New Zealand Scholarships (Postgraduate)

I.T.Kukula

Banned
Jan 6, 2014
380
44
0
New Zealand ගිහින් Postgraduate degree කරන්න මෙන්න නියම chance එකක්.හැබැයි ඉතින් First degree එකේ class එකක් තියෙන්න ඕන. Medicine, Bio science, Agriculture, Commerce, Art සේරම වගේ තියනවා. කිසි ගාස්තුවක් නෑ . ගානක් අතටත් ඉතුරු වෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයෙන් උපුටගත්තු link එක පහල දාල තියනවා. කැමති අය අයදුම් කරලා බලන්න. rep/bump දෙනවා නම් ගොඩක් කැමතියි හොඳේ. :)

http://www.mohe.gov.lk/images/pdf/New_Zea_Web2014_notice.pdf
 

I.T.Kukula

Banned
Jan 6, 2014
380
44
0
select unoth witharak ielts karanna barida ban?
TFS
REP8+
මේකේ තියන විදියට නම් තේරෙන්නේ select වුනාට පස්සේ උනත් IELTS දෙන්න පුළුවන් වගේ මචන්. හරියටම දන්නේ නෑ. උසස් අධ්‍යාපන අමාත්‍යංශේන් ඇහුවොත් හරියටම දැනගන්න පුළුවන් වේවි මචෝ.
 

I.T.Kukula

Banned
Jan 6, 2014
380
44
0
Dan Link eka wada naththe Main server eke awlak wage. Heta try karala balanna. eth nathnam kiyanna. mama awashya ayata mail karannam. Sorry for the inconvenience caused.:)