මේ වීඩියෝ එකේ තියෙන්නේ මම දැක්ක ෆට්ටම Concept එකක් ... හැබැයි වැඩේ තියෙන්නේ ... දුප්පත් මිනිස්සුන්ගේ අසරණකම මුන් විකුණගෙන කන එක ..හොදට බලන්න ... කොකා කෝලා පොව්වන විදිහ ........ කලින්ම බලාගන්න ලංකාවේ කොම්පැනියක් කොපි කරන්න කලින් ...



















coca cola cap eka size and barata samana wena ewa tiyanawane ban..oka hariyanne na meheta...hehehe![]()



mun gon badina kanu ban, coca cola bottle eke ganen cal ekak gatta nam oita wala welawak kata karanna puluwan kiyala munta amataka wela.............. mara consept tama marketing kiyuanne



මේදවස් වල යන ඇඩ් දිහා බලපුවහම වැඩියෙන්ම යන්නේ මිනිස්සුන්ගේ හැගීම් (දුක ,අසරණ කම )පෙන්නලා වැඩක් කර ගන්න ඒවා ... 

බලපන් කෝ හීන් නුලෙන් දෙන ගේම් කොහොමද කියල .....මේදවස් වල යන ඇඩ් දිහා බලපුවහම වැඩියෙන්ම යන්නේ මිනිස්සුන්ගේ හැගීම් (දුක ,අසරණ කම )පෙන්නලා වැඩක් කර ගන්න ඒවා ...
![]()
