Bus ekak ganna HElp karandooooooo

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    machan la,school service,staff wage duwanna Bus ekak ganna Idea ekak thiyenawa,Denata menna me bus thama Oluwe Thiyagena Inne

    Ashok leyland stag

    stag-800x600.jpg


    ashok leyland lynx

    54680495-4331-434e-81cf-952d5a4102bc.jpg


    tata star bus

    709-32-white.jpg



    Machanla me bus set eken wadiyenma hoda mokadda? me bus Okkoma ekama price range eke yanne,mata dena ganna oni,second hand market eka,repairs adu,service eka wunath aduwata kara ganna Puluwan,karadarayak nathuwa duwa ganna hoda Koi bus ekada kiyala.Bus gena danna weddo innawanam poddak help karanwada?man bus gena meloo deyak danne na,bus ekak gannakota monawada balanna oni kiyalath kiyanna

    me set eken Koi ekata giyoth da wada hoda?


    Elakiri eke inna Bus weddo poddak mata udaw karandooooooo

     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ashok leyland lynx එකේ තියෙන්නේ ජපන් හරි වෙන මොකක්හරි එන්ජින් එකක්ද දන්නේ නෑ තියෙන්නේ මොකද සද්දේ සැහෙන්න අඩුයි...... ctb එකට අරගෙන තියෙන එව්වා මම දැකලා තියෙනවා එව්වයේ නිකං ජපන් එන්ජිමක් වගේ සද්දේ හරිම අඩුයි......

    ඔය ටාටා එකනං මම කිහිපයක් දැකලා තියෙනවා පාරේ ස්කූල් ට්‍රාන්ස්පෝර්ට් කරන......
     
    • Like
    Reactions: pc kush

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලකිරි එකේ ඉන්නව බස් රත්නපාල කියල මෙබ්බර් කෙනෙක්.. පොරගෙන් පොඩ්ඩක් අහල බලන්න. පොර පොඩි කාලෙ ඉදල බස් එක්ක හැදිච්ච පොරක්... ඒ කියන්නෙ බස් සර්විස් ස්ටේෂන් එකක වැඩ කරන පොරක්..එයා හොද එකක් තෝරල දෙයි උඹට..
     
    • Like
    Reactions: pc kush

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් කොටේ ගනිය..... අර අනිත් යකඩ සහ ෆයිබර් ගොඩවල් දෙක ගන්න එපා.... ඕවා හයිය නෑ.....

    ලේලන්ඩ් කොටේ උඹට පස්සේ කාලෙක, ඔය ඈත පලාතකට විකුණ ගන්න හරි පුලුවන්.... :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,495
    113
    Inside Your Laptop ;)
    ටාටා බස් එක රත්තරනින් හදලා තිබුනත් අපේ බස් මුදලාලිගෙන් ටාටා එකේ එක හොඳක් නම් අහන්න හිතන්නෙපා........ :lol::lol::lol::lol::lol:

    :rofl: ජරාවකට ජරාව නොකියා මොනවා කියන්නද......?? :eek: :eek:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,626
    2,424
    113
    ජපන් එකක් ගනින්. බැරිනම් ඔය ටාටා එක ගනින්. බස් එක හොඳයි.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මගේ මාමණ්ඩි පොඩ්ඩ ඩිපෝවේ මැනේජර් තැන.
    School service ekatanam oya bus awulak na machan. Ashok leyland stag ekenam look eka tikak hodai wage podi ewun dagena yanna. eth resale value ekanam godakma hodai kiyanna ba
     

    SaLiTHaS77

    Well-known member
  • ලේලන්ඩ් කොටේ ගනිය..... අර අනිත් යකඩ සහ ෆයිබර් ගොඩවල් දෙක ගන්න එපා.... ඕවා හයිය නෑ.....

    ලේලන්ඩ් කොටේ උඹට පස්සේ කාලෙක, ඔය ඈත පලාතකට විකුණ ගන්න හරි පුලුවන්.... :yes:
    :yes::yes::yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    ලේලන්ඩ් කොටේ ගනිය..... අර අනිත් යකඩ සහ ෆයිබර් ගොඩවල් දෙක ගන්න එපා.... ඕවා හයිය නෑ.....

    ලේලන්ඩ් කොටේ උඹට පස්සේ කාලෙක, ඔය ඈත පලාතකට විකුණ ගන්න හරි පුලුවන්.... :yes:
    machan owa wala repairing cost eka & maintain cost eka kohomada?