---------Navatha salaka balanna mama kiyapu deya. Kenek SADARANA lesa money earn kala nam, Aya ayithi ohutaya. Ema money thava duratath vena keneku ge neve. Namuth ohu ema money earn kaley horakam karala nam, eya Srilanka economy eka loss veemata bala panu atha.

නොදන්න මගුල් කියවන්න එපා දොරේ.
මෙහෙම ගමුකො. ඔයාගෙ ගෙදර ඔයයි ඔයාගෙ වයිෆුයි මාසෙට ලක්ෂයක් හොයනවා. ඒ ගාන ඔයා වියදං කරනවා. ඒක පවුලෙ ආර්ථිකයට බලපාන්නෙ නැද්ද?
ඒකම තමා රටකටත් වෙන්නෙ. සල්ලි තනි මිනිහෙක් වේවා රජයම වේවා පිට රටකට පුදලා භාන්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නවනං ඒක සෘජුවම රටේ ආර්ථිකයට බලපානවා. කොහෙන් ගියත් පිට යන්නෙ රටේ වත්කම්

කවුරු හරි පිටරටකදි උපයපු මුදලක් පිටරටකදි වියදම් කරනවනං ඒක රටේ ආර්ථිකේට සෘජු බලපෑමක් නෑ

Last edited:
)