අඩෝ උබ මාරයිනේ.මම නම් 65 පනින්න හදනකොටම දෙදරන්න ගන්නව. ඊට වඩා පොඩ්ඩක් රෙස් කරපුහම දෙදරන එක ටිකක් අඩු වෙනව. ඒත් 70 කියන්නේ මට නම් කොන්ට්රෝල් නෑ
![]()
65 di vibrate wenne bike eke resonance vibration eka nisa. ekai 65 ta wada wadi weddi apahu vibrate eka adu wenne. its normal for every bike. bike eken ekata me resonance speed eka wenas. samahak bike wala 55 di withara ohoma wela 60 di adu wenawa. samahara evage 80-90 di enne.


pulser eke 50k wath aduma karanwa nam shape mamath asa pulser ekata blue color eka hodai mata nam. so pulser ekakma gannawa ban ekko awulak nane

