

    මහ බැංකු වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ මේවනවිට ණය කාඩ්පත් (Credit Card) 926,949ක් භාවිතයේ පවතින අතර ඉන් 890,200ක් දේශීය හා විදේශීය කාඩ්පත් වේ. ඉන් දේශීය කාඩ්පත් 36,749ක් රුපියල් බිලියන 121ක වටිනාකමකින් යුතු මුදල් ගනුදෙනු මිලියන 21.6ක ප්‍රමාණයක් සිදු කර තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාවේ මිලියන 12ක් වූ හර කාඩ්පත් (Debit Card) ප්‍රමාණයක් ඇති අතර එව මගින් රුපියල් බිලියන 46ක වටිනාකමකින් යුත් ගනුදෙනු මිලියන 15ක් සිදුකර තිබේ.

    මෙතරම් ඉහල ගනුදෙනු ප්‍රමාණයක් සිදුවීම හේතුවෙන් අදාල කාඩ්පත්වල සේවා සපයන විදේශීය සමාගම් වලට කොමිස් මුදල් වශයෙන් විශාල විදේශ විනිමය ප්‍රමාණයක් රටින් පිටතට ඇදී යන බවත් විශේෂයෙන් වීසා, මාස්ටර්කාඩ් හා ඇමෙක්ස් හි අයකරන කොමිස් මුදල් ඉතා ඉහල බවත් වීරසූරිය මහතා වැඩිදුරටත් පැවසී ය.

    ඔහුට අනුව සෑම ඉලෙක්ට්‍රොනික මුදල් ගනුදෙනුවකදීම 2.5%-3.5%ත් අතර ප්‍රමාණයක් විදේශීය සේවා සැපයුම්කරුට ගෙවිය යුතු ය.

    මෙම තත්වයට විසඳුමක් වශයෙන් දේශීයව භාවිතා කල හැකි ඉලෙක්ට්‍රොනික බැංකු කාඩ්පතක් හඳුන්වා දීමට ලංකා ක්ලියර් ආයතනය කටයුතු කරමින් සිටින අතර එය “ලංකා පේ” (Lanka Pay) නමින් හැඳින්වීමට නියමිත ය.

    වීරසූරිය මහතාට අනුව මේවනවිටත් ඒ සඳහා දේශීය බැංකු 5ක් ලංකා ක්ලියර් ආයතනය සමග එක්වී සිටින අතර මේ වනවිට ඊට අදාල ATM යන්ත්‍ර 1600ක් පමණ පිහිටුවා ඇත. ලබන මස අවසානයේ දී එය තවත් 900කින් වැඩිවීමට නියමිත ය.

    Source:http://anonymouse.org/cgi-bin/anon-...x.php/news2/business/4312-2014-05-25-04-03-46
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    News daana kota boru daanna epa. Visa, Mastercard ban karannae naha e wenuwata thawa option ekak widiyata local card ekak introduce karnna yanne.

    Me news eka balala thamai oka daala thiyenne
    :rolleyes:



    Source:http://anonymouse.org/cgi-bin/anon-...x.php/news2/business/4312-2014-05-25-04-03-46
    ඔව්, මේක මේ වැරදියට වටහාගෙන ඉන්නේ.. ඒකයි සීන් එක. රට ඇතුලේ වෙන ගනුදෙනුවලට මාස්ටර් වීසා ඔන නැ කියන එකයි මේ කියන්නේ. කතාව ඇත්තනේ.. අපි කාර්ගිල්ස්, කීල්ස් ගිහින් ගන්න බඩු වලට මොකටද වීසා , මාස්ටර් උන්ට ගෙවන්නේ. ඔක මීට කලින් තෙරුම් ගත්තු රටවල් තියනවා. අපි පරක්කුයි.. ගොඩක් රටවල රට ඇතුලේ බාවීතාකරන කාඩ් තියනවා. ඒකෙන් රට ඇතුලේ වෙන ගනුදෙනුවලදී විදේශීය උන්ගේ මැදිහත්වීමක් න. චීනේ union pay, ප්‍රන්ශේ blue carte වගේ එව්වා.