New Zealand ගිහින් Postgraduate degree කරන්න මෙන්න නියම chance එකක්.හැබැයි ඉතින් First degree එකේ class එකක් තියෙන්න ඕන. Medicine, Bio science, Agriculture, Commerce, Art සේරම වගේ තියනවා. කිසි ගාස්තුවක් නෑ . ගානක් අතටත් ඉතුරු වෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයෙන් උපුටගත්තු link එක පහල දාල තියනවා. කැමති අය අයදුම් කරලා බලන්න. rep/bump දෙනවා නම් ගොඩක් කැමතියි හොඳේ. 
http://www.mohe.gov.lk/images/pdf/New_Zea_Web2014_notice.pdf

http://www.mohe.gov.lk/images/pdf/New_Zea_Web2014_notice.pdf
