මචන්ලා....... චීන භෂාව, ඉංග්‍රීසි හෝ සිංහලට පරිවර්තනය කල හැකි භාෂා පරිවර්තකයෙකු අවශ්‍යයි.
පුද්ගලිකව හමු වෙන්න ඕනා, Chinese කාරයො 2නෙක් එනව. උන් කියන එව interpret කරන්න ඕනා, document translation නෙමේ
පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න. එහෙම නැතිනම් භාෂා පරිවර්තකයෙක් ගැන විස්තර දන්නවනම් මට කියන්න.
Bump එකක් වත් දාන්න මචන්න්ලා. හදිස්සියක්. රෙප් ++

Last edited:
ballektawath inna nelu 

unata English be. uba kiyanne google translate use karannada 

lady la tikak awul
anyway thanks rep+