Chinese - චයිනීස්

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    මචන්ලා....... චීන භෂාව, ඉංග්‍රීසි හෝ සිංහලට පරිවර්තනය කල හැකි භාෂා පරිවර්තකයෙකු අවශ්‍යයි.

    පුද්ගලිකව හමු වෙන්න ඕනා, Chinese කාරයො 2නෙක් එනව. උන් කියන එව interpret කරන්න ඕනා, document translation නෙමේ

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න. එහෙම නැතිනම් භාෂා පරිවර්තකයෙක් ගැන විස්තර දන්නවනම් මට කියන්න.

    Bump එකක් වත් දාන්න මචන්න්ලා. හදිස්සියක්. රෙප් ++
     
    Last edited:
    • Like
    Reactions: nrjayasinghe

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    මචන්ලා....... චීන භෂාව, ඉංග්‍රීසි හෝ සිංහලට පරිවර්තනය කල හැකි භාෂා පරිවර්තකයෙකු අවශ්‍යයි.

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න. එහෙම නැතිනම් භාෂා පරිවර්තකයෙක් ගැන විස්තර දන්නවනම් මට කියන්න.

    Bump එකක් වත් දාන්න මචන්න්ලා. හදිස්සියක්. රෙප් ++

    send a pm with number
     
    • Like
    Reactions: kaspersky

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ටුවර් ගයිඩ් කෙනෙක් සෙට් කරගනින් ලොකු වැඩක් නෙමෙයි නම්. බිස්නස් ඩීල් එකක් ඉන්වෙස්ට් එකක් වගේ නම් ප්‍රොෆෙශන්ල් පොරක් සෙට් කරගනින්, අකුරක් එහෙ මෙහෙ උනොත් විරො ගෙන ඉන්න වෙයි..
     
    • Like
    Reactions: kalhara.rokz

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මචන්ලා....... චීන භෂාව, ඉංග්‍රීසි හෝ සිංහලට පරිවර්තනය කල හැකි භාෂා පරිවර්තකයෙකු අවශ්‍යයි.

    පුද්ගලිකව හමු වෙන්න ඕනා, Chinese කාරයො 2නෙක් එනව. උන් කියන එව interpret කරන්න ඕනා, document translation නෙමේ

    පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න. එහෙම නැතිනම් භාෂා පරිවර්තකයෙක් ගැන විස්තර දන්නවනම් මට කියන්න.

    Bump එකක් වත් දාන්න මචන්න්ලා. හදිස්සියක්. රෙප් ++

    ඉන්න චීන්නු මදිවටද තව ඉම්පොර්ට් කරන්ඩ හදන්නෙ.... :lol:
     
    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,802
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    ටුවර් ගයිඩ් කෙනෙක් සෙට් කරගනින් ලොකු වැඩක් නෙමෙයි නම්. බිස්නස් ඩීල් එකක් ඉන්වෙස්ට් එකක් වගේ නම් ප්‍රොෆෙශන්ල් පොරක් සෙට් කරගනින්, අකුරක් එහෙ මෙහෙ උනොත් විරො ගෙන ඉන්න වෙයි..

    danna place ekak nedda machan :(