කොකා කෝලා !!!

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    mona unath patta marketing concept eka
    e asse balanna, godak middleast workforce eka Indian un.
    PS: e ratawal wala un indian unwa wadiya ganan ganne na. but srilankan kiwama tikak respect karanawa.
     

    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    coca cola cap eka size and barata samana wena ewa tiyanawane ban..oka hariyanne na meheta...hehehe:):)

    මෙහේ උන් කොයින් බොක්ස් විතරක් නෙවෙයි පේ ‍පෝන් කාඩ් වලිනුත් හොර කළානේ
    ඔය මූඩි වැඩේ මෙහෙට හරියන්නේ නෑ
    කොකාකෝලා උන්ට කොම්පැණිය වහන්න වෙයි මෙහේ ඔය වැඩේ කරන්න ගියොත්
    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    bumpit.gif
     
    • Like
    Reactions: rashmithalwatta

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඔක මෙහෙට අවොත් ඉතින් කොක කොලා එකට සොරිම තමා......

    අඩෙ... ඔය ටෙස්ට් කරන රෙද්දවල් ලංකාවෙන් මුලින්ම ටෙස්ට් කරානම් වැඩෙ ගොඩ බන්.......

    මෙහෙ උන්ට හොරට යන්න බැරි එකක හදනවා කියන්නෙ ඉතින් ලොවෙත් සුපිරි බඩුවක් තමා.....
     
    • Like
    Reactions: rashmithalwatta

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    ඕක ලංකාවට හරියනේ නැ බන් .අපේ උන් ඕකට වෙනම කැප් එකක් හදයි...කැප් එක scan වෙන සීන් එකක් තියෙන්නේ...
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,267
    4,404
    113
    ඇයි එන්නද
    ඕක මෙහෙට ආවොත් ලංකාවේ අයියලා දෙයි නියම වැඩක්..... :P

    උබට මතකද කාසි දාලා කතා කරන එක 1993 දී අපේ උන් කාසිය නුලෙන් ගැට ගහලා දාලා කතා කරනවා ලොල්